ඔන්න එහෙනම් The Protector තුන් වෙනි කතා සමයේ හය වෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආවා. මේ කොටසට යන්නට කලින් බලමු පහුගිය කොටසේ මොකද උනේ කියලා. කතාව අවසාන උනේම හාකන්ගේ සැකය නිවැරදි කරමින්. බුරාක් තමයි වසීර් කියන්නේ කියලා අපිට බලාගන්න ලැබුනා.. ඒත් ඇත්තටම ඒක එහෙමද.? ඒ වගේම අවාසනාවන්ත විදිහට රුයාට මිය යන්න උනා…

ඔන්න එහෙනම් The Protector තුන් වෙනි කතා සමයේ හය වෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආවා. මේ කොටසට යන්නට කලින් බලමු පහුගිය කොටසේ මොකද උනේ කියලා. කතාව අවසාන උනේම හාකන්ගේ සැකය නිවැරදි කරමින්. බුරාක් තමයි වසීර් කියන්නේ කියලා අපිට බලාගන්න ලැබුනා.. ඒත් ඇත්තටම ඒක එහෙමද.? ඒ වගේම අවාසනාවන්ත විදිහට රුයාට මිය යන්න උනා. ඒ මරණයේ වගකීමත් එක් පැත්තකින් හාකන් ඇතුළු කීප දෙනාගේ කර මතටයි වැටෙන්නේ.
හරි හැරෙමු මේ කතාංගය දිහාවට. මේ සේරම මැද්දේ හාකන් තීරණය කරනවා ආරක්ශකයාගේ මතක වලට ආයෙම පිවිසිලා යතුරේ ඉතිරි කොටසත් හොයාගන්න බුරාක්ට කලියෙන්. නමුත් හාකන්ට බුරාක්ට කලියෙන් ඒ කොටස හොයාගන්න පුළුවන් වේවිද? මේ අතරේ සයිනෙප් තමුන් බුරාක්ව විශ්වාස කරපු නිසා ඒ හිලව්වට ආපහු කොහෙන් හරි ඔහුව හොයාගෙන ආපහු එන අදිටනින් තනියම පිටත් වෙලා යනවා. ඒ යන අතරතුරේදී ඇයට මුහුනපාන්න වෙන්නේ නොසිතූ විදිහේ අකරතැබ්බයකට.
ඇත්තටම අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ බුරාක් තමයි වසීර් කියලා. ඒත් ඇත්තටම ඒක එහෙමද.. තමන්ගේ නගරය බේරගන්න හාකන්ට මොනවගේ දේවල් කැප කරන්න වේද.. මේ දේවල් වලට උත්තර ඔයාලට මේ කොටසින් හොයාගන්න පුළුවන් වේවි..
එහෙනම් මම සමුගන්නවා.. තවත් උපසිරැසියකින් ආයෙම හමුවෙමු.. ජය වේවා හැමෝටම..!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,802 downloadsDownload The-Protector-S03-E06.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවින්ද බුද්ධික
Subtitles
13 comments
sachintha
wasu
adama dennako anikath. tnx me sub eka adama dunnata. anikath balala danakam ewasillak na
issaaa
tnzzzzzzzzzzzzzzzzzzzzz mcn
latemo
වෙලාවට සබ දීපන් බන්.. පරක්කු කරන්නේ හැමදාම.
Smr
season 4 sub 1 dahanko ikmnt
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
තව ටිකයි....රංගික සිනෙත්
බෝම ස්තුතියිිි සහෝ. ෆට්ටම වැඩක් .ජය වෙවා
Nilush Angana
Sub ekata thanx
Kavinu
Thnkq!! :)
wasu
antima ekakth dannako ekmanta
suranuwan
thanks....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rocKey
මචන් අලුතෙන් එන ගොඩක් එවට සබ් දීලත් ඇයි මචන් මේකේ Season 04 සබ් දෙන්නැත්තේ???
එපි ටික ඩවුන්ලෝඩ් කරගෙන බලාගෙන ඉන්නව සබ් දෙනකන්. පුලුවන් ඉක්මනට දෙන්න මචෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සිංහල උපසිරැසියට ස්තූතියි