කොහොමද මිත්‍රවරුනි.. ඔන්න එහෙමනම් ගෙනාවා ශනාරා ක්‍රෝනිකල් හතරවන කොටහ. හරි එහෙමනම් අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. ගිය සතියේ අපි දැක්කානේ ඇලනොන්ව බේරගන්න ගිය සැලැස්ම වැරදිලා විල්වත් ක්‍රිම්සන්ලගේ හිරකාරයෙක් උනා. හැබැයි ඉරේට්‍රියා මෙරිත් සහ ජැක්ස් එක්ක එක්කහු වෙලා විල් සහ ඇලනොන්ව මුදාගන්න සමත් වෙන…

කොහොමද මිත්‍රවරුනි.. ඔන්න එහෙමනම් ගෙනාවා ශනාරා ක්‍රෝනිකල් හතරවන කොටහ. හරි එහෙමනම් අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා.
ගිය සතියේ අපි දැක්කානේ ඇලනොන්ව බේරගන්න ගිය සැලැස්ම වැරදිලා විල්වත් ක්‍රිම්සන්ලගේ හිරකාරයෙක් උනා. හැබැයි ඉරේට්‍රියා මෙරිත් සහ ජැක්ස් එක්ක එක්කහු වෙලා විල් සහ ඇලනොන්ව මුදාගන්න සමත් වෙනවනේ. ඒවගේම ක්‍රිම්සන්ලට දරුණු ලෙස හානි සිද්ධ කරන්නත් මේ කස්ටියට හැකි වෙනවා.. ඉතින් අද කතාව පටන්ගන්නේ එතනින් පස්සේ.
විල්ට ලේ ගොඩක් පිටවීම නිසා ටිකක් අමාරුයි වගේ පේන්නේ. ඒ උනත් කොහොමහරි තව දවසක් ඇතුළත පැරනොර්වලට යාගන්න වෙනවා.. ඒක නිසා විල්,මෙරිත් සහ ඇලනොන් පිටත්වෙනවා පැරනොර් යන්න. ඉරේට්‍රියාව ජැක්ස් එක්ක යවනවා ඇන්ඩර්ට අනතුරු අගවන්න ක්‍රිම්සන්ලට ලියා රාජධානියේ උදව් ලැබෙන විත්තිය ගැන. ටැම්ලින් රැජිණ ක්‍රිම්සන්ලට උදව් කරනවා විතරක්නම් කමක් නෑ කියමුකෝ ඉන්ද්‍රජාලික ස්වාමියා එක්කත් යම්කිසි එකගතාවයකට එළඹිලා තියෙනවා කාලෙකට කලින්. බැන්ඩන් ඇවිත් ඒ ගැන මතක් කරලා යනවා.
ආ අද ඔන්න අපිට දැකගන්න ලැබෙනවා විල්ගේ තාත්තගේ අසිපත. ඒ කියන්නේ ශනාරා අසිපත. ඇලනොන් කියන හැටියට ඒක තමයි ඉන්ද්‍රජාලික ස්වාමියාව මරන්න පුළුවන් එකම අවිය..හොදා එහෙමනම් ලබන සතියේ අපිට පැරනොර්වලදී බැන්ඩන්ගේ පාර්ශවය සහ විල්ගේ පාර්ශවය අතර හොද සටනක් බලාගන්ට ලැබෙයි එහෙනම්. මං මෙතකින් නවතිනවා.. ඔහෙලට තව සබක් අරන් එන්න තියෙනවා සෙනිකව.. ඔබ සැමට ජය..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
11,934 downloadsDownload The-Shannara-Chronicles-S02E04.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
36 comments
Helili Hemamali
sandaru maxx
ude idan balan hitiye koi welawe dewida kyla.. thnkz madura aiye
piyumal sanjeewa
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය
Ranuka Uvin
tnx bro sub ekata
Dushan
Thanks for sub
Madura J. Kawshalya
ගොඩාක් ස්තූතියි සහෝ උපසිරැසියට
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
Udara Damith B/K
.....බොහෝමත්ම ස්තූතියි.......
සුපිරි කෙලිගෙන් හම්බවෙමු
බූඌMahesh
Sub ekata thanx
Avishka Gihan
Thankz macho
thisal
ස්තූතියි……
shine
thank you bro..........
Dulan randika
Bro සබ් එක සොයා ගත නොහැක.. කියලා පෙන්නනවා..
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
nirodha uthpala
Maduwa vitarai velavata kanavata sudaka dena porakata kiyala inne ..thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata. ..
Dinuka
thnks
Rajitha
Thanka bro.......jayawewa....>>!
කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...
Nisal Tharinda
Thanks Broo....
Waited for this.Dulan randika
Thax sabata download link ekeaulak thiyenawa check karalavbalnna
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවාchinthaka
thanks brother
Ravindu Rukshan
Thx
Subhash pushpakumara
Thxs
Ishanka Dinusha Almawt
thanks for subtitle
Dhamushka Dilshan
Ela mcn
Hanzz
5,6 dekama dendooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sumed
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Dinesh
ස්තුතියි sub එකට. Meke S02E05,09,10 subtitles nadda?...
Dewadithya
Thanks
Pramukmili
thanxxx bro............
Kmala
Elmmm thnk uu
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ආසාවෙන් බලපු කතාවක්. Season 1 බැලුවා. 2ත් බලන්න ඕනේ. ස්තූතියි!