කොහොමද හිතවතුනි.. ඊයේ රෑ හත දුන්නානේ. ඔන්න අද උදේම අරගෙන ආවා අටවන කොටහත්. එහෙමනම් අපි බලමු නේද මොකෝ වෙන්නේ කියලා.. කලින් කොටස ගැන කිව්වොත් මෙච්චර දවස් බැන්ඩන් දරපු උත්සාහය සපල වෙනවා දකින්න ඇතිනේ. ඔව් ඔව් ඉන්ද්‍රජාලික ස්වාමියාට ආපහු ජිවය ලැබුනා. හැබැයි බැන්ඩන් ඔහුට ලබාදෙන්නේ ඇලනොන්ගේ පෙනුම කියලත් දක…

කොහොමද හිතවතුනි.. ඊයේ රෑ හත දුන්නානේ. ඔන්න අද උදේම අරගෙන ආවා අටවන කොටහත්. එහෙමනම් අපි බලමු නේද මොකෝ වෙන්නේ කියලා..
කලින් කොටස ගැන කිව්වොත් මෙච්චර දවස් බැන්ඩන් දරපු උත්සාහය සපල වෙනවා දකින්න ඇතිනේ. ඔව් ඔව් ඉන්ද්‍රජාලික ස්වාමියාට ආපහු ජිවය ලැබුනා. හැබැයි බැන්ඩන් ඔහුට ලබාදෙන්නේ ඇලනොන්ගේ පෙනුම කියලත් දකින්න ඇතිනේ. ඉතින් අද බැන්ඩන් ඉන්ද්‍රජාලික ස්වාමියාගේ ඉල්ලීමක් කරනවා. ඒ තමා කටානියාට පනදෙන්න කියලා. ඉන්ද්‍රජාලික ස්වාමියාත් තමන්ට ජිවය දීපු යටහත් පහත් සේවකයාගේ ඉල්ලීම එක පයින් ඉෂ්ට කරලා දෙනවා. හැබැයි ඒ යටි අරමුණක් ඇතුව.
ඒවගේම ඇම්බර්ලිගේ පණිවිඩය අනුව විල්ව හොයාගෙන ආව ඉරේට්‍රියා සහ විල් අද ආර්බලෝන්වලට ඒ කියන්නේ එල්ක්‍රිස් වෙත පිවිසෙනවා. ඒ යනකොට දකින්න ලැබෙන්නේ ක්‍රිම්සන්ලා ආර්බලෝන්වලට පහරදීලා තෝරාගත්තවුන් පවා මරලා දාලා. බෙරිච්ච කීපදෙනෙක්ව හොයාගෙන ඉරේට්‍රියා යනවා ක්‍රිම්සන්ලා පස්සේ.. ඔය අතරේ විල් එල්ක්‍රිස් වෙත පිවිසෙනවා ඇම්බර්ලිව මුණ ගැහෙන්න.
විල්ට සිද්දවෙනවා තමන්ගේ ජිවිතයේ තියෙන සත්‍යයන් පිළිගන්න. මොකද එහෙම කළොත් විතරයි ඉන්ද්‍රජාලික ස්වාමියව පරදවන්න ඔහුට බලය ලැබෙන්නේ. ඔන්න අද විල් දැක්ක දෙයක් සම්පූර්ණ වෙනවා. ඒ ඉරේට්‍රියා ගැන.
හොදා එහෙමනම් මං මෙතෙකින් නවතිනවා.. අපි බලමු ඉන්ද්‍රජාලික ස්වාමියා හා සටනට විල් ඔහාම්ස්ෆෝඩ් කොයි විදිහට සූදානම් වෙයිද කියලා.. ආරංචි හැටියට ලබන සතියෙත් කොටස් දෙකක් විකාශය වෙන්න නියමිතයි. එහෙමනම් මා යනවා.
යලි ඇරෝ සමගින් හමුවෙමු..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
11,151 downloadsDownload The-Shannara-Chronicles-S02E08.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
62 comments
Anonymous
malshan
Tnx maduwa sub ekata elama
Samee 24k
9 10 sub kohoma ganne
Dinuka Jayasekara
ස්තූතියි සහෝ
Thilina Sandaruwan
thaks bro
උදයංග සම්පත්
Thanks Machan..
Good Job and highly appreciate..chamidu
thx broo
Noizce
❤️❤️❤️❤️❤️ thanks bro
user
ado E07 sub eka down karanda baa...E07 page eka load ven na
user
Hari hari
Madura J. Kawshalya
ගොඩාක් ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට ..
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..Kasun Widusha
Tnx mchoo
nisha
sub akata thanks.....
thisal
ස්තූතියි
Dulan randika
Subata thanks bro…
Dilshan
thankz bro
umesh
thanks sub ekata, jaya wewa ....
lahiru sandaruwan
thank you so much maduka aiye
Udara Damith B/K
ඇයි අප්පා මෙමේම කරන්නේ සතියට කොටස් දෙකක් දීලා
ඔයා පවුනේ
කොටස් දෙකකට සබ් දෙනවා
ඇරෝ දෙනවා
සුපිරි කෙලි දෙනවා කොහොමද අප්පා මේවට වෙලාව හොයා ගන්නේ
................................................................................
ස්තුතියි
අරෝගෙන් හම්බවෙමුදනුවා
thnnk you for sub.... good luck !
Devinda
Ekenma Ty Bro.....Gdk Pin....
රවින්
Thanks for the sub
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
piyumal sanjeewa
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ruwan
thanx bro
nirodha uthpala
mekath dala Amroth damma ne niyamai bro... thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ......
indika uditha
sub eka downland kranna bha.page not found kiyla watenawa
indika uditha
episode 7 eketh baha
ravindu chandika
Thanks bro
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා!..Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Karan
බොහොම ස්තුතියි ඔබ සැමට සබ් දීමට.අප හට සීසන් 2 පසුගිය කතා මාලවන්ගෙ සබ් බාගත් නොහැකිය.උදව් කරන්න
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Karan
season 2 eke episode tika torrent link denna puluwan kaatada.sub tikath ona meke pennanne naane
Samitha
ස්තුතියි උපසිරැසියට
sumed
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!
podda
thanks bro!!!!!
Dilshan
godak is
thuthi aiyeThusal
Elama saho
Gayan
E9 eke sub denne naddoo
krishan sameera
ko 9 10 sub den nathdaaaaaaaaaaaaaaaa.....................
Amila
9.10 sub denne nadd bn
ravindu
Ayyo 9/10 kooo
krishan sameera
Aioo broo ballek biruwta kanadak phath wen na naee. Ekek denk banna kiyla okktma asadarana kam karnna epa. Api oyla ekka hmadama innwa. Tv sriyus wala sub dannoooo. Meke 9. 10 sub dennnooo. Godak asawen meka baluwee. Plzz broooo
Krish
meke 9 / 10 sub denne naddoooo :( :(
Shehanmadawa
Meke e9,e10 sub දුන්නොත් ලොකු දෙයක්
Kavindu chiran
Ado bn 9,10 sub eka dapankoooooo
supun Kumara
9,10 th dihanko bn
Samee 24k
S02 E09/E10 sub kohomada download kraganne bro plz
Nuwan_Hero
9,10 sub
diyanko bnMAHELA JAYASINGHA
9 10 sub dannda aiya
imandahanayaka
9,10 sub eka one
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanks