ඔන්න පොරොන්දු වෙච්ච පරිදි සම්පුර්ණ කතාමලාවටම උපසිරැස සතියක් තුළ අරගෙන ආවා මට උපරිමයෙන්ම. ඒ වගේම තමයි පස්වන කොටසට උදව් කරපු උදාර සහෝට බෙහෙවින්ම ස්තුතීවන්ත වෙනවා. ඒවගේම කියන්න ඕන Netflix ලා තවම මෙහි තෙවන කතාමසයක් දක්වා දීර්ඝ කරල නම් නැහැ. ඉදිරියේදී කරන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මං නම් බොහෝවිට හි…

ඔන්න පොරොන්දු වෙච්ච පරිදි සම්පුර්ණ කතාමලාවටම උපසිරැස සතියක් තුළ අරගෙන ආවා මට උපරිමයෙන්ම. ඒ වගේම තමයි පස්වන කොටසට උදව් කරපු උදාර සහෝට බෙහෙවින්ම ස්තුතීවන්ත වෙනවා. ඒවගේම කියන්න ඕන Netflix ලා තවම මෙහි තෙවන කතාමසයක් දක්වා දීර්ඝ කරල නම් නැහැ. ඉදිරියේදී කරන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මං නම් බොහෝවිට හිතන්නෙ රේටින් සහ විව්ස් අඩු වීමත් සමහ මෙය කෑන්සල් කරාවි කියලා. අපි බලමුකො ඉදිරියේදී. කොහොම නමුත්, මෙහි තෙවන කතා සාමයක් ආවොත් එහි උපසිරැසත් මම රැගෙන එන්නම්. එහෙනම් අපි බලමුකො අද අවසන් කොටසේදී මොනවා සිදුවෙයිද කියලා.
කලින් කොටසේදී දකින්න ඇතිනෙ අන්තිමට ෆී සහ සිමෝන් එකතු වෙලා කොහොමහරි බෙහෙතක් හොයාගන්නවා. ඒවගේම තමයි අන්තිමේදී බෙහෙත ඇතුළත් කරන්න යන නිසා රස්මුස්ව තරහ යනවා. හැබැයි ඉතින් ඒ රස්මුස්ව නෙමේ වෛරසය නිසයි එයා මෙහෙම දේවල් කරන්නෙ. එකේ ප්‍රතිඵලයක් විදියට මැරෙන්නෙ වෙන්නෙ ලීට. මොකද එයා සිමෝන් මැරෙන්න යන ඒකෙන් බේරගන්නව. දැන් ජීන්ට මේක දරාගන්න බෑ. ඔහු රස්මුස් එකක ඉන්නෙ ලොකු තරහකින්. මොනවා කරන්නද කියලා හිටගන්න බැහැ ඔහුට. ඕන්න දැන් සිමෝන් බෙහෙත ඇතුළත් කරාට පස්සෙ රස්මුස්ගෙ රුධිර පරීක්ෂාවක් කරනවා වෛරසය සම්පුර්ණයෙන්ම වගේ නැතිවෙලද කියලා බලන්න. ප්‍රතිඵලය සාර්ථකයි. එයාලගෙ බෙහෙත වැඩ කරලා කොහොමහරි. ඒවගේම තමයි පැට්‍රික් සහ මාර්ටින්ව එන ගමන් ඇපලෝන්ලාට අහුවෙනවා. පස්සෙ එයාලව මරණ්න පවා යනවා නමුත් කිරා මොවුන්ව බේරගන්නව. කිරා ගැන අද කොටසේදී යමක් දැනගන්න ලැබෙයි. ඒ ඇය ඇයි ඇපලෝන්ලාට විරුද්ධව වැඩ කරන්නේ අතීතයේදී මොකක්ද සිදු වුණේ කියන කරුණු කාරණාවල්. ඉතින් මෙයාලා තුන් දෙනාම යනවා ඇපලෝන්ලා රස්මුස්ව අල්ලාගෙන අනිත් අයව මරල දාන්න කලියෙන්. ඉතින් අද අවසාන කොටස නිසා වැඩිය යමක් කියන්නෙ නැහැ ඔයාලම බලලා දැනගන්නකෝ.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
5,063 downloadsDownload The-Rain-S02-E06.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #2018
- #Alba August
- #Christian Potalivo
- #Esben Toft Jacobsen
- #Iben Hjejle
- #Jannik Tai Mosholt
- #Jessica Dinnage
- #Lucas Lynggaard Tønnesen
- #Lukas Løkken
- #Mikkel Boe Følsgaard
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sonny Lindberg
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
32 comments
kavini99
බොබී
කට්ටිය එකතුවෙලා හරි ඉක්මනින් මේකේ උපසිරැසි සම්පූර්ණ කරපු එකට ස්තූතියි. කැමැත්තෙන් බැලුව කතාවක්.
Stranger
Thank you for subtitles
Aruna priyashantha
Thanks bro.
Chilling adventure season 2 sub ekath puluwannam dennakoooRavindu Rukshan
ඒක දෙන්නම්
losaka
Thank u bro
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්රෝ සබ් එකට.. සහෝ පුලුවන් නම් Timeless season 02 එකට සබ් එක කරහන්කෝ..
ජය වේවා.!Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
ඉක්මනටම සබ් එක ගෙනල්ලා....
මේකේ Season 3 එකක් අවොත් එකට්ත් අනිවා සබ් ගේමු....
පට්ට කතාවක් මොනව උනත්...
පුලුවන්නම් Chilling Adventures Of Sabrina Season 2 එකටයි Lucifer Season 4 එකටයිත් සබ් කරමු..
ඒවාට සබ් දෙනකම් බලන් ඉන්නේ...Thilina Jayarathna
ade thx bn
ane pulvnm timeless ekta dipanko bn patta eka season 2 ta depanko
Ravinduuu
Thanz Bro ❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakrushan dhananjaya
සුපර්ර්ර්... ඔහොම කරගෙන යන්න.... ජය....
melinda
thank you
MAALnath
Thanks .......................good luck ........................
Malinda barnse
Thanks brother..respect
Binara Bandara
Ela
sanjeewakbg
thanks bro..
Vijitha
The rain season 3 eke sub dennako
PAMUDA
Season 3 ekath ooneee
umesh bandara 6
thank you very much. season 3 tath sub demu
J M LOSHANA KRISHAN BANDARA
Season 3 oniiiiiiiiiii
Shakila piyunanga
Season 3 sub ekath onnee
Pasindu
Season 3neth subtitles dando
Pasindu
ඊලග සීසන් එකේ සබ් එකත් දාන්ඩෝ
Anonymous
dfdg
Anonymous
s3 sub neddooooo
Maduraranjana
Season 3 sub den nadda ikmanta
Anonymous
Season 3 sub tikath ikmnta one bro.....
Nimesh
S3 ekatath ikmanatama sub denna puluwannam.
Anonymous
se 3 sub ona plz.....
සංජන චමෝද්
The Rain season 02
උපසිරැසි ගෙනාවට ගොඩක් ස්තූතියි සහෝ....♥️Dan
Thank You ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි