ඔන්න ඒනම් පොරොන්දු වුණා වගේම The Rain කතාමලාවේ ඊළඟ කොටසත් ඉක්මනින්ම වගේ අරගෙන ආවා. ලිපිය මම ලිව්වට උපසිරැසය කරේ උදාර සහෝ. ඉතිං ස්තූතිවන්ත වෙනවා ඉක්මනින්ම මේක ඉවරයක් කරගන්න උදව් කරපු එක ගැන. අවසාන කොටසත් ඉක්මනින්ම වගේ රැගෙන එන්නම්. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ රස්මුස් සහ සාරා එළියට යනව එක දවසකට හරි සත…

ඔන්න ඒනම් පොරොන්දු වුණා වගේම The Rain කතාමලාවේ ඊළඟ කොටසත් ඉක්මනින්ම වගේ අරගෙන ආවා. ලිපිය මම ලිව්වට උපසිරැසය කරේ උදාර සහෝ. ඉතිං ස්තූතිවන්ත වෙනවා ඉක්මනින්ම මේක ඉවරයක් කරගන්න උදව් කරපු එක ගැන. අවසාන කොටසත් ඉක්මනින්ම වගේ රැගෙන එන්නම්.
කලින් කොටසෙදී දකින්න ඇතිනෙ රස්මුස් සහ සාරා එළියට යනව එක දවසකට හරි සතුටින් ඉන්න. ඒවගේම තමයි මාර්ටින්ගෙ වැඩ නිසා සිමොන් එයාගෙත් එක්ක තියෙන සම්බන්ධ නතර කරනවා. ඒවගේම පැට්‍රික් කැප්සියුලය අයින් කරගන්න ක්‍රමයක් හොයනව. ඉතිං මේ ගැන ඔහු කෙලින්ම කියන්නෙ මාර්ටින්ට. දැන් දෙන්නම යනව ඒක අයින් කරගන්න පුළුවන් ක්‍රමයක් හොයාගෙන. අද කොටසෙදී දකින්න ලැබෙයි ඒ ගැන. ඒවගේම තමයි ෆී සහ සිමොන්ගෙ උත්සහය නිසාම රස්මුස්ට බෙහෙතක් හොයාගන්න එකට ලඟාවෙනවා. හැබැයි ඉතිං අන්තිමෙදී බෙහෙත පරීක්ෂා කරන්න ගිහින් කෙනෙක්ට තම ජීවිතය පවා අයින්වෙනවා. ඒ කණ්ඩායමේම ඉන්න කෙනෙක්. කවුද කියන්නෙ නැහැ බලලම දැනගන්න. කොහොමහරි මාර්ටින් සහ පැට්‍රික් මේ යන ගමනෙදී එක්තරා බලාපොරොත්තුවක් හම්බවෙනවා. හැබැයි ඉතිං ඒ තැන මහ අමුති තැනක්. ඇපලොන්ලා තමයි මේක අයිති. එක්තරා පර්යෙෂණය පවා කරනවා. ඉතිං මෙයාලට මොනවද දකින්න ලැබෙන්නෙ? අද කොටසෙදී තම ජීවිතය කැප කරන කෙනා කවුද? අවසානය තෙක්ම නරඹන්නකො ඒනම්.
අවසාන කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
5,366 downloadsDownload The-Rain-S02-E05.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදාර රාජපක්ෂ (ශාන්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
- #2018
- #Alba August
- #Christian Potalivo
- #Esben Toft Jacobsen
- #Iben Hjejle
- #Jannik Tai Mosholt
- #Jessica Dinnage
- #Lucas Lynggaard Tønnesen
- #Lukas Løkken
- #Mikkel Boe Følsgaard
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sonny Lindberg
- #subtitle
- #Subtitles
- #උදාර රාජපක්ෂ
- #උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
11 comments
asiri9487
Stranger
thanks
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සබ් එක දෙනකම් බලන් හිටියේ...
අන්තිම කොටසත් ඉක්මනටම අරන් එමු...kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්රෝ සබ් එකට
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
melinda
thanks for the subtitle
MAALnath
Thanks ....................good luck ...........................
sanjeewakbg
thanks bro..
Anonymous
Ai eke ithuru tika danne naththe ?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Patta wedak bro tanx