පහුගිය කොටස නම් හුගක් උණුසුම්කාරී කොටසක් වුනා. ඒ මොකද කිව්වත් මේරී සෑම්ටයි, ඩීන්ටයි ඇත්ත කිව්වා. ඒක හොදින් නම් සිද්ද වුනේ නෑනේ. මොකද බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ කියන නම ඇහුනත් මේ දෙන්නට ඇති කලින් වෙච්ච සිද්දිය මතක් කරවන්න.මේරී කියපු හුගක් දේවල් කලින් කොටසෙදි පෙන්නුවේ නෑනේ. ඒත් මේ කොටසදී සමහර කොටස…

පහුගිය කොටස නම් හුගක් උණුසුම්කාරී කොටසක් වුනා. ඒ මොකද කිව්වත් මේරී සෑම්ටයි, ඩීන්ටයි ඇත්ත කිව්වා. ඒක හොදින් නම් සිද්ද වුනේ නෑනේ. මොකද බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ කියන නම ඇහුනත් මේ දෙන්නට ඇති කලින් වෙච්ච සිද්දිය මතක් කරවන්න.මේරී කියපු හුගක් දේවල් කලින් කොටසෙදි පෙන්නුවේ නෑනේ. ඒත් මේ කොටසදී සමහර කොටස් දැකගන්න පුළුවන්. වැම්පයර්ලා දඩයමේ යන සිද්දියක් තමයි තියෙන්නේ. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.
ගිහින් එන්නම්. සුභ සතිඅන්තයක් වේවා හැමෝටම!
“සබක් දුන්නම ස්තුතිවත් නොකියා හොරාට සබ අරන් යන බොහෝ දෙනාගේ කටවල්, පොඩි අතපසුවීම්ක් වෙලා තිබුනම ඒක කියන්න විතරක් කටවල් ඇරිලා තිබුණා.”
Due to copyright issues, we no longer provide any torrent links.
Supernatural.S12E14.HDTV.x264-LOL
Supernatural.S12E14.HDTV.XviD-FUM
Supernatural.S12E14.HDTV.XviD-EVO
Supernatural.S12E14.480p.HDTV.x264-mSD
Supernatural.S12E14.720p.HDTV.x265.ShAaNiG
Supernatural.S12E14.720p.HDTV.2CH.x265.HEVC-PSA
Supernatural.S12E14.720p.HDTV.X264-DIMENSION
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
2,101 downloadsDownload Supernatural.S12E14.Baiscopelk.com_.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
58 comments
Rakitha
Gayashan
Sabata thanks......
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kawshalya Dushyan
අයි ඈම් බැක්.හිව්......
තද තද කැස්ටියෙල් කොලුවා.....උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා.....
සබට බොහොම තුති හිටන්.
ජය!!!!!මධුකප්‍රිය පෙරේරා
තැන්කු වේවා සාමරයෝ..
Sohan jayasooriya
Thankuuu matcho
hashan gunathilaka
බොහොම ස්තූතියි ....
කෞෂාන් පියුමන්ත
x265 ටොරන්ට් එක ඇවිත්ද බන්.හදිස්සි වෙලා 265 නේ ඩව්න්ලෝඩ් කරේ, :(
එනිවේ සබට තැන්ක්ස්
අනිත් ඒවත් මෙහෙමම දෙමු. ජය!!!!කෞෂාන් පියුමන්ත
264
කෞෂාන් පියුමන්ත
264 :D
heshan
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasara Dulanjana
thnx mchn..............
KAVINDA GAMAGE
ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.Nuwandika Dilshan
Elamah sahoo
lahiru
Thanks bro...
sachin
thank you bro
androidosl.wordpress.com
අතපසුවීම් wennedda bn sub gahaddi. dawasin sabak karana eka kochchara deyakda
Sadis M. Kulatunge
බොහොම තැන්කු
Suneth Ashen Weerasinghe
Thank you bro
pramod
thanks
Iresh Laksahan
Thank you bro
Kasun Widusha
Thanks bro
yumal
ThankZZZZZZZZZZ bro!!!!!!!!!!!
pramuk
thanxx bro... lankawane bn owa ganan ganna epa...
madushan
thanks machan sub akata...
Dilip Prasanna
Ambo thnq thnq
Gimhan
Thanks a lot brother
Mahesh
sub ekata thanx
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
Yohan Fernando
සබට තෑන්ක්ස් මචං..උඹ ගනන් ගන්න එපා පිස්සෝ කියන දේවල්. උන් හිතන් ඉන්නේ පැයෙන් දෙකෙන් සබ් හදන්න පුලුවන් කියලා. හදල බැලුවනන් තේරෙයි උන්ට.
Dasun Nimantha
You said it bro
Dasun Nimantha
Godak aya ehema thamai bro. Aththa piliganna aya tika denai inne
shehan
thanks broo oya kiyana aaya dannavai sab hadanna denageemaa athadaruvonee kiyala samava demu
nuwan
තද තද බ්රෝඕ....
naveen
patta
DulangaSugeeth
thanx for sub
risitha
Good job
Isuru Heshara
ela bro thanks for sub
sandaruwan
එල බොක්ක පුලුවන්නම් grimm tv series එකට සබ් දෙන්නකෝ
sanka
Niyamai machan. jayen jayama wewa.
dilu
thanks broo
Randika Madushani
Thanks bro sub akata.
malaka jayasinhe
thank you bro
Binara Lokuiyanage
awesome dude !!!
androidosl.wordpress.com
aluth ekata dendooo :) . . . . . hari hari bn taraha ganna epa parakku wunama witrak comment danawa kiyala :P
Aruna
ගොඩක් ස්තුතියි!
Dhanushka
owa ganan ganna epa saho.thanx for the sub
Irran Perera
Pala athi rukatane ban Minissu gal gahanne. uba owa ganan ganna epa ban. ubala mahansiyen dena me sub ekata godak thanks.. ela. jaya wewa
eranga
don't worry bro
පිස්සා
තැන්ක්ස් බං සබ් එකට..
lakshan
ගොඩක් ස්තුතියි!
Sandeep
ඔයාල teen wolf season 6 එකට ලියල තියන sub today tv series site එකෙන් ගත්ත episode වලට ගැලපෙන්නෑ.
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ මේ කොටසට එකට සබ් අරන් ආවට…
වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
ඔබට ජයෙන් ජය…
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thank you very much bro