ඔන්න අපි The CW නාලිකාවේ විකාශය වුන ලස්සන ටීවී සීරීස් එකක් අරගෙන ආවා. මේක ගැන කියනවානම් 2011 තමයි මේ සීරීස් එක The CW නාලිකාවේ විකාශනය ආරම්භ වෙලා තියෙන්නේ. මේකට හොලිවුඩයේ ජනප්‍රය නළු නිලියෝ රැසක්ම රංගනයෙන් දායක වෙලා තියනවා. ඒ අතරින් Phoebe Tonkin (The Originel මම ආසම කැරට් එක) Bitt Robertson(මෙයා u…

ඔන්න අපි The CW නාලිකාවේ විකාශය වුන ලස්සන ටීවී සීරීස් එකක් අරගෙන ආවා. මේක ගැන කියනවානම් 2011 තමයි මේ සීරීස් එක The CW නාලිකාවේ විකාශනය ආරම්භ වෙලා තියෙන්නේ. මේකට හොලිවුඩයේ ජනප්‍රය නළු නිලියෝ රැසක්ම රංගනයෙන් දායක වෙලා තියනවා. ඒ අතරින් Phoebe Tonkin (The Originel මම ආසම කැරට් එක) Bitt Robertson(මෙයා under the dome එකේ හිටියා), Helley Henning,Tomas Dekker විශේෂයි. මේක කොච්චර ජනප්‍රියයිද කියනවනම් මේකට ලැබිලා තියන iMDb 7.4ක්. හරියට The Vampire Diaries,teen Wolf ටීවි සීරීස් වගේ ස්කෝලේ කාලේ කොල්ලෝ කෙල්ලොන්ගේ කතාවක් තමයි මේකේ යන්නෙ. ඒත් මේක මායවටත් සම්බන්යිධ විශේෂම දේ තමයි මේකේ තියෙන්නේ එක සීසන් එකයි. කොටස් 22ක් තියනවා ඒ ටිකත් ඉක්මනටම දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම්
කැසි කියන්නේ වයස අවුරැදු 16ක තරුණ ගැහැනු ළමයෙක්. එයාගේ තාත්තා මැරිලා අම්මත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඒත් හිටි හැටියෙම එයාගේ අම්මත් මැරෙනවා. ඊට පස්සෙ කැසී එයාගේ අත්තම්මා ලගට යනවා. කැසීගේ අත්තම්මා ජීවත්වෙන නගරය ටිකක් අමුතු තැනක්. කැසී එහෙට ගිය දවසේ ඉදන්ම එයාට අමුතු අමුතු දේවල් ගොඩක් සිද්ද වෙනවා. ස්කෝලෙදි එයාට හම්බ වෙනවා ඩයනා කියලා ගැහැනු ලමයෙක් මේ දෙන්න යාළුවෝ වෙනවා. ඊට පස්සේ ඩයනා කැසීව පාළු ගෙදරකට එක්කන් යනවා. එතනදි කැසීට ස්කෝලෙ තවත් යාළුවෝ හතරදෙනෙක් ඉන්නවා. ඩයනා තේරැම් කරනවා කැසීට එයාලා මායාකාරයින්ගේ පරපුරකින් පැවතගෙන එන අය බවත්එ, එයාලා හැම කෙනෙකුටම අසීමිත බලයක් උපතින්ම උරැම වෙලා තියන බවත්. ඒත් එයාලා පාලනය කරන්න බැහැ. ඒක නිසා මේ පවුල් හයේ හයදෙනා එකතු වෙලා මායා කවයක් නිර්මානය කරන්න ඔනි එතකොට තමයි ඒ මායාවන් පාලනය කරන්න පුළුවන්. ඒත් කැසි මේක අහලා ගොඩක් බය වෙනවා. එයා එතනින් පැනලා යනවා…
කැසී මේක තේරැම් ගනීයිද. එයාලා මායා කවය නිර්ණමාය කරයිද. කැසීගේ අම්මව මැරුවේ ඇයි. කට්ටිය මේ කවය හදන්න මේච්චර බයවෙන්නේ මොකකටද. කාටද මේ ලමයි එකතු කරලා කවය හදන්න ඔනි කරන්නේ..
මේ දෙවල් වලට උත්තර හොයන්නම් මේ කතාව බලන්නම වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
970 downloadsDownload The-Secret-Circle-1x01-Pilot.HDTV_.2HD.en_.rar20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/DilshanSachintha1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
27 comments
Malith Gimhana
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රයන් ද සිල්වා
මේක පට්ට කතාමාලාවක් සහෝ
දිගටම මග නවත්තන්නේ නැතුව සබ් දෙන්න
#ජය වේවාSadeepa
tikak parana nisa download karanna amruineh. direct download link ekak tyenwda machang?
Ravindu Rukshan
Direct link site ekakin araganna(google eke(index of the secret circle)gahanna
Sadeepa
thanks bruh
උදාර දිල්ශාන්
සබ් එකට තුති සහෝ
මම මේක බැලුවා පට්ටම ස්ටෝරියක්
සබ් එක්ක ආයෙම බලනවාකවීන් ලහිරු
සින්හල උපසිරැසියට ස්තූතියි සහෝ
ඔයා පටන් ගත්ත කතාවක් මග නවත්තන්නේ නෑ කියලා දන්නවා ඒක නිසා මුලු සීසන් එකම බෑවෙන්න දැම්මා
එලම....මිතුල් ලක්ශිත
තැන්ක්ස් සහෝ සබට
02 වෙනි කොටසෙන් හමු වෙමු ඉක්මනටම
#ජයSachintha
Thanks bro sub ekata
Roshan
Ammo thanx sahoooo.ithiri tika ikmanatama diyan bro
Kasun Widusha
Ela ela belillak thamai
Sanjaya
මචන් සබ් එක දෙන එකටනම් තැන්ක්ස්..හැබයි මේක මගදී නවතලා දැම්ම නේද..කතව ඉවර කරෙත් නැ..එක නිසා කතව ඉවර උන හරි කතව යන හරි ටිවි සිරිස් එකක්ට සබ් දුන්න නම් හොඳයි කියලා මගේනම් අදහස
mindika
Thanks !!!!!!!!!!!!!
KAVINDA GAMAGE
ඉතිරි සබ් ටිකත් ඉක්මනට දෙන්න
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
ඉක්මනටම ඉතුරු ටිකත් කරන්නMahesh
Sub ekata thanx bro
Nirodha uthpala
Niyama vadak aaramba karala teyenava digatama sub denna labeva keya hadavatinma partana karanava bro
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජය වේවා...!!Chalana Rukshan
link na bro
PDROX
tanx මචන් ලොකු දෙයක් මේ වගේ sub දෙන එක :D සහෝ මේකේ ඉවරයක් තියනවද? නැත්නම් බලලා වැඩක් නෑ බ්‍රෝ.පුළුවන් නම් විතරක් cmnt එකට rpy එකක් දාන්න tanx :D
දිල්ශාන් සචින්ත
PDROX සහෝ හොද අවසානයක් තියනවා...ලස්සන කතාවක් එක එපියක් අරන් බලන්නකෝ මුලින්ම.අනිවා සෙට්වෙයි ඔයාට.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shehan
thanks sahola
dulitha hashan
thanx sub ekata
Sandaru Dilshan Maduhansa
Niyamai machan. Sub ekata thanks
Hashan
Sub walata bohoma sthuthi brother.
Season 2 eka nathda?Harshi Gangodawilage
me tv series eka download karaganna puluwan link ekak dennako please. baiscopedownloads site eke thiyena link ekakwath wada karanne nane.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

1st thnx Brw