Watch Trailer

The Shannara Chronicles [S02 : E03] with Sinhala Subtitles | ඇලනොන්ව මුදාගැනීම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙනම් ගෙනාවා ශනාරා ක්‍රෝනිකල් තෙවැනි කොටසත්. හරි එහෙමනම් පරක්කුවෙලා තියෙන එකේ අපි බලමුකෝ කතාවේ මොකද වෙලා තියෙන්නේ කියලා. ගිය සතියේ මතකනේ ක්‍රිම්සන්ලා ඇලනොන්ව අල්ලාගෙන ගියා ග්‍රේමාක් කියලා තැනකට. ඔය අතරේ ඉරේට්‍රියා විල්ව හොයාගන්න පිටත් වෙලා ආවනේ. ඉතින් අද ඉරේට්‍රියා විල්ව හොය…

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙනම් ගෙනාවා ශනාරා ක්‍රෝනිකල් තෙවැනි කොටසත්. හරි එහෙමනම් පරක්කුවෙලා තියෙන එකේ අපි බලමුකෝ කතාවේ මොකද වෙලා තියෙන්නේ කියලා.

ගිය සතියේ මතකනේ ක්‍රිම්සන්ලා ඇලනොන්ව අල්ලාගෙන ගියා ග්‍රේමාක් කියලා තැනකට. ඔය අතරේ ඉරේට්‍රියා විල්ව හොයාගන්න පිටත් වෙලා ආවනේ. ඉතින් අද ඉරේට්‍රියා විල්ව හොයාගන්නවා. ඉරේට්‍රියා ටැම්ලින් රැජිණ දීපු දියමන්ති මල්ල ජැක්ස්ට දීලා ජැක්ස්වත් එක්කගෙන තමා විල්ව හොයාගෙන ඇවිත් තියෙන්නේ. ඉතින් ඔන්න විල්, ඉරේට්‍රියා, ජැක්ස් සහ මැරෙත් කණ්ඩායම් ගත වෙනවා ඇලනොන්ව ග්‍රේමාක් කියන තැනෙන් මුදාගන්න.

බලාගෙන ගියහම මේ ග්‍රේමාක් කියලා කියන්නේ ඉන්ද්‍රජාලික ස්වාමියාගේ මාළිගාවට. හම්මේ.. මායාවට අකමැති උන් ඉන්නෙත් මායාකාරයෙක්ගේ ගෙදරමයි බලාන යද්දී. ආ ඔය අතරේ ටැම්ලින්ගේ උපාය මොකක්ද කියලත් දැනගන්න ලැබෙනවා. මෝඩ ඇන්ඩර් රජාව හැමෝම අන්දන පාටයි. කටානියා මැරුණු එකවත් මිනිහා තවම දන්නේ නෑ..

එහෙනම් අපි බලමු විල්, ඉරේට්‍රියා ඇතුළු පිරිසට හැකියාවක් ලැබෙයිද කියලා ක්‍රිම්සන්ලාගෙන් ඇලනොන්ව මුදාගන්න. එහෙමනම් මා සමුගන්නවා යළිත් හමුවෙන තෙක් ඔබ සැමට ජය.

 

The Shannara Chronicles on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

12,703 downloadsDownload The-Shannara-Chronicles-S02E03.zip24 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

12,703 downloadsDownload Subtitles24 KB

49 comments

  1. Samitha

    Thnkz bro

  2. Rasindu V. Perera

    නියමයි..සබ් එකට තැන්ක්ස්....
    එනකම් හිටියේ....

  3. arsh

    niyamai… kalin wage aaye parakku novi sub eka dhenda…

  4. උදයංග සම්පත්

    නියමයි සහෝදරයා.. ස්තූතියි සබ් එකට.. :D

  5. malith nipun

    niyamai ayya all the best thank you

  6. Lk al

    Ela kollaaaa aula tiyenne legends of tomorrow eke sub eka bara gaththu kena thawa eka dila ne wage eka hari katha wade

    Upasirasirata thanks me wage kalin denawata
    Obata jaya broooooi

  7. KAVINDA GAMAGE

    නියමයි ගුඩ් ලක්
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  8. Kalpajith

    Jaya machn

  9. Udara Damith B/K

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට.........
    ..........

  10. Kasun Widusha

    Tnx mchoo

  11. Ajith Priyantha

    sub akata thanks wawa

  12. sandaru maxx

    thank you maduka aiye...

  13. nirodha uthpala

    Maduva vachanayako dunnoth dunnamaine thamai thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .....

  14. SULAKSHANA MIHIRANGA

    Thank for sub...

  15. Madura J. Kawshalya

    ගොඩාක් ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..

  16. Hope

    Thanks machan.... balagena hitye denakan.

  17. නවින් නිසල්

    උපසිරසියට තුති... :) :)

  18. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. DG

    bohoma sthuthi saho...

  20. kelum chathuganga abeysekara

    thanks

  21. Nikagoda Nagitha

    thanks

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Mahesh

    Sub ekata thanx

  24. Ishan Thilakarathne

    සබට බොහොම ස්තුතියි සහෝ✌️

  25. Rajitha

    Thanks bro.......jayawewa......!

  26. Ruwan

    Bro සබ් එක සොයා ගත නොහැක.. කියලා පෙන්නනවා..

  27. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා!..

  28. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  29. Dushan

    thanks saho....jaya wewa!!!

  30. මලිත් සංදීප

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  31. Sachintha

    Thanks For Sub

  32. රයන් ද සිල්වා

    මේක දෙනකල් තමයි බලන් හිටියේ මදුකප්‍රිය සහෝ
    තෑන්ක්ස්

  33. Malindu

    Thanks

  34. කවීන් ලහිරු

    සිංහල උපසිරැසියට ස්තූතියි
    04 වෙනි කොටසෙන් නැවත හමු වෙමු

  35. උදාර දිල්ශාන්

    ස්තූතියි සහෝ
    ජය

  36. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..ජය වේවා...

  37. oshanda

    බොහොම ස්තූතියි උපසිරැසියට සහෝ

  38. Ravin

    Thanks for the sub

  39. Ravindu Rukshan

    Thx

  40. Dulan randika

    Bro සබ් එක සොයා ගත නොහැක.. කියලා පෙන්නනවා..

  41. sumed

    උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!

  42. Rasitha Pradeep Somasiri

    The Shannara Chronicles [S02 : E08]

    1. Hemantha supun

      Ela

  43. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  44. eshwara

    ස්තූතියි සහෝ උපසිරැසියට

  45. Kanchaka

    Thanks Bro

  46. Dewadithya

    Thanks

  47. prabhath mahela

    Thank you!!

  48. Pramukmili

    Thanx bro............