හරි එහෙනම් මම මේ අරගෙන ආවේ මාවල් පනිෂර් කතාමාලාවේ 11 වෙනි කොටස, මුලින්ම අශාන් විමුක්ති අයියට ස්තූති කරන්න ඕනි, මේ වගේ වටින කතාමාලාවකට මාවත් එකතු කරගත්ත එකට, ඉතින් දැන් කතාමාලාවේ අවසානය ලංවෙලා නිසා කට්ටියට ඉවසිල්ලක් නැතිවනේ ඇත්තේ. ඒක නිසා වැඩි විස්තර ඕනි නැහැ, කතාව පැත්තට යමු. ඉතින් කලින් කොටසෙදි වු…

හරි එහෙනම් මම මේ අරගෙන ආවේ මාවල් පනිෂර් කතාමාලාවේ 11 වෙනි කොටස, මුලින්ම අශාන් විමුක්ති අයියට ස්තූති කරන්න ඕනි, මේ වගේ වටින කතාමාලාවකට මාවත් එකතු කරගත්ත එකට, ඉතින් දැන් කතාමාලාවේ අවසානය ලංවෙලා නිසා කට්ටියට ඉවසිල්ලක් නැතිවනේ ඇත්තේ. ඒක නිසා වැඩි විස්තර ඕනි නැහැ, කතාව පැත්තට යමු.
ඉතින් කලින් කොටසෙදි වුනේ මොනවද කියලා මතක ඇතිනේ, කලින් කොටසෙදි රූසෝ ෆ්රෑන්ක්ට වෙඩි තියනවා, ඉතින් ඉස්සර ඉදන්ම රූසෝ තමයි ෆ්රූන්ක්ගේ හොදම යාළුවා, කොහොම හරි රූසෝගේ මාධ්‍යය ප්‍රකාශයත් එක්ක පනිෂර් ගැන මුළු ලෝකයම දැනගන්නවා ඒක නිසා ෆ්රෑන්ක් ඉස්සර වෙන්න කලින් රූසෝ රෝව්ලින්ස් එක්ක එතු වෙලා ඩේවිඩ්ගේ නෝනා, සාරවයි පුතා සැක්වයි පැහැරගෙන යනවා, එත් කොහොම හරි එයාලගේ දුව ලියෝ ගේ ඇතුලේ හැංගිලා බේරෙනවා, සාරගේ ෆෝන් එකේ තියන ෆ්රෑන්ගේ දුරකථන අංකේ ට්‍රැක් කරලා රෝව්ලින්ස් ෆ්රෑන්ක්ලා ඉන්න තැන හොයාගන්නවා, ඊට පස්ඒසේ ෆ්රෑන්ක්ව මරණ්න රූසොගේ සෙබලු යවනවා, ඉතින් ඒ ගැන කලින්ම දැනගන්න ෆ්රෑන්ක් ඩේවිඩ්ව එයාගේ දුව ලියෝ අරන් එන්න යවලා, රූසොගේ කට්ටිය එනකල් බිම් මහලට වෙලා හැංගිලා ඉන්නවා, එයාලා ආවට පස්සේ එකා ගානේ හැම කෙනෙක්වම මරලා දානවා, ඊට පස්සේ රූසොට කතාකරනවා, ඉතින් මෙතනදි රූසෝ ළමයවයි සාරවයි ඕනිනම් එයාටත් ඒ වෙනුවෙන් දෙයක් ඕනි කියනවා, එහෙනම් ඒ දේ මොකක්ද ෆ්රෑන්ක් කොහොමද ඩේවිඩ්ගේ පවුල බේරගන්නේ කියලා ඔයාලම බලන්න
තව දුරටත් කියන්න තියෙන්නේෙ මේ යන විදිහට ඊලග කොටසින් ලොකු යුද්ධයක් පටන් ගනියිවගේ, එහෙනම් මට මේකට උපසිරසි නිර්මාණය කිරීමට හුගක්ම උදව් කරපු රවිදු රුක්ෂාන් මලයටත්, කොච්චර වැඩ තිබුනත් නෑ බෑ නොකියා කියපු ගමන් වැරදි අඩුපාඩු ටික බලලා හදලා දුන්න අනුරූද්ධ ලියෝ සහෝදරයටත් ස්තූති කරණ ගමන් මම යනවා හැමෝටම බුදු සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
17,141 downloadsDownload Marvels.The_.Punisher.S01E11.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Dilshan-Sachintha.gif මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
47 comments
Akash
භාෂිත් උඩවත්ත
බෝම ඉස්තූතියි සහෝ සිංහල සබට..... :idea:
.
.
.
ඉතිරියත් ඉක්මනටම දෙමු... :!: ;)tharindu gunarathna
thanks
Buddi
Thanks.....
dinu
thankz. arrow 1ta sub dennako
Tharindu
Sub eka waradi machan Episode 12 sub eka dila tiyanne
කවිශ්ක
thenks sub ekata
ඉතුරු කොටස් 2ත් අදම දෙනවද සිරාවටඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
chameera
sub 1ta sthuthi saho.......
jaya wewa...සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Kaushan Herath
මුළු සීරිස් එකම බාගෙන ඉන්නේ සබ හම්බෙනකන්.අනිත් ටිකටත් ඉක්මනට දෙන්න.එනිවේ තෑන්ක්ස්
Heshan
Ammo tq sahola.mm hituwa aya den netuwa eti kyl.
anjana.r. fernando
Thnx brother
anuruddha
තැන්ක්ස් මස්‌සිනා.මච් ලව් (නංගිට)
LSM HUSKAA
උපසිරැයට බොහෝම ස්තුතියි,ජය!
D.Chamara
bohoma sthuthi sahoooo jaya....
LSM HUSKAA
ado rath wela tiyenne bn ithuru 2t ikmnta plzzzzzzz
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
priyan99
thanks bro sub ekata
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasindu V. Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
තව කොටස් දෙකයි.....Tharaka Lahiru
tnq
amila
machan meke anith sub tika denna puluwannam loku deyak bn.api hamathe yakuuuuuuu inne :D
Thilina
anik 2th dila damukow kollane..altoth nthuwa inne :D
Keshara
ගොඩ ස්තූතී :D
ඊලඟ දෙක දාන්න කියහන්කො බං අගේ කර කර ඉන්නෙ නැතුව :/Gayan Kalhara
el el bro...
Avishka Induwara
තාම ඉතිරි එපි දෙකට සබ් වැටිලා නෑ නේ මචෝ ..කොහොමෞනත් සබ් වලට ඉස්කෝතුයි
cm
macho 12/13 wala sub danne kawadda ikmanata diyoooooo
Shehan Tharindu
ikmanata ithuru sub 2th diyallako bn....
කවිශ්ක
ei bn අර sub දෙක මෙච්චර පරක්කු
Bobby
Thank you very much for the sab
Bobby
Thank you very much
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Devinda
sub tika gaththa malli....Ty.Gdk Pin.....
Tharangani
thanx
Dushan Tharuka
Thanks.....Jaya wewa!!!
asanka_emt
supiri bro!. thaank you
hiruni
සබ් එකට ස්තුතී.ජයේන් ජය වෙවා සහෝ
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
MAALnath
Thanks .........................good luck ........................
dush135
ela
Madhawab
Thank you!!!
Bimbisha
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️
Shaggy
Thank you very much
Akila Dilhara
Thanks Brother...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks brother..