Watch Trailer

The Rain [S03 : E05] Sinhala Subtitles | සුභ ගමන් මාර්ටින් [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටස මාර්ටින් සිමෝනා ජීවතුන් අතර කියලා දැනගෙන සිමෝනාව හොයාගෙන එනවා.ඔය අතරේ ලූනාව හොයන්න කීරා,ඩැනියල්,ජින් එක්ක සිමෝනා යනවා.ගියාම ඒ ළමයි ටිකක්.විශේෂත්වයකට තියෙන්නෙ ඔවුන් ගොළුයි.කට්ටක් කාලා ගොඩනැගිල්ලේ උඩට ගියායින් පස්සෙ සිමෝනා මේ පිරිසේ නායකයත් එක්ක ගනුදෙනුවකට එනවා.ඒත් ගනුදෙනුව පැත්තකින් තියල…

පසුගිය කොටස

මාර්ටින් සිමෝනා ජීවතුන් අතර කියලා දැනගෙන සිමෝනාව හොයාගෙන එනවා.ඔය අතරේ ලූනාව හොයන්න කීරා,ඩැනියල්,ජින් එක්ක සිමෝනා යනවා.ගියාම ඒ ළමයි ටිකක්.විශේෂත්වයකට තියෙන්නෙ ඔවුන් ගොළුයි.කට්ටක් කාලා ගොඩනැගිල්ලේ උඩට ගියායින් පස්සෙ සිමෝනා මේ පිරිසේ නායකයත් එක්ක ගනුදෙනුවකට එනවා.ඒත් ගනුදෙනුව පැත්තකින් තියලා මේ කට්ටිය සිමෝනාලාට නිදි බෙහෙත් දීලා මල හොයාගෙන යනවා. ඒත් මලේ දරුණුකම දන්නෙ නැති මේ කට්ටිය නිකන් බොරුවට මැරුම් කනවා.මලත් මිය ගියා අපි දැක්කනෙ.ඉතින් අපි අන්තිමටම දැක්කේ මාර්ටින් සිමෝනාව හොයාගන්න එක.

අද කතාංගය

අද ඉතින් සිමෝනා මාර්ටින්ව හම්බුවෙනවා.රස්මුස් වෛරසය කට්ටියට දීලා හොදටම දුර්වල වෙනවා.එහෙනම් වෙන්නෙ මොකක්ද කියලා කතාව බාගෙනම බලන්න…

මේ කතාංගයෙන් පස්සෙ The Rain කතා මාලාවේ අවසානයට තියෙන්නෙ එක කොටසක් පමණයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

3,701 downloadsDownload The-Rain-S03-E05.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,701 downloadsDownload Subtitles18 KB

3 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.