හොදයි එහෙනම් මම The Secret Circle කතා මාලාවේ හයවෙනි කොටසත් අරගෙන ආවා. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි හෙදර්ගේ ඇඟේ හිටිය අමනුස්සයා මෙලීසගේ ඇගට ගිහින් මෙලීසා යකා නටනවනේ. පස්සේ මෙලීසව බේරගන්න කැසීගේ අත්තම්මටත් කවය ගැන කියන්න වෙනවා. කැසීගේ අත්තම්මා මෙලීසව බේරගත්තත්, මනුස්සයා පැනගන්නව. අන්තිමට නික්ට අමන…

හොදයි එහෙනම් මම The Secret Circle කතා මාලාවේ හයවෙනි කොටසත් අරගෙන ආවා. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි හෙදර්ගේ ඇඟේ හිටිය අමනුස්සයා මෙලීසගේ ඇගට ගිහින් මෙලීසා යකා නටනවනේ. පස්සේ මෙලීසව බේරගන්න කැසීගේ අත්තම්මටත් කවය ගැන කියන්න වෙනවා. කැසීගේ අත්තම්මා මෙලීසව බේරගත්තත්, මනුස්සයා පැනගන්නව. අන්තිමට නික්ට අමනුස්සයක් ආවේස වෙනවානේ. ඉතින් ඒ අමනුස්සයාව නැතිකරන්න නම් ගිල්වලා මරන්නම වෙනවා. ඒක නිසා අමනුස්සයාත් එක්කම නික්ටත් මැරෙන්න වෙනවා…
ඉතින් අද කතාව පටන් ගන්නේ අන්න එතන ඉදන් නික්ගෙ මරණය හැමමෝම දුකෙන් ඉන්නේ. ළමයි හිතන් ඉන්නේ නික්ගේ මරණය නිසා කවය බිදෙන්න ඇති කියලා. ඒත් ඒක එහෙම වෙන්නේ නැහැ. නික්ගේ අයියා නගරෙට එනවා මල්ලිගේ මලගම වෙනුවෙන්. එත් එක්කම ළමයි දැනගන්නවා එයාලා කවයට බැදෙනකොට එයාලගේ ලේ ඥාතිනුත් කවයට බැදෙනවා කියලා. ඒ කියන්නේ එයාලගේ කෙනෙක් හදිස්සියේ හරි මැරුනොත්. එ යාලගේ ලේ ඥාතියෙක්ට ඒ තැන හම්බ වෙනවා. කතාව එන්න එන්න රසවත් වෙනවා. එහෙනම් හැමෝටම බලන්න කියන ගමන් මම යනවා. බුදු සරණයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
360 downloadsDownload The-Secret-Circle-1x06-Wake.HDTV_.Xvid-2HD.en_.rar25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/aa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සහ “රවිදු රුක්ෂාන්“සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
15 comments
රොයිලි
ඩිලාන් හසිත
සින්හල උපසිරැසියට ස්තුතියි සහෝ
ඊලග කොටසෙන් ඉක්මනට හමු වෙමු
#ජයKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Mahesh
sub ekata thanx
උදාර දිල්ශාන්
ස්තූතියි දිල්ශාන් සහෝ සින්හල උපසිරැසියට
ඔයාලා අපි වෙනුවෙන් කරන මේ කැපකිරීමට ගොඩාක් ස්තුතිය
ඊලග උපසිරසි නිර්මානයෙන් හමු වෙනකල් සුබ දවසක්….ඩිලාන් හසිත
මැක්සා බ්‍රෝ තෑන්ක්ස් සබට
ඊලග කොටහත් ඉක්මනට ඕන ඈ
එලම…කවීන් ලහිරු
නියමයි සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
ඊලග කොටසත් හැකි ඉක්මනට දෙන්න සහෝ ඉවසන්න බෑ…රයන්ද සිල්වා
සින්හල උපසිරැසියට ස්තූතියි සහෝලා
07 වෙනි කොටසෙන් ඉක්මනින් හමු වෙමුමිතුල් ලක්ශිත
සබ් එකට තුති සහෝ
#ජයහසිත සදරුවන්
තෑන්ක්ස් කොල්ලෝ සබ් එකට මේක මම බලපු සුපිරිම කතාවක් සින්හල උපසිරසියත් එක්කම ආයෙම බලනවා.....
පට්ට...Sachintha
Thanks Bro
රවිදු මදුශන්ක
සබ් එකට ස්තූතියි සචින්ත සහෝ
07 වෙනි කොටසත් හැකි ඉක්මනට දෙන්න සහෝලාthushantha
ela mcn
dulitha hashan
thanx sub ekata
chinthaka.max4
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P