Watch Trailer

Arrow [S05 : E15] with Sinhala Subtitles | ගින්දරත් එක්ක ගින්දරෙන්… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ගිය සතියේ කොටස ගැන කතා කලොත් ඒ කොටස මොන වගේ එකක් වෙයිද කියලා අපිට අවසාන වෙනකන් වැඩි දෙයක් හිතාගන්න බැරි වුන කොටසක් කිවොත් හරි. කොහොම වුනත් ඊට කලින් කොටස දේශපාලනය සම්බන්ධ කොටසක් වුන නිසා අපිට ගිය සතියේ කොටසේදි අපිට ඇරෝ වටා ගෙතුන කතාවක් බලාගන්න පුලුවන් වුනා. ඒ වගේම ඒකෙන් ඇරෝ කතාවේ ප්‍රධාන කතාවට…

Arrow S5-1

ඉතින් ගිය සතියේ කොටස ගැන කතා කලොත් ඒ කොටස මොන වගේ එකක් වෙයිද කියලා අපිට අවසාන වෙනකන් වැඩි දෙයක් හිතාගන්න බැරි වුන කොටසක් කිවොත් හරි. කොහොම වුනත් ඊට කලින් කොටස දේශපාලනය සම්බන්ධ කොටසක් වුන නිසා අපිට ගිය සතියේ කොටසේදි අපිට ඇරෝ වටා ගෙතුන කතාවක් බලාගන්න පුලුවන් වුනා. ඒ වගේම ඒකෙන් ඇරෝ කතාවේ ප්‍රධාන කතාවට ආයෙමත් එන්න පටන් ගත්තා කියලත් කියන්න පුලුවන්. ඒ කොටසේ මුල් විනාඩි 5,10 බලද්දි නම් මට හිතුනේ මේ කොටසත් නිකන් දවසේ වියදම පියවාගන්න කොටසක් වේවි කියලයි. ඒ කිවේ මුලදි අපරාධයක් වෙනවා, ඊට පස්සේ හතුරෙක් එනවා, කොටස ඉවර වෙද්දි හතුරා අල්ලා ගන්නවා වගේ කතාවක් වේවි කියලා. හැබැයි ඉතින් එහෙම දෙයක් නම් වුනේ නෑ… මොකද හතුරෙක් ආවත් මේ කොටසින් ප්‍රධාන කතාව තවත් ඉස්සරහට ගෙනියපු එක තමයි කලේ.

ඉතින් කලින් කොටසෙන් ගොඩක් මතුවුන දෙයක් තමයි තමන් අතිතයේ කියපු කරපු දේවල් වලට මුහුණ දෙන්න කියන එක. කෙටියෙන්ම කිවොත් කල හොද පස්සෙන් එන එක ගැනයි. ඒක ගොඩක් පෙන්වපු තැනක් තමයි ප්‍රොමෙතියස්ගේ අම්මා ඔලිවර්ට කිවා ග්‍රීන් ඇරෝ කරපු දේට එයාට විදවන්න වෙනවාමයි කියලා කියපු වෙලාව. ඒ විතරක් නෙවෙයි ඔලිවර්ට දැන් එයා බිලි මරපු එකටත් මුහුණ දෙන්න වෙයි මොකද ඒක කලේ ප්‍රොමෙතියස්ගේ අතින් නෙවෙයිනේ. ඉතින් මේ හැමදේම නිසා ප්‍රොමෙතියස් ගොඩක් සාර්ථක දුෂ්ඨයෙක් වෙනවා, මොකද එයා කරන මේ දේවල් නිසා ඔලිවර්ට එයා අතීතයේ කරපු හැමදෙයකම ප්‍රති විපාක වලට මුහුණ දෙන්න වෙනවානේ.

මුලින් කිවා වගේම ගොඩක් අය මේ කොටස ඇරෝ වටේ ගෙතුන කතාවක් වේවි කියලා බලාපොරොත්තු වුනා. ඔලිවර් එයාගේ අතිතයේ දේවල් වලට මුහුණ දෙන එක, ඒ වගේම ඇරෝට ප්‍රසිද්ධියේ එලියට බහින්න බැරි තත්වයක් ඇතිවුන එක, එයාගේ අනන්‍යතාවයට වගේම නිදහසටත් ලොකු බාධාවක් වුනා. ඉතින් මට වගේම ඔයාලටත් ලොකු කුතුහලයක් ඇති නේද ඊලග සති කිපයේ මේ දේවල් මොන මොන වගේ පැතිවලට ගිහින් මොන මොන දේවල් වෙයිද කියලා? කොහොම මොනවා වුනත් මේ හැමදේකින්ම අපිට ඇරෝ මේ සිසන් එකේ ප්‍රධාන කතාවේ වෙන දේවල් ගැන දැනගන්න පුලුවන් වේවි.

ඒ වගේම අපි ඇරෝ කණ්ඩායම ගැන කතා කලොත් දැන් නම් කණ්ඩායම නිකන් අවුල් වෙලාද මන්දා. ඒ මොකද දැන් කණ්ඩායම ගැන කියන්න හොද වගේම නරක දේවලුත් තියෙනවා. කොහොම වුනත් කණ්ඩායමට ඩිනා එකතු වුන එක නම් නියමයි. ඒ වගේම එයා කතාවේ ඉස්සරහට ලොකු චරිතයක් වේවි කියලා හැමෝම බලාපොරොත්තු වෙනවා. ඒ වුනත් කර්ටිස් ගැන නම් අනේ මන්දා. එයාගේ චරිතය නම් ගොඩක් හොදයි. ඒත් එයා විජලාන්ටි කෙනෙක් විදියට හරියට එයාගේ වැඩේ කරනවද මන්දා. මිස්ටර් ටෙරෆික් චරිතය නම් ගොඩක් හිත ඇදගන්න චරිතයක් තමයි, ඒත් සමහරක් වෙලාවට විතරයි අපිට මේ කෙනාව දකින්න ලැබෙන්නේ. එතකන් ඉතින් මිස්ටර් ටෙරෆික් උන්නද මලාද කියලා කවුරුවත් දන්නේ නෑ. ඩිගල් ආයෙමත් කරදරයක් නැතිව ටිම් එකට එකතු වෙලා ඉන්නවා, ඒ වගේම ඩිනටත් තනියම එයා ගැන බලාගන්න පුලුවන්, ඉතින් ඒ නිසා ඔලිවරුයි වයිල්ඩ් ඩෝගුයි එකතු වෙලා ටිම් එක හැදුනා නම් ඒක හැම අතින්ම සම්පුර්ණ වෙයි කියලා මට හිතෙනවා. සමහර විට ඉස්සරහදි ආයෙමත් රෝරි එන්න බැරිකමකුත් නෑනේ. ඉතින් මේ හැමදේම නිසා මට හිතෙන්නේ කර්ටිස් කියන චරිතය ෆෙලසිටිත් එක්ක කම්පියුටර් වැඩ කර කර හිටියොත් හොදයි වගේ. හරියට ෆ්ලෑෂ් ටිම් එක පිටිපස්සේ සිස්කොයි, කේට්ලනුයි ඉන්නවා වගේ.

ඉතින් කොහොමෙන් කොහොම හරි ගිය සතියේ කොටසේ කියන්න තරම් වරදක් නෑ. හැබැයි ඉතින් ලොකුම දෙයක් වුනෙත් නෑ. පේන විදියට ඉස්සරහ එන කොටස්වලට ආරම්භයක් විදියට මේ කොටස ආවා වෙන්න පුලුවන්. මට හිතෙන විදියට සමහර විට මේ සිසන් එක අවසාන වෙද්දි ග්‍රීන් ඇරෝ එයාගේ අනන්‍යතාවය මිනිස්සුන්ට කියයි වගේ. සමහර විට නගරාධිපති විදියට එයාගේ රස්සාව බේරාගන්නත් එහෙම කරන්න වෙන්න පුලුවන්. කොහොම වුනත් ඉතින් ඉස්සරහට මොනවා වෙයිද කියලා දැනගන්නත් එක්ක මේ කොටසත් බලමු… . . ^_^

මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය!

ආ යන්න කලින් තව ආරංචියක් තියෙනවා.

ලින්ක් කෝ කිය කිය දැන් නහයෙන් අඩපු කාලෙ ඉවරයි. ඕන කරන චිත්‍රපටියේ ටොරන්ට් ලින්ක් එක විතරක් නෙවෙයි ඩිරෙක්ට් ලින්ක් එක පවා දැන් ඔයාලට ලබාගන්න පුළුවන් අපේ මෙන්න මේ අලුත් සයිට් (http://www.baiscopedownloads.com/) එකෙන්. දැන්මම සයිට් එකට ගිහින් බුක්මාක් එකක් දාගෙන තියාගන්න. හැමදාම පොඩ්ඩක් ලොග් වෙලා බලන්න. උපසිරැසි ආවා නැතා අලුත්ම ජනප්‍රිය චිත්‍රපටිවල ටොරන්ට් වගේම ඩිරෙක්ට් ලින්ක් සැනෙකින් ලබාගන්න පුළුවන්.

Arrow (2012– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Arrow.S05E15.HDTV.x264-LOL
Arrow.S05E15.720p.HDTV.X264-DIMENSION
Arrow.S05E15.720p.HDTV x265.HEVC.ShAaNiG
Arrow.S05E15.720p.HDTV.HEVC.x265-RmTeam
Arrow.S05E15.720p.HDTV.2CH.x265.HEVC-PSA
Arrow S05E15 720p HDTV HEVC x265 Crazy4ad

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

7,900 downloadsDownload Arrow.S05E15.Baiscopelk.com_.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

7,900 downloadsDownload Subtitles31 KB

51 comments

  1. charith

    patta bn tnx

  2. sameera

    thx machan,,ela

  3. Manindu

    Grimm TV Series 1k sinhla sub krpnko mcm

  4. sherlock galle

    Ela thanks

  5. Kavindu Kawmina

    Ela aaaaa

  6. Lakshan

    Thanks Bro.

  7. charinda

    thanx bro

  8. Sadis M. Kulatunge

    බොහොම තැන්කු

  9. Navod Hansajith Fonseka

    thanx sahooo...sub denkn bln hitiyeee.....

  10. Rusiru Dilsara

    බොහෝම ස්තූතියි .

  11. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Sudheera Kasun

    Thanks bro....

  13. Nirodha uthpala

    Ela kavinduwa mama hetuwa amataka vuna tamai keyala thx for sub digatama demu obata jaya bro

  14. Kasun Widusha

    Thanks bro

  15. ප්‍රදීප්

    තුති :)

  16. Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!
    බුදුසරණයි..ජය වේවා..!

  17. yumal

    thankZZZZZZZZZ bro!!!!!!!!!!!!!!

  18. ashan lankanath

    thanks..........................

  19. Gihan Iddamalgoda

    Thanks 4 sub.

  20. AJ

    Thanks for the subtitle...

  21. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. gihan

    thnks saho baiscopedowloads.com wada kranne na

  24. piyumal sanjeewa

    බොහොම ස්තුතියි සහෝ..!

  25. melan shamaika

    sub ekata godak thnks saho digatama sub karamu jaya wewa!!!!

  26. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ...

  27. silent$

    Thnxxxxxxxxxxxxxx

  28. lahiru

    tnx broo

  29. Chalana Rukshan

    thnx bro...

  30. Suu

    thank u :)

  31. Mahesh

    sub ekata thanx

  32. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  33. Udara Damith B/K

    **********බොහොම ස්තුතියි*********
    පත්තර වාර්තා කාරිය මේක අවුල්කරයිද මන්දා

  34. Eranga Sandaruwan

    බෝම ස්තූතියි උප සිරැසියට.
    ජය

  35. Nimal

    Niyamai bro

  36. Amila Mudalige

    Sub ekta Thanks saho

  37. Sihina

    Website eksk diyanko arrow download karsnna. Man download karapu website eka wada na dan

  38. mindika

    Thanks !!!!!!!!!!!!!

  39. Nirosha Dilshan

    මාත් හිතන්නෙ කාර්ටිස් දෑන් චරිතෙට ගෑලපෙන්නෙ නෑ. එයා හරියන්නෙ කිව්වත් වගේ ෆෙලෙසිටිත් එක්ක එකට වැඩ කරන්නෙ.

    වයිල් ඩෝග් නම් චරිතෙ හොඩට යනව.

  40. dojitha weerasinghe

    a bn mata download karanna denne nane bn mama dn satiyaka idala try katanawa bn

  41. Viraj

    sub ekata thanks saho..

  42. AMA

    Supper Bro අනික් ටිකත් ඉක්මනට දෙන්න ස්තූතියි.....

  43. Dasitha147

    bohoma sthuthie saho obalage me sewaya wenuwen. jaya

  44. Ipsi

    16 ko

  45. kavishka

    ko 16?

  46. sandun

    bro 16 late ai

  47. Sihina

    Aiyooo.. Ko 16

  48. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  49. lakshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

  50. apa

    තැන්ක්ස්.