හොදයි එහෙනම් අපි The Secret Circle කතාමාලාවේ දෙවෙනි කොටසත් අරගෙන ආවා. කට්ටිය කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා. කලින් කොටස අන්තිමට කැසී හොයාගන්නවා එයාගේ පවුලට අයිති මන්තර පොත.ඒක ඇතුලේ තිබිලා එයාට එයාගේ අම්මා ලියපු ලියුමකුත් හම්බවෙනවා. ඉතින් එතන ඉදන් තමයි මේ කොටස පටන් ගන්නේ. කැසී නගරයට එනවත් එක්කම හ…

හොදයි එහෙනම් අපි The Secret Circle කතාමාලාවේ දෙවෙනි කොටසත් අරගෙන ආවා. කට්ටිය කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා. කලින් කොටස අන්තිමට කැසී හොයාගන්නවා එයාගේ පවුලට අයිති මන්තර පොත.ඒක ඇතුලේ තිබිලා එයාට එයාගේ අම්මා ලියපු ලියුමකුත් හම්බවෙනවා. ඉතින් එතන ඉදන් තමයි මේ කොටස පටන් ගන්නේ.
කැසී නගරයට එනවත් එක්කම හය දෙනාගේ කවය සම්පූරන වෙනවා ඒක නිසා අනිත් අයගේ බලයනුත් වැඩි වෙනවා. ඩයනා කොහොම කිවුවත් කවය ගොඩනගන එකට කට්ටිය කැමති වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි කවය ගොඩනැගුවොත් එහෙම එයාලට තියන තනි තනි හැකියාවන් (තනි මායා බලයන්) අහිමි වෙනඑක. කොහොම හරි කැසී ඉන්නකොට මෙයාලගේ මායා බලය එන්න එන්නම වැඩි වෙනවා. ටිකින් ටික බලය පාලනය කරගන්න එක අසීරැ වෙනවා. ඒක පාලනය කරගන්න නම් තියෙන්නේ එකම ක්‍රමයයි. ඒ තමයි කවයට බැදෙන එක. දැන් පවුල් හයේ මායා කාරැවන් හයදෙනා සම්පූර්ණයි. අපි බලමු එයාලා කවයට බැදෙයිද කියලා. එහෙනම් ඊලග කොටසින් හම්බවෙමු ජය වේවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
622 downloadsDownload The-Secret-Circle-1x02-Bound.HDTV_.en_.rar22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/aa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සහ “රවිදු රුක්ෂාන්“සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
21 comments
MaX
රයන් ද සිල්වා
සින්හල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවාමිතුල් ලක්ශිත
සබ් එකට තුති බ්‍රෝ
එලමඋදාර දිල්ශාන්
නියමයි සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
ඊලග කොටසත් හැකි ඉක්මනට දෙමු කොල්ලෝඩිලාන් හසිත
තෑන්ක්ස් මචෝ සබට
03 වෙනි කොටසෙන් හමු වෙමුSachintha
Thanks bro sub ekata....
Himaru
Thanks
රුසිත් දිල්ශාන්
මැක්සා කොල්ලෝ
සබට තෑන්ක්ස්
*** ජය ***SNK
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කසුන් තාරක
මැක්සා කොල්ලෝ තෑන්ක්ස්...
කවීන් ලහිරු
නියමයි සහෝ මේක දෙනකල්.තමයි බලන් හිටියේ
03ත් හැකි ඉක්මනට දෙමු ඈ....Sandun
Thanks yaluwaa sub ekata
චාමික සදරුවන්
තෑන්ක්ස් සහෝ සබට
03 ත් පුලූවන් ඉක්මනට දාපන් කොල්ලෝ ඉවසන්න බෑ
මේක සුපිරි කතාවක්....Malith Sandeepa
#Thanks
#Bro
#Elz
ravindu
tanx.......!! jya weva!!!
Mahesh
Sub ekata thanx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chalana Rukshan
thnx bro...
Ashi Roxx
Palaweni kotasa nani hoyaganna s1e1 nani
dulitha hashan
thaanx sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thank you :)