දැන් ඉතින් මොනවත් අමතර කතා කියන්න බැනේ. රසික රසිකාවියන්ගෙන් බැනුම් අහන්න වෙනවනේ ඒ නිසා පරක්කු උනාට සොරි වෙන්න ඕනා වැඩ ගොඩක් අතරේ මේ දේවල් කරන්නේ ඒ දේවල් අපිට මොකටද දෙනවනම් වෙලාවට දෙන්න නැතිනම් එපා කියන අය ඉන්නේ කියලා දන්නවා එත් අද බුකියේ දෙතුන් දෙනෙක් අහපු නිසා අද කරලා දෙන්න හිතුවා. ගොඩාක් පරක්කු න…

දැන් ඉතින් මොනවත් අමතර කතා කියන්න බැනේ. රසික රසිකාවියන්ගෙන් බැනුම් අහන්න වෙනවනේ ඒ නිසා පරක්කු උනාට සොරි වෙන්න ඕනා වැඩ ගොඩක් අතරේ මේ දේවල් කරන්නේ ඒ දේවල් අපිට මොකටද දෙනවනම් වෙලාවට දෙන්න නැතිනම් එපා කියන අය ඉන්නේ කියලා දන්නවා එත් අද බුකියේ දෙතුන් දෙනෙක් අහපු නිසා අද කරලා දෙන්න හිතුවා. ගොඩාක් පරක්කු නිසා ලොකු කතා කියන්න යන්නේ නැ.
කලින් කොටසේ තස්තවාදීන් ලැයිස්තුවක් බෙන් ලග තිබිලා අරගෙන ගියානේ අද ඉතින් ඒ ලැයිස්තුව හොයාගන්න පුළුවන් කියලා හිතන කලින් හමුදාවේ වැඩ කරපු දැන් ආයුධ බිස්නස් කරන මනුස්සයෙක් එක්ක තමා ගනුදෙනු කරන්න වෙනවා. මෙතරම් දවස් ප්‍රධාන චරිතයක් උන කෙනෙක්ට අද මැරුම් කන්නත් වෙනවා. එහෙමනම් කතාව එක්ක එකතු වෙලාවම බලන්න. ගිහින් එන්නම්.
Due to copyright issues, we do not provide any torrent links.
24.Legacy.S01E05.WEB-DL.XviD-FUM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,060 downloadsDownload 24.Legacy.S01E05.Baiscopelk.com_.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේවක සදරුවන්
Subtitles
19 comments
Dimal
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Madushan Sooriyarathne
තැන්ක්ස් බ්‍රෝ සබ් එකට
Kavindu Kawmina
Thanks machan
Udara
ස්තූතියි සහෝ
buddi
Thanks Machan..................
Sudheera Kasun
Thanks bro
Bobby
බොහෝම ස්තුතියි
Senaruwan
sub 1k parakku wela hari denawane ban ubala, kochchara weda thibunath. nethnam api khama balannada, anyway thanx brooo sub 1ta
එල්.සී. දමැල්
ස්තුතියි
Eranga Sandaruwan
බෝම ස්තූතියි..
ජය වේවා..Ravindu Rukshan
thx
Chalana Rukshan
thnx bro...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
..........උපසිරසට තැන්ක්ස්.....
w a thilak
මේක දෙනකම් බලාගෙන හිටියේ............ස්තුතියි
paranormal
ela ela aiya..........thank sub 1k ta
AWNCK
Thanks Bro....
Ravin
Thanks for the sub
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanks bro