Watch Trailer

Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E14] with Sinhala Subtitles | හුදකලා වූ දෙවිදුන්! [සිංහල උපසිරැසි සමඟ]

14 කොටස ජොන්ග් වොන් උත්සහ දරන්නේ යූන් ටක් ලවා කිම් ශින්ගෙ කඩුව අයින් කරලා දෙවෙනි වතාවටත් ඔහුව මරල දාන්න. ඒත් යූන් ටක් ඒකට කැමති නොවෙන නිසා ජොන්ග් වොන් තමන්ගේ යක්ෂ බලෙන් ඇයව වශී කරනවා. කිම් ශින් තේරුම් ගන්නවා තමන්ගේ මේ කඩුවෙන් තමයි ජොන්ග් වොන්ව විනාශ කරන්න පුලුවන් කියලා. ඉතින් කොහොම හරි යූන් ටක්ගේ උ…

Goblin (Korean Drama)

14 කොටස

ජොන්ග් වොන් උත්සහ දරන්නේ යූන් ටක් ලවා කිම් ශින්ගෙ කඩුව අයින් කරලා දෙවෙනි වතාවටත් ඔහුව මරල දාන්න. ඒත් යූන් ටක් ඒකට කැමති නොවෙන නිසා ජොන්ග් වොන් තමන්ගේ යක්ෂ බලෙන් ඇයව වශී කරනවා. කිම් ශින් තේරුම් ගන්නවා තමන්ගේ මේ කඩුවෙන් තමයි ජොන්ග් වොන්ව විනාශ කරන්න පුලුවන් කියලා. ඉතින් කොහොම හරි යූන් ටක්ගේ උදව්වෙන් කඩුව එලියට ගන්න කිම් ශින් ඒකෙන් ජොන්ග් වොන් ව විනාශ කරලා දානවා. ඊට පස්සේ කිම් ශින් දූවිල්ලක් වෙලා සුලගේ පාවෙලා යනවා. යූන් ටක් කොච්චර අඬලා දුක් වුනත් ඔහුව නවත්ත ගන්න බැරි වෙනවා. ඒත් එක්කම කිම් ශින්ගෙ මතකය හැමෝටම නැතිවෙලා යනවා. ඒක දෙවියන් ඔවුන්ට දෙන තෑග්ගක්. කිම් ශින් වෙනුවෙන් දුක් නොවෙන්නයි එයාලට මේ අවස්ථාව දෙන්නේ. මෙහෙම කාලයක් ගෙවිලා යනවා. අවුරුදු නවයකට පස්සේ නොදැන වුනත් යූන් ටක් කිම් ශින්ව කැඳවනවා. ඒත් කිම් ශින් ආයෙමත් ආවම ඒ කිසිම කෙනෙක්ට තමන්ව මතක නැහැ කියලා දැනගන්නවා…

(ටොරන්ට් ලින්ක් එක ඕනෙ කෙනෙක් ඉන්නව නම් [email protected] ලිපිනයට දන්වන්න)

 

Goblin (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Goblin.E14.170120.720p-WITH-iPOP-BarosG-LIMO
Goblin.E14.170120.720p-NEXT-PURE-Lopa-Town
Goblin.E14.170120.720p-SS-RAiN-CineBus-ENT
Goblin.E14.170120.HDTV.x264.360p-NEXT-Ernie
Goblin.E14.XviD-WITH-iPOP-BarosG-LIMO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

596 downloadsDownload Goblin.E14.Baiscopelk.com_.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                         Next Episodes>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

596 downloadsDownload Subtitles28 KB

15 comments

  1. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි

  2. Tharu

    Thank you Kanishka,Ithuru Episode 2kath Ikmanata denna

  3. KAVINDA GAMAGE

    බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    ඉක්මනටම ඉතුරු සීසන් ටිකත් කරන්න

  4. daham

    Tnzz akke...jaya wewa...

  5. widuranga

    thanxxxxxxxxxxxxxxxx sisssss for sub

  6. Dish

    tnx akka

  7. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Nadeeka

    Thanks sis.....

  9. Chami.S

    Thanks...

  10. jinadaree

    Thanks....

  11. Dammika Priyadarshana

    Thanks

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Sanath Indika

    thx sis

  14. chinthaka.max4

    thankx dr

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!