CSI Cyber S01 – 8 කොටස අරගෙන එන්න නම් දවස් 6ක් විතර ගිහින් කලින් කොටස දීලා. දැන් ඉතින් තව මේ කොටසෙන් පස්සේ කොටස් 5ක් විතරයි තියෙන්නේ පලවෙනි කතා මාලාව ඉවර වෙන්න. බලාපොරොත්තු උන තරමට නොවුනත් එකතු වෙලා ඉන්න අය වෙනුවෙන් ඉතිරි කොටස් 5ත් ඉක්මනට අරගෙන එන බලාපොරොත්තුවෙන් අද කොටසට. අද කතාව සෙල්ෆි කියලා නම්…

CSI Cyber S01 – 8 කොටස අරගෙන එන්න නම් දවස් 6ක් විතර ගිහින් කලින් කොටස දීලා. දැන් ඉතින් තව මේ කොටසෙන් පස්සේ කොටස් 5ක් විතරයි තියෙන්නේ පලවෙනි කතා මාලාව ඉවර වෙන්න. බලාපොරොත්තු උන තරමට නොවුනත් එකතු වෙලා ඉන්න අය වෙනුවෙන් ඉතිරි කොටස් 5ත් ඉක්මනට අරගෙන එන බලාපොරොත්තුවෙන් අද කොටසට.
අද කතාව සෙල්ෆි කියලා නම් කරලා තිබුනත් මිනි මැරුමක්. අවුරුදු 90 කට කලින් තිබුන සින්දුවක විදිහට මිනි මරණ මිනි මරුවෙක් අල්ලගන්න වගේම එහෙම මරන්න ඉදපු අයව බෙර ගන්න මෙහෙයුමක් තමයි තියෙන්නේ. වැඩි කතා නැතිව එහෙමනම් මේ සතියේ ස්කොපියන් හා 24 තුලින් හමුවෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්.
Due to copyright issues, we do not provide any torrent links.
CSI.Cyber.S01E08.720p.HDTV.X264-DIMENSION.HI
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
236 downloadsDownload CSI.Cyber_.S01E08.Baiscopelk.com_.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/Devaka2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේවක සදරුවන්
Subtitles
11 comments
Kasun
කිං මැක්ස්
Thanks for the sub...Good Luck....!!!
Udara Damith B/K
බොහොම ස්තූතියි .
පුලුවන්නම් පොඩි කොපියකට උපසිරස දෙනවදKulanjana Maduranga
niayamai…thanks DEVAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
damith
උපසිරසි ඒනකම් බලන් හිටියේ. බොහොම ස්තුතී බොරෝ........
kasun
බොහොම ස්තූතියි....
Rasindu V. Perera
එල..සබ් එකට තැන්ක්ස්...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thisara
thnakz
ThMaDush
මුලු සීසන් එකෙම සබ් එක අවුල්.
ThMaDush
මුලු සීසන් එකෙම සබ් එක හරියට නෑ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බොහොම ස්තූතියි සහෝ......