Watch Trailer

The King 2 Hearts (2012) [E15] Episode Sinhala Subtitles | දිරියෙන් ඉදිරියට..! [සිංහල උපසිරසි සමඟ]

තරගාවලියේ පලමු අදියරේ පටන් ගත්තා. ප්‍රබල ඇමරිකානු කණ්ඩායමට එරෙහිව උතුරු- දකුණු ඒකාබද්ධ කොරියානු කණ්ඩායම හරි හරියට තරඟෙට බැහැලයි ඉන්නේ. කලින් කොටසේ දැක්කනේ, ඇමරිකානුවෝ ලස්සනට කොරියානු කණ්ඩායමේ යතුරත් අරන්, බෝට්ටුවට යන්න බලද්දි බෝට්ටුව අතුරුදහන්! කොහොමද අපෙ ලී ජේ හා ගෙ ටිකිරි මොළේ! ඒත් ඉතින් ලකුණු 1…

 තරගාවලියේ පලමු අදියරේ පටන් ගත්තා. ප්‍රබල ඇමරිකානු කණ්ඩායමට එරෙහිව උතුරු- දකුණු ඒකාබද්ධ කොරියානු කණ්ඩායම හරි හරියට තරඟෙට බැහැලයි ඉන්නේ.     කලින් කොටසේ දැක්කනේ, ඇමරිකානුවෝ ලස්සනට කොරියානු කණ්ඩායමේ යතුරත් අරන්, බෝට්ටුවට යන්න බලද්දි බෝට්ටුව අතුරුදහන්! කොහොමද අපෙ ලී ජේ හා ගෙ ටිකිරි මොළේ! ඒත් ඉතින් ලකුණු 10ක් මුලදිම අඩු කරගෙන ඉන්න නිසා, බෝට්ටුව හැංගුවා කියලා දිනන්න කොරියානු පිලට බෑ. එහෙමනම්, හොඳ මාස්ටර් ප්ලෑන් එකක්  ගහන්න වෙනවා. බලන්නකෝ, කොරියානු වැඩකාරයෝ ටික මොකක්ද කරන්නේ කියලා.   මේ අතරේ ලී ජේ ශින් කුමරිය, බොහොම දැඩි තීරණයක් ගන්නවා. කාලයක් හිතේ හිර කරන් හිටපු හැඟීම් සේරම ඉයුන් ශි ක්යුන්ග් ට කිව්ව නිසා වෙන්න පුලුවන් ඒ තරම් එඩිතරකමක් එයාට එන්නේ. පොඩ්ඩක් ඉන්න. හිතේ හිර කරන් හිටපු දේවල් ඉයුන් ශි කියුන්ග්ට කිව්වා කියන්නේ? ඔව්, ඔව්, කතාව බලන අපට තේරුනාට ඒ දෙන්නට ඒක තේරෙන්නේ මෙදා පාර තමයි. එතකොට ජෝන් මයර් එහෙමත් නැත්නම් කිම් බොන්ග් ගු මහත්තයා මොකක් කරනවා ඇත්ද? ඔයගොල්ලොම බලන්නකෝ. එහෙනම්, ආයිත් හමුවෙමු. සුබ දවසක්!  

 

 

Due to copyright issues, we do not provide any torrent links.


මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,769 downloadsDownload The-King-2-Hearts-E15.zip72 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

1,769 downloadsDownload Subtitles72 KB

6 comments

  1. දිලිප්

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  3. dinusha

    thanx..........................

  4. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Chami.S

    Thanks..
    Good Luck..

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.