Watch Trailer

DCs Legends of Tomorrow [S02 : E15] with Sinhala Subtitles | රුධිරයෙන් ඉපදී, රුධිරයෙන්ම වැනසෙයි. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පහළොස්වැනි එපිය මේ අරන් ආවේ. වැඩ ගොඩක් මැද්දේ එපිය කරන්න වුණේ. ඒ නිසා අද නම් වැඩිය ලිපිය ලියන්න යන්නේ නෑ. මේ වෙද්දී හෙල්ලයේ කොටස් දෙක ගානේ ලිජන්ඩ්ල ලගයි ලීජන්ල ලඟයි තියනවනේ. ඉතින් මේ හෙල්ලය හදාගන්න පුළුවන් වෙන්නේ කාටද? කවුරු මේකෙන් ප්‍රයෝජනයක් ගනීද? මේක විනාශ කරන්න හදන ලිජන්ඩ්ලට ඒක කරගන…

Legend of tomorrow S2-1

ඔන්න එහෙනම් පහළොස්වැනි එපිය මේ අරන් ආවේ. වැඩ ගොඩක් මැද්දේ එපිය කරන්න වුණේ. ඒ නිසා අද නම් වැඩිය ලිපිය ලියන්න යන්නේ නෑ. මේ වෙද්දී හෙල්ලයේ කොටස් දෙක ගානේ ලිජන්ඩ්ල ලගයි ලීජන්ල ලඟයි තියනවනේ. ඉතින් මේ හෙල්ලය හදාගන්න පුළුවන් වෙන්නේ කාටද? කවුරු මේකෙන් ප්‍රයෝජනයක් ගනීද? මේක විනාශ කරන්න හදන ලිජන්ඩ්ලට ඒක කරගන්න පුළුවන් වෙයිද? මොකද වෙන්නෙ කියල ඔයාලම බලන්න එහෙනම්. ඊළඟ එපියෙන් හමුවෙමු. ජය වේවා!!!

Legends of Tomorrow (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

3,642 downloadsDownload dcs.legends.of_.tomorrow.215Baiscopelk.com_.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

3,642 downloadsDownload Subtitles27 KB

46 comments

  1. Udara Damith B/K

    එල
    මරු
    තැන්ක්ස්

  2. Udara Damith B/K

    111
    1

  3. Rakitha

    Thank you kollo dankm idiye, Digatama karagna ymu. Jaya wewa!!!

  4. stranger

    Thnx

  5. Nirodhya Dilshan

    Tnk 4 sub

  6. s.k.ruchiranga

    elma saho

  7. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ....

  8. RMC

    නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ….

  9. Nipun

    Sub eka enkm htye. Thanks mchn...

  10. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  11. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  12. sineth

    thankz bro

  13. Gathsara Umesh

    Bohoom sthuthiy sabata

  14. Pradeep M Gamlath

    තැන්කු බ්‍රෝ...**

  15. Ravindu Rukshan

    thx

  16. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා.

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Nirodha uthpala

    Thx bn digatama denna avashya shaktiya ha dairrya labewa kiya partana karanava bro

  19. Lakshan

    Thanks Bro.

  20. Suu

    thank u

  21. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. Madushan Piyumantha

    ty mate

  23. එල්.සී. දමැල්

    Thanks achi sub eka enakalma hitiya

  24. Malith Rubasinghe

    උපසිරැසියට ස්තූතියි සහෝ... ✌️✌️✌️

  25. Gihan Iddamalgoda

    thanks 4 sub.

  26. wasantha

    අප වෙනුවෙන් කැප වී වෙහෙහෙස වී ලබා දෙන උපසිරැසියට ස්තූතියි සහෝ...

  27. Rajitha

    Thank you machan.....jayawewa.......!

  28. Mahesh

    Sub ekata thanx

  29. Bhagya madushan

    thanks!

  30. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ...

  31. Sayuru Tharanga Lakmal

    godaak sthuuthii

  32. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  33. Madhu

    thanks bro

  34. Amila Mudalige

    Thanks saho sub ekta

  35. damien

    Ela machan

  36. Sathish jithendra

    මචං 16 episode එකටත් sub දියංකො

  37. SAJITH UDITHA

    16 සබ් එක කෝ...?

  38. rashmika

    16 sub oni...

  39. Gayan Chaturanga

    Thanks for early subs... n where 16th?...

  40. MeNu

    Me week ekatat sub eka diyanko shoo. Gdk davsne dan epiya avt

  41. Dhanuja

    16 ඕනෑ

  42. ishan

    16 diyanko bn

  43. harshan jayalath

    kollo sub eka parakku moko 16 epiye

  44. damien

    MCN, ubata me dawas wala prashna athi sub denna beriwenna. ETH api gena slaka bala kauruhari 16 epiye sub denna.

  45. Naveen Rangana

    උපසිරැසියට ස්තූතියි...............

  46. Sajithlakshan

    උපසිරැසියට ස්තූතියි