Watch Trailer

The Sandman [S01 : E11] Sinhala Subtitles | සිහින දකින පූසන් සහ කලයිපි [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ. ඔන්න ඉතින් පසුගියදා නිකුත් වෙච්ච සෑන්ඩ්මෑන් සීරිස් එකේ බෝනස් කතාංගයක් අගෝස්තු මාසෙ 19 වෙනිද නිකුත් උනා. ඉතින් ඒ කොටසට උපසිරැසි අරන් තමයි අද මං ඇවිල්ල තියෙන්නෙ. මේක ගේන්න පොඩ්ඩක් පරක්කු උනාට සමාවෙන්න ඕනි, මොකද පොඩි වැඩ වගයක් යෙදිච්ච හින්ද තමයි මේක ගේන්න පරක්කු උනේ. මුලින්ම කියන්න ඕනි…

කොහොමද යාලුවනේ. ඔන්න ඉතින් පසුගියදා නිකුත් වෙච්ච සෑන්ඩ්මෑන් සීරිස් එකේ බෝනස් කතාංගයක් අගෝස්තු මාසෙ 19 වෙනිද නිකුත් උනා. ඉතින් ඒ කොටසට උපසිරැසි අරන් තමයි අද මං ඇවිල්ල තියෙන්නෙ. මේක ගේන්න පොඩ්ඩක් පරක්කු උනාට සමාවෙන්න ඕනි, මොකද පොඩි වැඩ වගයක් යෙදිච්ච හින්ද තමයි මේක ගේන්න පරක්කු උනේ. මුලින්ම කියන්න ඕනි මේ සීරිස් එකේ අනෙක් කතාංගවලට සම්බන්ධයක් නැති කතාංගයක් තමයි මේ බෝනස් කතාංගය. ඒත් අපි දන්න ඩ්‍රීම් සහ තවත් අයව මේ කතාංගයෙන් බලාගන්න පුලුවන්. තව කියන්න තියෙන්නෙ මේකෙ කොටස් දෙකකින් තමා කතාව අපිට පෙන්වන්නෙ. ඒකත් මං උපසිරැසියෙ වෙන් කරල හොදට දක්වලයි තියෙන්නෙ. ඇත්තෙන්ම කිව්වොත් මේ කතාංගයෙ පලවෙනි කොටස ඇත්තෙන්ම මාර ලස්සනයි. දෙවෙනි කතාංගයනම් ඩ්‍රීම්ට ගොඩක් සම්බන්ධ කතාවක් නිසා ටිකක් බැරෑරුම්. හරි එහෙනම් පුරුදු විදියට කතාව ගැන මුකුත්ම මං කියන්න යන්නෙ නෑ. එහෙනම් රස විදින්න මේ සෑන්ඩ්මෑන් සීරිස් එකේ බෝනස් කතාංගය.😀

අද කතාංගයේ නම – Dream of a thousand cats/Calliope
කතා රචනය -Catherine Smyth-McMullen
අධ්‍යක්ෂනය – Hisko Hulsing/Louise Hooper
විකාශය වූ දිනය – 2022 අගෝස්තු 19
IMDb අගය – 8.6

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

3,809 downloadsDownload The-Sandman-S01-E11.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

3,809 downloadsDownload Subtitles32 KB

19 comments

  1. sahangayantha

    thanks a lot saho sub ekata

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  3. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    1. sachintha

      She hulk සීරීස් එකටත් සබ් දෙනවද සහෝ...

  4. යුරාන් ධනුක (දනුවා)

    නියමයි මල්ලි
    උපසිරසියට බොහෝම ස්තූතියි

  5. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  6. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  7. Aravinda Fernando

    බොහෝම ස්තූතියි මේකට

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  9. Udara Damith

    එළනේ

  10. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  11. Anonymous

    bohoma isthuthi shodaraya,
    budu saranai
    devl pihitai

  12. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  13. Dewadithya

    Thanks for Sub!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. viraj

    thanks..........

  16. Risika Methsan

    Season 2 ekatath sub dennko plz..

  17. Kasun Devinda

    Season 2 ekatath sub eka dennako

  18. Sahan

    Ane season 2 ekatath sub dennako