Watch Trailer

The Secret Circle [S01 : E20] with Sinhala Subtitles | නියම ද්‍රෝහියා සොයා [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 20 වෙනි කොටසත් අරගෙන ආවා.කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි එබන් මොකක්ද කරන්න හදන්නේ කියලා හරියටම දැනගන්න පුළුවන් වෙනවනේ. ඒ වගේම ළමයි පළිගු හිස්කබල හදන්න ඔනි කරන පළිගු වලින් 4ක් හොයාගන්නවනේ. ඒ අතර කැසී දැනගන්නවනේ ඩයනා තමයි කවයේ ඉන්න අනිත් බ්ලැක්වෙල් කියලා. න…

High Strung (2016)

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 20 වෙනි කොටසත් අරගෙන ආවා.කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි  එබන් මොකක්ද කරන්න හදන්නේ කියලා හරියටම දැනගන්න පුළුවන් වෙනවනේ. ඒ වගේම ළමයි පළිගු හිස්කබල හදන්න ඔනි කරන පළිගු වලින් 4ක් හොයාගන්නවනේ. ඒ අතර කැසී දැනගන්නවනේ ඩයනා තමයි කවයේ ඉන්න අනිත් බ්ලැක්වෙල් කියලා. නැත්තම් ඩයනා තමයි එයාගේ සහෝදරිය කියලා.

අද කතාවෙදි ළමයින් ටික යනවා අනිත් පළීගු දෙක හොයන්න තව ඉතිරි වෙලා තියෙන්නේ ෆේයිගේ පවුලේ පළිගුවයි ඇඩම්ගේ පවුලේ පළිගුවයි. ඉතින් ෆේයිවත් නොහිතන විදිහට එයාට ඒයාගේ පවුලේ පලිගුව හොයාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම කට්ටියට මතක ඇතිනේ එබන් මායාවන් පාවිච්චි කරනවා. ඉතින් එබන්ට කවුද ඒ මායා බලයන් දුන්නේ කියලා අද බලාගන්න පුළුවන්. ඒ වැඩේ කරන්නේ හිතාගන්නවත් බැරි කෙනෙක්. එහෙනම් තව කොටස් දෙකයි ඉතිරි වෙලා තියෙන්නේ ඒ දෙකත් ඉත්මනටම දෙන්නම්

එහෙනම් ඊලග කොටසෙන් හම්බ වෙනකල් හැමෝටම බුදු සරණයි!

තව දෙයක් ගොඩක් කට්ටිය මගෙන් අහුව මේ කතාව බලන්න ආසයි ඒත් ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක් නැහැනේ කියලා ඉතින්.එයාලට කරන්න ක්‍රම 2ක් තියනවා
01.index of/serial/The secret circle කියලා ගූගල් සර්ච් කරලා කැමති එකකින් ඩවුන්ලෝඩ් කරගන්න.
02. Facebook  එකේ ඩිරෙක්ට් ලින්ක් ගෘප් එකට ජොයින් වෙලා ඒකේ තියන ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරගන්න.

 

The Secret Circle on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි  HDTV  පිටපත් සඳහා  අදාළ වේ.

261 downloadsDownload The-Secret-Circle-1x20.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/aa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සහ “රවිදු රුක්ෂාන්“සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

261 downloadsDownload Subtitles28 KB

5 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Sumudu Nuwan

    Ela ...
    ela
    digatama ikmnta demu

  4. dasun

    THANKS

  5. chinthaka.max4

    thanks machan