Watch Trailer

The Secret Circle [S01 : E19] with Sinhala Subtitles | බැල්කන් පරම්පරාවේ බ්ලැක්වෙල් සොහොයුරියෝ [සිංහල උපසිරසි සමඟ]

හොදයි මේ 19 වෙනි කොටස. අද කතාදි පළිගු හිස්කබල හදන්න ඕන ඉතිරි පළිගු ටික හොයාගන්න කට්ටිය මහන්සි වෙනවා.ජේක් යනවා එයාගේ සියාගේ ගාවටෙ පළිගුව හොයාගන්න. ඒ අතරේ ජේක්ගේ සියා කැසිටයි එයත් එක්ක යන අනිත් අයටයි බ්ලැක්වෙල් ගැන හැම ඇත්තක්ම කියනවා. ඒඅතර කැසි එයාගේ අනිත් සහෝදරිය කවුද කියලා අද කොටසෙදි හොයාගන්නවා, ඒ…

High Strung (2016)

හොදයි මේ 19 වෙනි කොටස. අද කතාදි පළිගු හිස්කබල හදන්න ඕන ඉතිරි පළිගු ටික හොයාගන්න කට්ටිය මහන්සි වෙනවා.ජේක් යනවා එයාගේ සියාගේ ගාවටෙ පළිගුව හොයාගන්න. ඒ අතරේ ජේක්ගේ සියා කැසිටයි එයත් එක්ක යන අනිත් අයටයි බ්ලැක්වෙල් ගැන හැම ඇත්තක්ම කියනවා.

ඒඅතර කැසි එයාගේ අනිත් සහෝදරිය කවුද කියලා අද කොටසෙදි හොයාගන්නවා, ඒ කවුද කියලා මම කියන්න යන්නේ නෑ ඔයාලම බලලා දැනගන්න!!

ඊලග කොටසකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

The Secret Circle on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි  HDTV  පිටපත් සඳහා  අදාළ වේ.

273 downloadsDownload The-Secret-Circle-1x19.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/aa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සහ “රවිදු රුක්ෂාන්“සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

273 downloadsDownload Subtitles31 KB

4 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. Nirodha uthpala

    Thx for sub digatama demu obata jaya bros

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. chinthaka.max4

    thanks machan