Watch Trailer

The Man in the High Castle [S02 : E03] with Sinhala Subtitles | පිය සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

මේ කතා මාලාවේ තුන්වෙනි කොටස. අද කොටසට IMDB අගය 8.5ක් ලැබිලා තියෙනවා. කලින් කොටසෙ වුන දේවල් ටික මතක් කරගමුකෝ. එඩ්ව බේරගන්න ෆ්‍රෑන්ක්ට පුළුවන් වෙනවා ඒත් ඒ වෙනුවෙන් ලොකු ගෙවීමක් කරන්න පොරොන්දු වෙලා. ඒ වගේම ටගෝමි සැරින් සැරේ විශ්වයන් දෙක අතරේ මාරු වෙන හැටිත් ඔයාලා පහුගිය කොටස්වලින් දැක්කා. ඒ වගේම ටෘඩිග…

Man in the high castle Season 2

මේ කතා මාලාවේ තුන්වෙනි කොටස. අද කොටසට IMDB අගය 8.5ක් ලැබිලා තියෙනවා. කලින් කොටසෙ වුන දේවල් ටික මතක් කරගමුකෝ. එඩ්ව බේරගන්න ෆ්‍රෑන්ක්ට පුළුවන් වෙනවා ඒත් ඒ වෙනුවෙන් ලොකු ගෙවීමක් කරන්න පොරොන්දු වෙලා. ඒ වගේම ටගෝමි සැරින් සැරේ විශ්වයන් දෙක අතරේ මාරු වෙන හැටිත් ඔයාලා පහුගිය කොටස්වලින් දැක්කා. ඒ වගේම ටෘඩිගෙ ඇත්ත තාත්තා ජෝර්ජ් ඩික්සන් කියලා කෙනෙක් බව එළිවුනා. ජෝගෙ තාත්තා ජෝට එන්න කියලා කියනවා එයාව හම්බවෙන්න. ඒ වගේම අන්තිමටම ජූලියා කළේ මොකක්ද කියලා ඔයාලා දැක්කනේ ගැරීලගෙන් බේරෙන්න බැරිම තැන.

ඉතින් ජර්මන් අධිරාජ්‍යයට ගිය ජූලියාට වෙන්නෙ මොකක්ද කියලා අද කොටසින් බලන්නකෝ. ඒ වගේම ඔයාලට මතක ඇති මේකෙ පළවෙනි සීසන් එකේදි එළිවුනා තෝමස්ට, ඒ කිව්වෙ ස්මිත්ගෙ පුතාට මාංශපේශිවල ලෙඩක් තියෙනවා කියලා. අද කොටසේ ඒ සම්බන්ධව තව සිද්ධියක් වෙනවා. අද කොටසින් පැහැදිලි වෙනවා තාත්තා කෙනෙක් පුතා වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න වුනත් ලෑස්තියි කියලා.

ඒ වගේම අද කොටසින් කියවෙනවා  ”Atlantropa”  කියලා ව්‍යාපෘතියක් ගැන. සරලවම කිව්වොත් ඒක මධ්‍යධරණී මුහුද හරස් කරලා හදන්න යෝජනා වුන විශාල ජලවිදුලි ව්‍යාපෘතියක්. ඒ ගැන වැඩිදුර විස්තර දැනගන්න කැමති කෙනෙක් ඉන්නව නම් මෙතනින් (https://en.wikipedia.org/wiki/Atlantropa) බලන්න පුළුවන්. එහෙනම් හතරවෙනි කොටසින් හමුවෙමු. ජයවේවා!

The Man in the High Castle (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Man.in.the.High.Castle.S02E03.WEBRip.DEFLATE
The.Man.in.the.High.Castle.S02E03.WEBRip.RARBG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

198 downloadsDownload The.Man_.in_.the_.High_.Castle.S02E03.Baiscopelk.com_.zip57 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/Sohan2-e1488249844355.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

198 downloadsDownload Subtitles57 KB

11 comments

  1. roshan remo

    thanks mcn

  2. Soori

    ස්තුතියි උපසිරැසියට....

  3. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  4. එල්.සී. දමැල්

    ස්තුතියි සහෝ

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. harsha

    බොහෝම ස්තූතියි සොහාන් මම ඊයෙත් කොමෙන්ට් එකක් දැම්මා මොකක් හරි වරදක් නිසා ඒක පලවෙලා නෑ. 3වෙනි කොටස තාම බලන්න බැරිඋනා. ජයවේවා

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. නිරෝෂ්

    ස්තුතියි සොහාන් සහෝ.ජයවේවා !

  9. dilrukshi

    තැන්ක්ස් මච්න් ගොඩක්ම ස්තුතිතී jaya wewa

  10. lakshan

    tnx mchn

  11. Tharindu07

    Thanks Machoo....!!! Patta wedak...!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.