ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් හැමෝම ආසාවෙන් බලන් ඉන්න මේ වසරේ නිකුත් උන ලස්සන කතාමාලවක් වෙන සෑන්ඩ්මෑන් සීරිස් එකේ 06 වෙනි කොටස අරන් ආවා. මේ කතාමාලාවේ කතාංගයකට ලැබුන ඉහළම IMDb අගය ලැබිලා තියෙන්නේ මේ කොටසට තමයි. දැනටමත් හැමෝටම කතාව හිතට අල්ලන්න ඇති කියලා හිතනවා. අපේ ඩ්‍රීම් එහෙමත් නැත්තම් මෝෆියස් අද ම…

ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් හැමෝම ආසාවෙන් බලන් ඉන්න මේ වසරේ නිකුත් උන ලස්සන කතාමාලවක් වෙන සෑන්ඩ්මෑන් සීරිස් එකේ 06 වෙනි කොටස අරන් ආවා. මේ කතාමාලාවේ කතාංගයකට ලැබුන ඉහළම IMDb අගය ලැබිලා තියෙන්නේ මේ කොටසට තමයි. දැනටමත් හැමෝටම කතාව හිතට අල්ලන්න ඇති කියලා හිතනවා. අපේ ඩ්‍රීම් එහෙමත් නැත්තම් මෝෆියස් අද මොකද කරන්නේ කියලා බලන්න කලින් පෙර කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු නේද. මේ කතා මාලාව වෙනස්ම එකක් කියලා ඔයාලා දැනටම දන්නවනේ. පස් වෙනි කතාංගය නරඹපු ඔයාලට ඒක හොඳට තේරෙන්න ඇති. මොකද මුළු කොටසෙන් 90%ක් විතර සිද්ධ උනේ අවන්හලක් ඇතුලතයි.
පෙර කතාංගයෙන් . . . .
තමන්ගේ අම්මා මැරුනට පස්සෙ මානසික රෝහලෙන් පැනලා එන ජෝන්, නගරයේ තියෙන අවන්හලකට ගොඩ වදිනවා. ඒ මෝෆියස්ට අයිතිවෙන මැණිකත් අරගෙන. ඒ මැණිකේ බලයෙන් අවන්හල් සේවකයෝ සහ පාරිභෝගිකයෝ සියල්ල තමන්ගේ ග්‍රහණයට ගන්න ජෝන්, මාණික්‍යයේ බලයෙන් හැමෝටම ඇත්ත විතරක් කතා කරන්න පොළඹවනවා. හැමෝම ඇත්ත විතරක් කියපු නිසා හැමදෙයක්ම හොඳින් වෙන විදියට මුලින්ම පෙනුනත් පස්සේ පස්සේ වැඩේ අවුල් වෙලා ජීවිත රාශීයක් නැතිවුනා. ඒකෙන් ජෝන් කියන්නේ මොනතරම් මානසික අස්ථාවර පුද්ගලයෙක්ද කියන එකත් අපිට දකින්න ලැබුනා. අන්තිමේදී එතනට එන මෝෆියස්, ජෝන්ව සිහින ලෝකෙට අරන් ගිහින් ඔහු ලවා මැණික විනාශ කරවන්න සමත් උනා. මැණික විනාශ කිරීමෙන් පස්සේ එහි බලය මැණිකේ සැබෑ ස්වාමියා වන මෝෆියස්ටම මුදා හැරුන නිසා මෝෆියස් තමන්ගේ නැතිවුන අන්තිම මෙවලමත් නැවත ලබාගත්තා. ජෝන්ව දීර්ඝ කාලීන නින්දකට යොමු කරලා ආපහු මානසික රෝහලටම බාරදෙන්නත් මෝෆියස් කටයුතු කලා. අන්තිමට අපි දැක්කේ මෝෆියස්ගේ සහෝදරයෙක් වෙන “ඩිසයර්” කාලයක් තිස්සේ ඉඳන් මෝෆියස් දිහා ඇහැගහගෙන ඉන්න බවයි.
අද කතාවෙන් මෝෆියස්ගේ තවත් සහෝදරියක් බලාගන්න පුලුවන්. ඒ වගේම පසුගිය සිදුවීම් නිසා මෝෆියස් අවුලෙන් ඉන්න බවත් පේනවා. අද කොටස ගොඩක්ම වෙන් වෙලා තියෙන්නේ ඈත අතීතයේ පියවි ලෝකයට ආපු මෝෆියස් මිනිස්සුත් එක්ක ගනුදෙනු කලේ කොහොමද කියන එක ගැනයි. එහෙනම් ඔයාලත් මේ කොටස බලලා ඉන්නකෝ. ඊලඟ කොටස අපේ සංජන චමෝද් සහෝ අරන් එයි. ඒ වගේම මාව මේ කතාමාලවට සම්බන්ධ කරගත්තට චාමිකර විදානගේ සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මම එහෙනම් අටවෙනි කොටසෙන් ඩ්‍රීම් ලෝඩ් එක්ක ඔයාලව ආපහු හම්බෙන්නම්. ජය වේවා !
අද කතාංගයේ නම – The Sound of Her Wings
කතා රචනය – Lauren Bello
අධ්‍යක්ෂනය – Mairzee Almas
විකාශය වූ දිනය – 2022 අගෝස්තු 05
IMDb අගය – 9.3
මීළඟ කතාංගය – The Doll’s House
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
4,459 downloadsDownload The-Sandman-S01-E06.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- #2022
- #Boyd Holbrook
- #DC
- #DC Comics
- #Editor's Pick
- #Mason Alexander Park
- #MaxxA
- #Offbeat
- #Patton Oswalt
- #Razane Jammal
- #Sandman
- #Sandra James-Young
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Tom Sturridge
- #Vanesu Samunyai
- #Vivienne Acheampong
- #යුරාන් ධනුක
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
11 comments
sachintha
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
සංජන චමෝද්
සුපිරියක් 🤪
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahangayantha
thanks a lot saho sub ekata
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
Dewadithya
Thanks for Sub!
Lahiru Lakshan
thanks machn...
viraj
thanks.........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ