අද ඔයාලා එකතුවෙන්නේ 18 වෙනි කොටසත් සමගයි. පුරුදු පරිදි කතාව පොඩ්ඩක් මතක් කර ගනිමු. ඇමැන්ඩව එයාගෙ අම්ම හිරකරල තියාගෙන හිටිය නිසා කයිල්ගෙ අමුතු මොලෙන් ප්ලෑනක් ගහල එයාව එලියට ගත්තනේ. ඒත් ජෙසීගේ පරන පුරුදු එලියට ඇවිත් ඒ දෙන්නව පාවලා දුන්නා. ඇමැන්ඩගෙ අම්ම එයාව නිව් යෝක් යවන්න එයාර්පෝට් යැව්වත් ඇමැන්ඩ ආය…

අද ඔයාලා එකතුවෙන්නේ 18 වෙනි කොටසත් සමගයි. පුරුදු පරිදි කතාව පොඩ්ඩක් මතක් කර ගනිමු.
ඇමැන්ඩව එයාගෙ අම්ම හිරකරල තියාගෙන හිටිය නිසා කයිල්ගෙ අමුතු මොලෙන් ප්ලෑනක් ගහල එයාව එලියට ගත්තනේ. ඒත් ජෙසීගේ පරන පුරුදු එලියට ඇවිත් ඒ දෙන්නව පාවලා දුන්නා. ඇමැන්ඩගෙ අම්ම එයාව නිව් යෝක් යවන්න එයාර්පෝට් යැව්වත් ඇමැන්ඩ ආයෙත් කයිල්ගෙ ගෙදෙට්ට එනව. ඒ ටික කලින් කොටස් වලින් දකින්න ඇතිනේ. හැබැයි ඒ අතරේ ගෙදෙට්ට එනව සමාජ සේවාවක නියෝජිතවරියක්. එයාගේ ගැටලු වලටත් මුහුන දෙන හැටි ඔයාලා කලින් කොටසින් දකින්න ඇතිනේ.
කොහොම කොහොම හරි කතාවෙ අවසානයටත් දැන් ලඟා වෙලා තියෙන්නේ. ඉතින් මේ එපියෙන් පස්සේ තව එපි 5 කින් කතාව ඉවරයි.ඒ නිසා ඔයාලා සබ බාගෙන යන ගමන් පොඩි අදහසකුත් තියල යන්න. මීලඟ එපියෙන් හමුවෙමු.!!!!
Due to copyright issues, we do not provide any torrent links.
Kyle.XY.S02E18.Between.The.Rack.And.A.Hard.Place.DVDRip-ORPHEUS.eng
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
1,563 downloadsDownload Kyle-XY-S02E18.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
7 comments
Thisara Ruwanga
Ajith N Dinu
thanks a lot bro....really appreciate your effort and awaiting for the next one...
Ishan Thisara
Thanks saho... digatama sub eka demu...
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Darshana
Thanks saho sub ekata me season eken iwarada ban
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks Bro....