ෆ්‍රෑන්ක් කාසල්… නීතිය අතට ගත මිනිසා.තම පවුලේ ඝාතනය වෙනුවෙන් සමාවෙන් තොරව ඝාතකයන් සොයා ගොස් මරා දැමු දාමරිකයා.නීතිය දිහා බලා හිනා වුන උන් භීතියෙන් නහවා රක්ත රුධිරයේ ගිල්වූ ඝාතකයා.ඔහු පනිෂර් නම් විය.එසේනම් මේ ගෙන එන්නේ ඒ අනුකම්පා විරහිත ඝාතකයා ගැන වූ පනිෂර් කතා මාලාවේ පළමුවන සමයේ දෙවන කොටසයි. තම පවු…

ෆ්‍රෑන්ක් කාසල්… නීතිය අතට ගත මිනිසා.තම පවුලේ ඝාතනය වෙනුවෙන් සමාවෙන් තොරව ඝාතකයන් සොයා ගොස් මරා දැමු දාමරිකයා.නීතිය දිහා බලා හිනා වුන උන් භීතියෙන් නහවා රක්ත රුධිරයේ ගිල්වූ ඝාතකයා.ඔහු පනිෂර් නම් විය.එසේනම් මේ ගෙන එන්නේ ඒ අනුකම්පා විරහිත ඝාතකයා ගැන වූ පනිෂර් කතා මාලාවේ පළමුවන සමයේ දෙවන කොටසයි.
තම පවුල වෙනුවෙන් පළිගැනීම අවසන් කල ෆ්‍රෑන්ක් තමන්ගේ පාඩුවේ රස්සාවක් කරගෙන ජිවත් වෙනවා.රැකියා ස්ථානයේ කෙතරම් මානසික පීඩනයක් එල්ල කලද වචනයකුදු හානියක් නොකරන්නේ තමා තුල සිටිනා ඝාතකයා,දාමරිකයා නැවත අවදි කරවීමට ඇති අකැමැත්ත නිසාවෙනි.නමුත් දිනක රාත්‍රියේ සේවය කරමින් සිටිය දී හොරකමේ ගොස් සේවාස්ථානයට පැමිණෙන තරුණයින් සොරකමේ දී සිදුවූ වරදකට ඔවුන්ගේම කෙනෙක් ඝාතනය කිරීමට සැරසෙනවා.දිනක් තමාට ඒ තරුණයා කල උදව්ව සිහිපත් වන නිසාමදෝ ෆ්‍රෑන්ක් තම කටහඬ අවදි කරන්නේ ඔහුව නොමරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටීමටයි.එනමුත් වියරුවන් සිටින තරුණයින් ෆ්‍රෑන්ක් හටද පහර දෙන්නේ සැබෑවට ෆ්‍රෑන්ක් යනු කවරෙක්දැයි නොදන්නා නිසාය.පහර දීමත් සමග මෙතෙක් කලක් නිදා සිටි මෘගයා අවදි වන්නේ තරුණයින් තුන් දෙනෙක්ට අමානුෂික මරණයන් ගෙන එමිනුයි.මේ අතර වාරයේ මඩානි නම් පොලිස් නියෝජිතයෙක් අහමඩ් සුබේයර් නම් තම මිතුරාට සිදු වූ මරණය පිලිබඳ පරීක්ෂණයක් කිරීමට නිව් යෝක් නගරයට පැමිණෙයි.
ලොවටම මළ මිනිසෙක් වූ ෆ්‍රෑන්ක් කාසල් හුදකලාව,තමන්ගේ පාඩුවේ ජිවත් වෙන මුත් ඔහුගේ ඒ රහසට,නිදහසට තර්ජනයක් එල්ල වන දුරකථන ඇමතුම ලැබෙන්නේ ඉන් පසුවයි.නමින් මයික්‍රෝ නම් වූ ඔහු,ෆ්‍රෑන්ක් කාසල්හට පවසන්නේ තමා කියන විදියට වැඩ කරන ලෙසටයි.නමුත් නීතියේ ඉදිරියේ නොනැමූන,යකාටවත්(ඩෙයාර් ඩේවිල්?) භය නැති…ෆ්‍රෑන්ක් කාසල් නොහොත් පනිෂර් මයික්‍රෝ ඉදිරියේ කුඩා දරුවෙක් වේවිද?සහය පිණිස කා වෙත ෆ්‍රෑන්ක් පියමන් කරාවිද?එසේනම් කතාව බලන ඔබට ඒ ගැටළු විසඳා ගැනීමට භාරයි.
ඉතින් කලින් කොටස ගෙනාව අශාන් අයියා කිව්වා වගේම ඉතිරි කොටස් 11 ගේන්න උපසිරස්කරුවෝ 11 දෙනෙක් සිටිනවා.ඒ අයත් මේ වෙද්දී වැඩේ ඉවර කරලා ඉවරයි.නමුත් ගෙඩි පිටින් පල කරන්න ගියොත් ඒක අනිත් උපසිරස්කරුවන්ට බාදාවක් හා අසාධාරණයක් වෙනවා.ඒ නිසා ඉදිරි දවස් දෙක තුන ඇතුලත කොටස් සේරම පළ කරාවි.එසේනම් මට මේ අවස්තාව ලබා දුන් අශාන් සහෝට ස්තුතිවන්ත වෙමින් අයන් ෆිස්ට් හා ඩිෆෙන්ඩර් මෙන් නොව පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවසිල්ලක් නැතුව බලන්න පුළුවන් ,වැඩිය මෝඩ කියවිලි නැති මේ කතා මාලාව බලන්න කියලා ආරාධනා කරමින් සමුගන්නවා.
හැමෝටම ජය ශ්‍රී.
“අනිත් මිනිසුන්ට අකටයුතුකම් කරන ඈයෝ,ඝාතකයෝ,දුෂකයෝ,මානසික විකෘතිකයෝ,හිංසාකාරයෝ….උඹලා සේරම මගේ ගැන හොඳට දැනගනීවි.ෆ්‍රෑන්ක් කාසල් කියන්නේ මැරුණ එකෙක්.මම තමා පනිෂර්.”
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
21,102 downloadsDownload Marvels-The-Punisher-S01E02.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
51 comments
Jack
Viraj Harsha
Elama...digtama kargena ymu..jayawewa!!!
Sandun
Niyamai saho. Runaways ekatath sub denna. Obata jaya...
chameera
tnx saho..
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
tharindu gunarathna
thanks
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
ජය වේවා...!idt
thnx saho sub ekata
buddika
thanx bro
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! මේකනම් සිරාවට පට්ටම කතාවක් සහෝ.
Kasun
බොහොම ස්තුතියි සහෝ......
Bobby
Thanks Lio for the Sub
Udara Damith B/K
බොහොම ස්තුතියි ........
දවසක් දෙකක් වත් පරක්කු වෙලා දෙන්ඩ
නැත්තම් කමෙන්ට් ටිකක් වත් වැටෙන එකක් නෑBhanuka
බොහොම ස්තුතියි ……..
Rasindu V. Perera
නියි...සබ් එකට තැන්ක්ස්...
ඉතුරු ටිකත් දෙමු ඉක්මනට...Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
නවින් නිසල්
ස්තුතියි, ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න.
losaka
Thanx bro
suresh
Tnx bro
Kalpajith
iyaaa ban. eka digatma denna tibba bn ubalata .
ElaPradeep Anuruddha Dissanayake
උපසිරස ලබා දෙන්නේ මේ කතාවට විතරක් නෙවෙයිනේ.අනිත් කතාවලට දෙන උපසිරසත් මේ සයිට් එකේම තමා පල කරන්න ඕනේ.ඉතින් මේකේ සේරම එක දිගට දුන්නම අනිත් ඒවා මේන් පේජ් එකෙන් මැකෙනවා.ඒ නිසයි කොටස් දෙක ගානේ දවසට දෙන්නේ.
Udara Damith B/K
sathiyakata ekak dunnath athi
LSM HUSKAA
බොහොම ස්තුතියි, ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න.
praneeth madu
බොහෝම ස්තුතියි මචෝ
D.Chamara
bohoma sthuthi sahoooo jaya
Lakshan
Thanks Bro.
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
HASITHA
✌️✌️✌️✌️ thanks
The_Dula
thnks
DD
බොහෝම ස්තුතියි මචෝ
එල්. සී. දමැල්
තැන්ක්ස් බැස්ටි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Master Shifu
Thnx. keep it Up.
Buddi
Thanks......
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Sanju
next one ?????? bro.......
Tharaka Lahiru
Tnq
Kaushan
Tnx bro
Tharangani
thanx
pasindu malshan
thanx
Naveen Rangana
බොහොම ස්තුතියි උපසිරැසට....................
Sajithlakshan
බොහොම ස්තුතියි
harshaw
බොහොම ස්තුතියි!!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Madhawab
Thank you!
Bimbisha Adithya
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට ♥️ ජය ✨️
Bimbisha Adithya
නැවතත් බොහොම ස්තූතියි මේ උතුම් මෙහෙවර ලියෝ සහෝ♥️ ජය ✨️
Bimbisha Adithya
නැවතත් බොහොම ස්තූතියි මේ උතුම් මෙහෙවරට ලියෝ සහෝ♥️ ජය ✨️
Shaggy
Thank you very much
Madhumadhawa
Thank you very much for the sub.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




පට්ට මචන්.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...