කොහොමද යාළුවනේ? ඔන්න ඉතින් බයිස්කෝප් ටීම් එකේ අපි උපසිරැසි අරන් ආපු The Sandman සීරිස් එකේ පළවෙනි කතාසමයෙ අවසන් කොටසට තමයි මේ විදියට උපසිරැසි අරන් එන්න හදන්නෙ. ඉතින් මේ සීරිස් හොදට රසවිදින්න ඇති කියල හිතනව.අද කොටසින් මොකක්ද වෙන්නෙ කියල බලන්න කලින් කොටසෙ වෙච්ච දේවල් මතක් කරන් ඉමු. පසුගිය කොටසෙදි අපි…

කොහොමද යාළුවනේ? ඔන්න ඉතින් බයිස්කෝප් ටීම් එකේ අපි උපසිරැසි අරන් ආපු The Sandman සීරිස් එකේ පළවෙනි කතාසමයෙ අවසන් කොටසට තමයි මේ විදියට උපසිරැසි අරන් එන්න හදන්නෙ. ඉතින් මේ සීරිස් හොදට රසවිදින්න ඇති කියල හිතනව.අද කොටසින් මොකක්ද වෙන්නෙ කියල බලන්න කලින් කොටසෙ වෙච්ච දේවල් මතක් කරන් ඉමු.
පසුගිය කොටසෙදි අපිට දකින්න ලැබෙන්නෙ ජෙඩ් කොරන්තියන් එක්ක රොස්ව හම්බෙන්න සීරියල් කන්වෙන්ෂන් එකට යන එක. ඒ වගේම අපි දකිනව කොරන්තියන්ව හම්බෙන්න රෝස් එක්ක යන්න ගිල්බර්ට් එකතු වෙනව. ඇත්තෙන්ම බලන් යද්දි මේ කන්වෙන්ෂන් එක සීරියල් ගැන දෙයක් නෙවෙයි. මොකද මේ කන්වෙන්ෂන් එක අපිට අර හත්වෙනි කොටසෙදි දකින්න ලැබිච්ච කලෙක්ටර්ස්ලගෙ වාර්ෂික එකතු වීමෙ අවස්ථාව. මෙතනදි ඉතින් ජෙඩ්ව හොයාගන්න රෝස්ට ලොකු වෑයමක් දරන්න වෙනව. ඒ කොහොමින් හරි ජෙඩ්ව හොයාගන්න රෝස්ට පුලුවන් වෙනව. ඒ වගේම මේ කොටසෙදි අපිට හරියටම බලාගන්න පුලුවන් උනා වෝටෙක්ස්ට හීන වලදි කරන්න පුලුවන් හානිය. තව අපි දැක්ක මේ ලයිටායි හෙක්ටරුයි එකතුවෙලා මේ හීන වලට හානිය නවත්තන්න ඩ්‍රීම් ඇවිත් හෙක්ටර්ව විනාශ කරල දාන එක, ඒ වගේම ලයිටා සතු දරුවාද ඩ්‍රීම්ට අයිතියි කියල අපිට දැනගන්න පුලුවන් වෙනව. අන්තිමට අපිව පුදුම කරවන සිද්දියකට උනේ හැල්ගෙ ගෙදර ඉන්න ගිල්බර්ට්ගෙ ඇත්තම ස්වරූපය විදියට ගිල්බර්ට් කියන්නෙ ෆිඩ්ලස් ග්‍රීන් කියල දැනගන්න පුලුවන් වෙච්ච එක. 😀
එහෙනම් අද කොටස තමයි මේ සෑන්ඩ්මෑන් සීරිස් එකේ පළවෙනි කතාසමයෙ අවසන් කොටස.ඉතින් අද කොටසින් බලාගන්න පුලුවන් දේවල් ගැන මුකුත් මං කියන්න යන්නෙ නෑ. මොකද ඒකෙන් රසවින්දනයට හානියක් වෙයි කියල මං හිතන නිසා.
තව කියන්න තියෙන්නෙ “මේ සීරීස් එකේ දෙවෙනි කතා සමය එනකන් අපි බලන් ඉන්නව.” කියල සීරිස් එකේ executive producer David S. Goyer විසින් Den Of Geek සමග පැවති වැඩසටහනකදී පවසා ඇති අතරම මේ වන විටත් කතාමාලාවෙ නිර්මාණ අංශය විසින් අලුත් කතාංගවල කටයුතුද කරගෙන යන බවද ආරංචි වෙනව. ඉතින් දෙවෙනි කතා සමයෙන් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නම්.😁
අද කතාංගයේ නම – Lost Hearts
කතා රචනය – Jay Franklin
අධ්‍යක්ෂනය – Louise Hooper
විකාශය වූ දිනය – 2022 අගෝස්තු 05
IMDb අගය – 7.7
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
4,807 downloadsDownload The-Sandman-S01-E10.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමිකර විදානගේ
Subtitles
- #2022
- #Boyd Holbrook
- #DC
- #DC Comics
- #Editor's Pick
- #Mason Alexander Park
- #MaxxA
- #Offbeat
- #Patton Oswalt
- #Razane Jammal
- #Sandman
- #Sandra James-Young
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Tom Sturridge
- #Vanesu Samunyai
- #Vivienne Acheampong
- #චාමිකර විදානගේ
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
22 comments
යුරාන් ධනුක (දනුවා)
Bimsara Yashan(ඔලිව)
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
සංජන චමෝද්
සුපිරියක් 🤪
දෙවෙනි කතාසමයෙන් හමුවෙමු.
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
2 වන කතාමාලාවෙන් හමු වෙමු
ජයවිමා
පිලිවෙලටම වැඩේ ඉවර කරලම දාපු එක වටිනව කට්ටියම එකතු වෙලා.... ❤
බොහොම ස්තුතියි!Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!Hasitha
සිංහල උපසිරසිවලට ස්තුතියි සියලුම දෙනාට ..!!
Nimesh
Bonus episode ekata sub dennako
AKEESHA
elvis film ekta sub denko
sahangayantha
thanks a lot saho sub ekata
Yassa
Bonus episode 2k thiyee sub diyanko
Shaw
Pahe encode වලට sync වෙනවද මේ sub?
සංජන චමෝද්
ඔව්
sachintha
Sandman S01E11 (Bonus episode) එකටත් සබ් දෙන්න...
shan
The.Sandman.S01E00.Dream.Of.A.Thousand.Cats.Calliope
SUB ONA.........Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Prasanga
thanks
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
Dewadithya
Thanks for Sub!
viraj
thanks..................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Sandman [S01 : E10] Sinhala Subtitles | අතරමං වූ හදවත් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/08/The-Sandman-.1.jpg)



උපසිරසියට බොහොම ස්තූතියි සහෝ
ජය වේවා !!!