Watch Trailer

The Rain [S03 : E06] Sinhala Subtitles | ඔයා සදාකාලිකයි මුස්. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටස මාර්ටින් සිමෝනාව හම්බුවෙනවා.ඒත් සිමෝනාට වෛරසය ලබාගත් බවක් හඟවන්නෙ නෑ.ඔය අතරේ ඩැනියල්ටත් සිමෝනා ගැන ආදරයක් ඇති වෙලා.ඉතින් ඒක එහෙම්ම යට යවන්න වෙන්නෙ මාර්ටින්ගේ පැමිණීමත් එක්ක.ඉතින් මාර්ටින් සිමෝනාව ඇපලොන් වෙත ආයෙත් එක්කරගෙන යන්න කැමති කරවගන්නවා.ඔය අතරේ ඩැනියල් සහ පිරිස මාර්ටින් සතුව වෛරසය…

පසුගිය කොටස

මාර්ටින් සිමෝනාව හම්බුවෙනවා.ඒත් සිමෝනාට වෛරසය ලබාගත් බවක් හඟවන්නෙ නෑ.ඔය අතරේ ඩැනියල්ටත් සිමෝනා ගැන ආදරයක් ඇති වෙලා.ඉතින් ඒක එහෙම්ම යට යවන්න වෙන්නෙ මාර්ටින්ගේ පැමිණීමත් එක්ක.ඉතින් මාර්ටින් සිමෝනාව ඇපලොන් වෙත ආයෙත් එක්කරගෙන යන්න කැමති කරවගන්නවා.ඔය අතරේ ඩැනියල් සහ පිරිස මාර්ටින් සතුව වෛරසය ඇති බව සොයාගන්නවා.මාර්ටින් සිමෝනා ඉදිරියේ වෛරසය එලියට ගන්නවා.ඒකට සිමෝනා කොහෙත්ම එකඟ උනේ නෑ.ඒත් සිමෝනාව බේරගන්න ඕනි හින්දා මාර්ටින් මලෙන් ගත් දියරය පානය කරනවා.ඉතින් ඒක හේතු කරගෙන මාර්ටින් මිය යනවා.

අද කොටස (අවසාන කතාංගය)

අද තමයි The Rain කතා මාලාවේ අවසාන කතාංගයට උපසිරැසිය අරගෙන එන්නෙ.කතාවේ වෙන දේ මං පොඩ්ඩක්වත් කියන්න යන්නෙ නෑ එහෙනම්.The Rain කතා මාලාවේ අවසානය ඔයාලම බලාගන්නකෝ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

3,823 downloadsDownload The-Rain-S03-E06.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

සංජන චමෝද් වික්‍රමරත්න

Subtitles

3,823 downloadsDownload Subtitles16 KB

12 comments

  1. Vihanga Maduwantha

    Thank you brother, බලන් ඉදලා ඉදලා අන්තිමට final episode එකත් දුන්නා

  2. Anonymous

    rain asawen balapu tv seris akak antima kotasa dakwama sab dapu hamotama godak istuti........

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. katharina

    warrior season 2 sub oniiii

  6. Rasindu V Perera

    නියමයි.... සබ් එකට තැන්ක්ස්......
    පට්ට කතාවක්....
    අවසන් වෙනකම් සබ් අරන් ආපු හැමෝටම ස්තුතියි....

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Tharindu07

    Thanks Machoo.....!!!!! Nice Work.....!!!!

  9. එරංග සඳරුවන්

    ඩවුන්ලෝඩ් කරන් කාලයක් උනාට අද තමා බලලා අහවර කලේ ඕන්.

    උප සිරැසි ඔක්කෝටම බෝම ස්තූතියි..
    ජය වේවා..

  10. Dulitha

    thankz you මේ උපසිරසි සියල්ලටම. ජය වේවා

  11. ශෂික

    Thank you......❤ මචං.....

  12. Dineth_Kanishka

    උපසිරස දුන්න ඔක්කොටම ස්තූතියි..