Watch Trailer

The Shannara Chronicles [S02 : E07] Episode Sinhala Subtitles | ඉන්ද්‍රජාලික ස්වාමියාගේ පුනරාගමනය! [කතාංගගේ සිංහල උපසිරැසි]

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් අරගෙන ආවා ශනාරා ක්‍රෝනිකල් 7වෙනි කොටස..අදනම් ආව දවසෙම රෑ 7.30 වෙද්දී වැඩේ අහවරක් කරගන්න පුළුවන් උනා. හරි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නේ කියලා. ගිය සතියේ පැරනොර්වලදී බැන්ඩන් කොහොමහරි විල්වත් පරද්දලා ඇලනොන්ටත් ඉන්ද්‍රජාලික ස්වාමියාගේ අසිපතෙන් හානි කරලා පලා යන්න සමත් උනා.…

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් අරගෙන ආවා ශනාරා ක්‍රෝනිකල් 7වෙනි කොටස..අදනම් ආව දවසෙම රෑ 7.30 වෙද්දී වැඩේ අහවරක් කරගන්න පුළුවන් උනා. හරි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නේ කියලා.

ගිය සතියේ පැරනොර්වලදී බැන්ඩන් කොහොමහරි විල්වත් පරද්දලා ඇලනොන්ටත් ඉන්ද්‍රජාලික ස්වාමියාගේ අසිපතෙන් හානි කරලා පලා යන්න සමත් උනා. අපි දැක්කා ඒ නිසාම ඇලනොන්ව සිහි නැතුව ඇදගෙන වැටෙනවා. ඒ වගේම තමයි ඉන්ද්‍රජාලික ස්වාමියව මරන්න තිබ්බ එකම බලගතු අවිය වෙච්චි ශනාරා අසිපතත් කෑලිවලට කැඩිලා ගියා. ඒවගේම ලියා රාජ්‍යයේ සිද්ද උනේ හරිම අවාසනාවන්ත දෙයක්නේ.

ටැම්ලින් රැජිණගේ ආඥාව අනුව ජෙනරල් රීගාව මරන්න ගිය ජැක්ස්ට ඒක කරගන්න බැරිවෙනවා. ඒ නිසාම රීගාගේ පලිගැනීම වශයෙන් ඇන්ඩර්ට මැරෙන්න සිද්ද උනා දකින්න ඇතිනේ. ඒ කියන්නේ දැන් ආර්බලෝන් අනාතයි. හිටිය අන්තිම රජාත් ඉවරයි. ඉතින් කොහොමහරි රීගා සමස්ත ලියා රාජධානියම අල්ලගන්නවා. ටැම්ලින් රැජිණ අහු වුනත් ලිරියා ඉරේට්‍රියාත් එක්ක බේරිලා පණගන්නවා.

අද අපිට දැනගන්න පුළුවන් වෙනවා පළමු සමයේදී ඇලනොන්ගේ ගුරුවරයා උන බ්‍රේමන් සදහන් කළ අනාගත පූජකවරයා කවරෙක්ද කියලා. ඇලනොන් හිතුවේ ඒ බැන්ඩන් කියලනේ. ඒත් දැන් ඒ බැන්ඩන් වෙන්න බෑ කියලා හොදටම පැහැදිලියි. ඔය අතරේ අද බැන්ඩන් හාදයා ඉන්ද්‍රජාලික ස්වාමියාට යලි ජිවය දෙනවා ඔන්න.

හරි එහෙමනම්. මේ ඇති. මා මෙතෙකින් සමුගන්නවා. ඊලග කොටහත් ඉක්මනටම කොටාගෙන එන්න බලන්නම්. එහෙමනම් යමින්ගමන් කමෙන්ටුවක් කාරිය කොටාගෙන යන්ටලා..

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

11,093 downloadsDownload The-Shannara-Chronicles-S02EP07.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

11,093 downloadsDownload Subtitles36 KB

38 comments

  1. Induru

    Ela

  2. Dilan Wimalasiri

    thanks bro

  3. Srimal

    Hamme anakan agili gana gana hitiye.sabata bohoma thanks kollo

  4. piyumal sanjeewa

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ.

  5. nisha

    sub akata thanks...

  6. cool

    උපසිරැසියට ස්තූතියි සහෝ.

  7. nirodha uthpala

    Thx maduwa bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .... 8 kotahen ikmanata hambavemu

  8. දනුවා

    thanks bro..

  9. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා!..

  10. Ajith Priyantha

    sub ekata thanks wawa

  11. thanula

    thnks saho sub walata.digatama demu,jayawewa

  12. Rajitha

    Thanks machan.......jayawewa.......!

  13. Dinuka Jayasekara

    ඊලග කොටසත් ඉක්මනටම ඕනි....තෑන්ක්ස් සහෝ

  14. Dilan*

    meke ep08 awillanee.ekatat ikmanin sub eka denna saho.jaya wewaa...

  15. Amila

    Jaya jaya jaya

  16. malshan

    Sub ekt tnx bro elama

  17. Kasun Widusha

    Tnx mchooo

  18. thisal

    ස්තූතියි ...

  19. chanaka samarakoon

    elaz mcn thnz..

  20. umesh

    thanks sub ekata, patta saho, jaya wewa.....

  21. Udara Damith B/K

    ඔක්කොම අදම දීලානේ
    සෙට් එකක්ම තීනෙව බලන්ඩ කියන්ඩ
    එල
    23165749641

  22. lahiru sandaruwan

    thank you so much aiye

  23. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  24. නිපුන් සචින්ද

    thanx mcn sub ekata ...
    seal team tv series ekata puluwan nam sub ekka dapan ko

  25. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  26. sajanitha

    pattta suppaq balan hiytiye

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  29. Dushan

    Thanks for sub

  30. sumed

    උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!

  31. Mahesh

    Sub ekata thanx

  32. podda

    thanks saho!!!

  33. Thusal

    Thanks bro

  34. ravindu chandika

    Meke anith epii dekath sinhla sub damu thanks

  35. Lasitha madusanka

    Thanz

  36. Mahesh ruwan

    බොහොම ස්තුතිය

  37. Dewadithya

    Thanks

  38. Pramukmili

    Thanxx bro......................