හොදයි එහෙනම් මම The Secret Circle කතා මාලාවේ හත්වෙනි කොටසත් අරගෙන ආවා. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙ අන්තිමට කැසීව මරන්න ආපු සිමෝන් කියන මායා දඩයක්කාරිව නික්ගේ අයියා ජේක් මරලා දානවනේ. ඉතින් පස්සේ ළමයි දන්නේ නැති වුනාට අපිට දැනගන්න පුළුවන් වෙනවනේ ජේක් ද්‍රොහියෙක් කියලා. ඉතින් එයා හදන්නේ අනිත් දඩයක්ක…

හොදයි එහෙනම් මම The Secret Circle කතා මාලාවේ හත්වෙනි කොටසත් අරගෙන ආවා. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙ අන්තිමට කැසීව මරන්න ආපු සිමෝන් කියන මායා දඩයක්කාරිව නික්ගේ අයියා ජේක් මරලා දානවනේ. ඉතින් පස්සේ ළමයි දන්නේ නැති වුනාට අපිට දැනගන්න පුළුවන් වෙනවනේ ජේක් ද්‍රොහියෙක් කියලා. ඉතින් එයා හදන්නේ අනිත් දඩයක්කාරයොත් එක්ක එකතුවෙලා මායා කාරයෝ මරලා එයාගේ දෙමවුපියන්ගෙයි මල්ලිගෙයි මරණ වලට පලිගන්න…
ඉතින් අද කතාව පටන්ගන්නේ එතනින්. විශේෂය කියන්නේ අද හැලෝවින් දවසක්. ඉතින් ළමයි හදන්නේ හැලෝවින් සමරන්න සාදයක් දාන්න. ඉතින් එයාලා ඒකට ඔනිකරන හොල්මන් බඩු ගන්න පරණ බඩු කඩේකට යනවා. ඒකේ අයිතිකාරයත් මායා කාරයෙක්. එයා කැසීගේ දෙමවුපියන් ගැන දන්නවා. විශේෂයෙන් කැසීගේ තාත්තා ගැන.
අද කතාවෙදි ගොඩක් නපුරෙු දේවල් වලට ළමයින්ට මුහුන දෙන්න සිද්ද වෙනවා. එයාලා හිතන්නේවත් නැති තවත් කෙනෙක් එයාලට ද්‍රෝහි වෙනවා..
අනික මේ කොටස ඉවර වෙන්නේ ප්‍රශ්ණ ගොඩාක් ඉතිරි කරලා. එහෙනම් හැමෝටම ජය වේවා ඊලග කොටසින් හම්බවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
399 downloadsDownload The-Secret-Circle-1x07-Masked.HDTV_.2HD.en_.rar24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/aa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සහ “රවිදු රුක්ෂාන්“සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
7 comments
Mahesh
Udara Damith B/K
.....
************
ela
........
***********රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chalana Rukshan
thnx bro...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
dulitha hashan
thanx sub ekata
chinthaka.max4
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Sub ekata thanx