Watch Trailer

The Rain [S01 : E08] Sinhala Subtitles | ප්‍රාකාරය…. [සිංහල උපසිරසි සමඟ]

2018 මැයි මස 4 වැනිදා නිකුත් වුන කොටස් 8 කින් යුක්ත වුන ඩෙන්මාර්ක භාෂාවෙන් දිවගිය මේ ටෙලි කතා මාලාවේ අවසාන කොටසත් එක්කයි එහෙනම් මේ මම ඔබ හමුවන්නේ. මගේ බලාපොරොත්තු වුනේ කොහොම හරි දවස් 8 ක් ඇතුලත කොටස් 8 අවසාන කරන්න නමුත් මමවත් නොහිතුව විදිහට ඔන්න එහෙනම් කතාව විකාශය වෙලා දවස් 4 ක් ඇතුලත ඔබට සම්පුර්ණ…

2018 මැයි මස 4 වැනිදා නිකුත් වුන කොටස් 8 කින් යුක්ත වුන ඩෙන්මාර්ක භාෂාවෙන් දිවගිය මේ ටෙලි කතා මාලාවේ අවසාන කොටසත් එක්කයි එහෙනම් මේ මම ඔබ හමුවන්නේ. මගේ බලාපොරොත්තු වුනේ කොහොම හරි දවස් 8 ක් ඇතුලත කොටස් 8 අවසාන කරන්න නමුත් මමවත් නොහිතුව විදිහට ඔන්න එහෙනම් කතාව විකාශය වෙලා දවස් 4 ක් ඇතුලත ඔබට සම්පුර්ණ කතා සමයම අරගෙන එන්නට මට හැකි වුනා. මුලින්ම ස්තුති කරන්න ඕන මුල් කොටසේ ඉදලම වචනයකින් හරි කියල මාව දිරිපත් කල පිරිසට. බොහොම බොහොම දෙනෙක් උපසිරස අරගෙන යනවා හැරෙන්න කමෙන්ට් කල හැකි බවවත් නොදන්නවා ඇති. අනික දැන් වැරදි ලෙස කෙමෙන්ට් කලොත් වෙබ් අඩවියෙන් ඉවත් කරන බව දන්නා නිසා උපසිරසක් පල කල පසු ඇවිත් හැකි තාක් අඩුම රේටින් එකක් ලබා දී සතුටු වෙන අදමයන් පිරිසක් ඉන්නා තැනක ඔබ ඇත්තටම අපිට වටිනවා.

මුල් කොටසේ ඉදල බොහොම දේ සිද්ධ වෙනවා මේ කතා මාලාව ඇතුලේ, කඩා හැලෙන්න නියමිත වැස්සක් නිසාවෙන් තමුන්ගේ පවුල බංකර් එකක් දමා පිටත් වන ෆ්‍රෙඩ්රික් ඇන්ඩර්සන් හිතන්නට නැතුව ඇති සුළු මොහොතකින් තමුන්ගේ බිරිද ඒ වැස්සටම අසුවී ජිවිතයෙන් සමුගනිවී කියල. කොහොම නමුත් අවසාන මොහොතේ පියාට වුන පොරොන්දුවක් නිසාවෙන් සිමෝනා වසර 6 ක කාලයක් බංකර් එක තුල තමුන්ගේ මල්ලිවත් බලාගෙන කාලය ගත කළා. නමුත් කෑම අවසාන වේගන එන මොහොතක එලියට යන ඇය ව දකින දිවි බේරාගත් පිරිසක් ඔවුන්ගේ බංකර් එක තුලට ඇතුල් වන්නේ කෑම හොයාගෙන… නමුත් අවසානයේ ඔවුන් හට කෑම සොයාගත හැකි තැනක් වෙත රැගෙන යන්නම් යැයි පොරොන්දු වෙන සිමෝනා සහ රස්මුස්, මාර්ටින්, පැට්‍රික්, බියට්‍රිස්, ලේයා සහ ජින් ඇතුළු පිරිසත් එක්ක එකාසු වෙනවා. තවත් බංකර් එකක් වෙත සාර්ථකව ගමන් ගන්නා ඔවුන් එහි දී තමුන්ගේ පියා ස්වීඩනයට ගිය බව දැනගෙන ඒ වෙත යන්නට පිටත් වෙනවා. අවසානයේ කණ්ඩායමත් ඔවුන් සමඟ මේ චාරිකාව සඳහා එක්කාසු වනවා.

ඉතින් මේ චාරිකාව ලෙහෙසි පහසු එකක් වුනේ නැහැ.මග තොට දී කුරිරු මිනිසුන් වගේම මහා වැස්සෙනුත් ඔවුන්ට නිරතුරුවම බාධා එල්ල වුන හැටි ඔබට මතක ඇති. හැබැයි මේ සියල්ලටම වඩා කණගාටු දායක වුනේ බියට්‍රිස් සහ ජින් ගේ අභාවය. ඒ විතරක් නෙමෙයි මේ සියලුම විනාශයන් පිටුපස සිටිනා පුද්ගලයා තමුන්ගේ පියා බව දැනගැනීමත් අක්ක මලෝ දෙපලට මරු පහරක් වුනා. නමුත් මේ සියල්ල එක්ක තමුන්ගේ කණ්ඩායම ඇතුලෙත් විවිධ ප්‍රශ්න නිසාවෙන් සිත් තැවුලට පත් වුනත් සිමෝනාට ආදරය සොයාගත හැකි වන්නේ, රස්මුස් ආදරය නැති වීමේ වේදනාවෙන් තමුන්ගේ ජීවිතය නැති කර ගැනීමට සැරසෙන මොහොතක… ඔය පළමු කොටස් හත ගැන පොඩි කතා සාරාංශයක්…

ඉතින් අද කොටස ගැන කියනවා නම්… අද ඔවුන් සුදානම් මකර කටට යන්නට, එහෙමත් නැත්නම් ඇපලෝන් ආයතනය වෙත පිය මනින්නට. ඒ රස්මුස් සැබවින්ම මෙම වෛරසයට ස්වාභාවික ප්‍රතිශක්තිකරණයක් ඇති පුද්ගලයෙකු බව අවබෝධ කරගත් නිසාවෙන්… අද ඔවුනට තමුන්ගේ පියා හමු වෙනවා, තවත් නොසිතු කෙනෙක් හමු වෙනවා… ඒ වගේම බොහොම නොසිතු දෙයක් සිද්ධ වෙනවා වගේම කණ්ඩායම හැඟීමත් තව වැඩි වෙනවා ඒ නිසාවෙන්… මේ සියල්ල එකක් නියම සතුරන් වගේම, ඇයි කලින් වැස්සෙන් ඔවුන්ට ප්‍රශ්නයක් නොවුනේ කියන එකත් දැනගන්නට හැකි වේවි… නමුත් වැඩි දෙයක් කියන්නට සුදානම් නැහැ අද තමයි හොඳම සහ අවසාන කොටස බලන්න ඔබට භාරයි…

එහෙනම් මට අවසරයි සමුගන්නට, නමුත් අවසාන මොහොතේ පුංචි කතා මාලා දෙකක් යෝජනා කරල යන්න ඕන කියල මම හිතුවා, මේ වෙනකොට අපි ඔබ වෙත අලුතෙන් ලබා දෙන්න ගත්ත The Handmaid’s Tale සහ Rome කියන කතා මාලා දෙක ඔබට බලන්න කියල ආරාධනා කරනවා. බොහොම ලොකු රේටින් ප්‍රමාණයක් ලබාගන්නට සමත් වුන මේ කතා දෙකම බොහොම අගනා කතා හැටියටයි මම දකින්නේ, විශේෂයෙන්ම වෙනස් දෙයක්, හොඳ දෙයක් බලන්න කැමති ඔබට බොහොම පෑහෙන කතා දෙකක් වේවි… ඉතින් එහෙනම් මම The Rain තුලින් අදට සමු ගන්නවා, ඊලග කතා සමයක් ගැන නම් තවමත් ආරංචියක් නැහැ ඒක එනකොට බලමුකෝ… එහෙනම් ආයෙත් උපසිරසක් එක්ක දවසක හමුවෙමු එතෙක් ඔබට ජය වේවා !!!

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

67 comments

  1. rasanjana199707

    ela

  2. Bandaramudiyansi

    Rome කියන ටිවි සිරියස් එකට ඔක්කම සබ් ටික ඉක්මනින් දෙන්නකො මෙ වගේ... මම එක පලවෙනි session එකම ගත්ත බ්ලුරේ

  3. chandimal helapita

    superb macho

  4. Induvara namal

    Ela puluvnnm beter cal saul s2 dnvd? Godk stuti

  5. Bandaramudiyansi

    The.Rain.SEASON.01.S01.COMPLETE.DUAL-AUDIO.DAN-ENG.720p.10bit.WEBRip.2CH.x265.HEVC-PSA ඔන්න මෙක එහෙම්ම ඩව්න්ලොර්ඩ් දානව මේ විදිහට ඔක්කම ටික ඩව්න්ලොර්ඩ් කරද්දි සතුටක්. ස්තුතියි ගොඩක් .ඔයා දෙන කෙටිකතා නම් බොහො දුරට බලනව. Dark එකත් මන් ගත්ත psa heve rip වලින්ම
    හොද කෙටිකතාතිබුනොත් දෙන්න උපරිම කොටස් 10ඇති එතකොට තමා හොද. ... ඔයාගෙ බලන ටයිප් එකයි... මගෙ එකයි Same.... මෙතෙක් දුන්න එවත් එක්ක බලද්දි

  6. තරිඳු ගමගේ

    Great job bro ✌️

  7. Bandaramudiyansi

    අර ක්‍රිකට් සිරියස් එකත් මරු... එක නම් ගොඩක් අසාවෙන් බැලුවෙ

  8. Kelum chethiya

    ස්තුතියි........

  9. milindasl

    ඉකමනට සබ් ටික දුන්නට තෑන්ස් අයියේ.
    Handmade එකත් නියමයි. ඒකත් බලන ගමන් ඉන්නේ.

  10. ajith00129

    Elama bro, ඉක්මනින් sub දුන්නට thanks bro

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  12. Eranga Sandaruwan

    උප සිරැසිවලට බෝම ස්තූතියි..
    (ඔවු ඔවු. එකින් එකට කමෙන් කලේ නෑ බ්‍රෝ)
    ජය වේවා.

    තවත් සුපිරි සීරියස් එකකින් විජහට හම්බෙමු..

  13. Malithsank

    සමීර සහෝ, ඔබේ කාරුණික අවධානය මේ වෙතත්
    The Sinner යොමුවේවායි! මා පතනවා!!
    මම හිතන්නේ බයිස්කෝප් අඩවියේ වේගවත්ම සහ වඩාත් වෙනස් උසස් නිර්මාණයන් අපවෙත අරන් එන සුපිරිම උප සිරැසිකරුවා කවුද ඇහුවොත් භය නැතිව කිව්වැකි ඒ "සමීර කරුණාරත්න" සහෘදයා
    අපේ අවංක භක්ත්‍යාදරය ස්තුතිය ඔබට!!!

    1. Kalana Ganganath

      Ekanam sira kathawa..

  14. dedunu

    ඉකමනට සබ් ටික දුන්නට ස්තූතියි සහෝ.......

  15. TilRana

    Patta wedak..sab ikmanata dunnata thx

  16. Gathsara Umesh

    Kiynn wchna nee ayyee.
    Oyanm suppaa...
    Bhooom sthuuthiyi..
    The Sinner ptan gmud ayye...aa

  17. sahan malinga

    Ela Ela BOKKA*** well done.

  18. dimuthu_malinda

    oya nam supiri porak bro...... sub ekak karala labena aathmeeya sathuta kochcharada kiyala peenawa dawas 4n okkoma sub dunna eken...ela sahooo.....obata jaya.....

  19. Bandaramudiyansi

    Rome කියන ටිවි සිරියස් එකට ඔක්කම සබ් ටික ඉක්මනින් දෙන්නකියන්නකො මෙ වගේ , මම එක පලවෙනි session එකම ගත්ත බ්ලුරේ.

  20. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට..කතා දෙකක් නෑ තනි කෙනෙක් උපසිරස කරලා වේගයෙන්ම උපසිරස කරපු කතා මාලාව මේක තමා. නැවත් වතාවක් බොහොම ස්තූති අයියේ කතා මලාවට නියමෙටම උපසිරස ලබා දුන්නට. තවත් කතා මාලාවකින් හමුවෙමු..බුදුසරණයි..ජය වේවා!

  21. Dineth Sachiranga

    සිංහල උපසිරැසියට ස්තූතියි

  22. THE NEW FOLDER

    Thanks bro

  23. Ak presents

    Tnx bn good work

  24. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  25. Ishan Madusha

    නියමයි සහෝ.බොහොම ස්තූතියි

  26. Sherlock holmes

    Thanks saho..

  27. Nuwan

    මේකට මෙච්චර ඉක්මනින් සබ් දුන්නට උඹට ගොඩක් පිං මචො...පුළුවන්නම් මේකටත් සබ් දෙන්නකො සහෝ...Manhunt(Unabomber) (2017) TV Mini-Series එකක්....

  28. kushani sanjula

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා .
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  29. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  30. Dilupa Nadeeshan

    ජාති බ්‍රෝ.......

  31. Methmal Jayasinghe

    Tnx brooo!

  32. Sineth Rashmika

    ස්තූතියි සහෝ ඉක්මනට දුන්නට එකපාරම බලල ඉවර කරන්න සේරටම සබ් දෙනකන් බලන් හිටියෙ ❤️

  33. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  34. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සුපිරි වේගෙන් නේ සබ් එක දුන්නේ...
    කට්ටිය එකතු වෙලාවත් මෙච්චර ඉක්මනට සබ් එක දෙන්නේ නැ Season එකකට...

  35. navodanurada

    thank you bro

  36. tharindu1986

    thanks for subs.....................

  37. Adithya Gimhana

    Thanx bro sub ekata
    ~~~ Jaya Wewa !!! ~~~

  38. eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  39. DasunHasanka

    supiri bro ! thaks a lot

  40. භාෂිත් උඩවත්ත

    දිගටම සබ් දීලා සීරීස් එකේ පලවෙනි සීසන් එකම දවස් හතරකින්ම ඉවර කලාට බොහොම ස්තූතියි... :!:
    ජය වේවා... :!:

  41. Sam Yashan

    ela ela bro.. Jaya Wewaa....!!!

  42. Ashan Maduranga

    elama brother sub set ekata thank u wewa jaya wewa suba wewa budu saranai

  43. රොයිලි

    ඔන්න අද තමා බාගත කරගත්තේ. අනිවා බැලීමක් තමා. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. priyan99

    thanks bro

  45. Aravinda wickramasinghe

    thanks okkotama thwath karnna ela niyami supirima

  46. උදයංග සම්පත් හතරසිංහ

    ස්තූතියි සමීර සහෝ.. ගොඩක් මහන්සි වෙලා මේ ටික ඔක්කොම ඉක්මනට දුන්නට... ජය වේවා...!

  47. dush135

    ela

  48. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  49. darshana654254

    okkoma tika beluwa man.thanks..denmark ekak beluwamai.e oya nisa brother

  50. Janith Ramanayaka

    THANX JAYAWEWA

Load more comments