Watch Trailer

The 100 [S04 : E04] with Sinhala Subtitles | සම්මුතියේ බිද වැටුම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අදත් ආවා ඉක්මනටම සබ අරගෙන. දැන් වෙලාව රාත්‍රී 8.30යි .. හරි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නේ කියලා. අද ඇබි පිරිසක් අරගෙන යනවා ඇලී හිටපු දූපතට විද්‍යාගාරයක් හොයාගෙන. කට්ටියගේ දැන් සැලැස්ම නයිට්බ්ලඩ් හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් වෙන්න හදාගන්න. හැබැයි දූපතේ ගමන ලේසි වෙන්නේ නෑ. මේ අතරේ ආකේඩියා…

The 100 S4-1

ඔන්න එහෙනම් අදත් ආවා ඉක්මනටම සබ අරගෙන. දැන් වෙලාව රාත්‍රී 8.30යි .. හරි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නේ කියලා.

අද ඇබි පිරිසක් අරගෙන යනවා ඇලී හිටපු දූපතට විද්‍යාගාරයක් හොයාගෙන. කට්ටියගේ දැන් සැලැස්ම නයිට්බ්ලඩ් හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් වෙන්න හදාගන්න. හැබැයි දූපතේ ගමන ලේසි වෙන්නේ නෑ. මේ අතරේ ආකේඩියාවේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා ක්ලාක්ගේ ලැයිස්තුව එළිදරවු වීම නිසා. කොහොමින් හරි ජාහා මැදිහත් වෙලා ඒක විසදනවා.

හැබැයි ලොකුම ප්‍රශ්නේ තමා රොන් එක්ක ක්ලාක් ඇති කරගත් ගිවිසුම බිද වැටෙන එක. මේ නිසා රොන් ආකාශ ගෝත්‍රය සහ ගස් ගෝත්‍රය සතුරන් ලෙස ප්‍රකාශ කරනවා. බෙලමි සහ කේන් සිරකරුවන් වෙද්දී ඉන්ද්‍රා සහ ඔක්ටේවියා පැනගන්නවා. ඒත් අර එකෝ ඔක්ටෙවියාට කඩුවකින් අයිනවා නොවෑ.

එහෙනම් ඉතින් කතාව ආපහු ට්‍රැක් ඒකට එන්නයි හදන්නේ. කලින් පාරවල්වල වගේම මෙදාපොටේ යුද්දයක් බලාගන්න ලැබෙයි එහෙනම්. හරි එහෙමනම් මම යනෝ. ඔබ සැමට ජයෙන් ජය.

 

The 100 (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.100.S04E04.HDTV.x264-SVA
The.100.S04E04.720p.HDTV.x264-SVA
The.100.S04E04.720p.HDTV.2CH.x265.HEVC-PSA
The.100.S04E04.720p.HDTV.HEVC.x265-RMTeam
The 100 S04E04 720p HDTV x265 HEVC 215MB – ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ. 

34,706 downloadsDownload The.100.S04E04.Baiscopelk.com_.zip60 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

34,706 downloadsDownload Subtitles60 KB

71 comments

  1. silent$

    Patttaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa 1st !!!!!!!!!!!!

  2. Jeewantha

    පට්ට, තෑන්ක්ස්.

  3. Sanath Indika

    ela ela thax sahoo

  4. Yehan

    Torrent eka download karana welawe balanakota tibbe na. Download complete una gaman ait baluwa. Thank u ikmnata dunnata

  5. crazykid

    fatta aiye..enkam hitiye..onna adanam kalim comment demma..ye ye...fatta aiye..thanks oyanm..sirama..kiyala wedak ne...

  6. sam

    thank Uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

  7. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි...
    ජය වේවා..

  8. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසියට ස්තුති වේවා මධුක අයියා

  9. piyumal sanjeewa

    උප සිරැසියට ස්තූතියි…
    ජය වේවා..

  10. sunimal

    සබ් එකට තැන්ක්ස්...ටොපික් එක s4 e4 වූනාට පහල ලින්ක් නෙම් තියෙන්නෙ s4 e3 කියලනෙ එ ඇයි.....

  11. charith

    tnx bn.uba mara wegawath ahh...

  12. sunimal

    ane.....link ekak dipalllako...

  13. කවිෂ්ක නිර්මාල්

    ස්තූතියි මචෝ සබ් එකට...

  14. Raveesha Sandamin

    සබ් එකට ස්තූතියි....!!!!....

  15. JR

    පට්ට..! සබ් එකට thanka මචෝ.

  16. melan

    sub ekata thnks machan hebai lipiye wena okkoma thiyenawane aye echchara visthara karanna epa mcn
    jaya wewa mcn elmh

  17. Nuwan

    හම්මේ එනකන් බලා හිටියේ! තැන්ක්යූ වේවා මචන් සබ් එකට.

  18. තරිඳු ලක්ෂ්මන්

    තැන්ක් මචන් සබ් එකට......!!

  19. Aruna

    සහෝදරයා thank you sub එකට

  20. Ganicus

    supirimai machow jaya wewa...

  21. Rajitha

    Thanks bro ........jayawewa.......!

  22. Nim

    thankz saho...

  23. harsha

    මගේ අම්මෝ උඹ මාර බඩ්ඩක්නේ මචං උදේ 200 දැම්මා විතරයි මෙන්න හවස තවක් එකක්. සහෝ උඹ අපිව හරියටම තේරුම් අරන් තියනවා. මේ කරන කැපවීම ට ස්තූති කරන්න තේරෙන්නේ නෑ මචෝ. උඹ අපි ගැන බැලුවාට අපිට උඹ ගැන බලන්න විදිහක් නෑ ඒ නිසා උඹටම තමයි උඹ ගැන බලා ගන්නවෙන්නේ. ඉතින් තමන් ගැන බලාගන්නා ගමන් ඉඩ ලැබෙන විදිහට මේවා කරමින් ගොඩක් කල් අපිත් එක්ක ඉන්න හරිය. ඔන්න එහෙනම් සබ ගන්නවා ස්තූතියි ජයවේවා

  24. Pk

    Thnx mchn....patta wadak....

  25. Sudheera Kasun

    thanks yalu...

  26. Milan Sankalpa Wickramage

    amma ela ela

  27. Shadow

    tnx .. :)

  28. Manura Sathsarindu

    thnx saho ela....

  29. VisH

    thanks machan

  30. xpress cinemax

    තැන්ක් මචන් සබ් එකට

  31. Ravin Laksitha

    ela maduka..........sub ekata thanks..

  32. lakshan

    thank you machan

  33. Ravindu Rukshan

    sub ekata thanks..

  34. Udara Damith B/K

    මට මෙහෙම එකක් හම්බ උනා මේකේ කොටස් වැඩියිඩ අනිත් ඒවාට වඩා රි පැක් කියලා තියන නිසා
    The.100.S04E04.REPACK.HDTV.x264-SVA[eztv].mkv

  35. roshan

    ane mcn sub eke timelins match wenne.poddak balanawada?

    1. දබ්බා

      මචන්, K-Lite එක පාවිච්චි කරන්න. F1 & F2 එකෙන් sub time line එකට set කරගන්න පුළුවන්.

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. Manusha

    tnxx bro....

  38. Gihan Iddamalgoda

    thanks 4 sub.

  39. Sasitha Asaranga

    weradi sub ekak ne thiyenne.

    1. Sasitha Asaranga

      ha hari hari sorry mage weradda

  40. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  41. praneeth madu

    බොහොම ස්තූතියි කඩුපුලෝ

  42. සඳුන්

    Ela ela mcn.digatama karagena yamu.

  43. PDROX

    tanx bro

  44. Amila Mudalige

    Sub ekta Thanks saho

  45. Lakmal

    Thnx sub ekta .digatama denna

  46. Thilina Krishantha

    Thanks Broo

  47. Lahiru Shiran Bandara

    5 sub dentooooo

  48. Waruna Pubudusinghe

    Tnx bro

  49. GEETH

    THANKS BRO

  50. Kumara

    Thanks Bro !!!

Load more comments