Watch Trailer

The Spectacular Spider-Man [S02 : E02 & E03] Sinhala Subtitles | අලුත් සිනිස්ටර් සික්ස් එක! [සිංහල උපසිරැසි]

ඔන්න අද ආවේ ස්පයිඩර්-මෑන් එකේ දෙවෙනි සීසන් එකේ දෙවෙනි සහ තුන්වෙනි එපිසෝඩ්වල උපසිරැසි අරගෙන. මේකේ දෙවෙනි එපිසෝඩ් එකේදී අපට බලාගන්න පුළුවන් Kraven the Hunter කියන හතුරාව හඳුන්වලා දෙන විදිය. ඒවගේම තුන්වෙනි එපිසෝඩ් එකේදී අපට බලාගන්න පුළුවන් අලුත් සිනිස්ටර් සික්ස් එක! Kraven the Hunter ගැන කියනවා නම් මෙ…

ඔන්න අද ආවේ ස්පයිඩර්-මෑන් එකේ දෙවෙනි සීසන් එකේ දෙවෙනි සහ තුන්වෙනි එපිසෝඩ්වල උපසිරැසි අරගෙන. මේකේ දෙවෙනි එපිසෝඩ් එකේදී අපට බලාගන්න පුළුවන් Kraven the Hunter කියන හතුරාව හඳුන්වලා දෙන විදිය. ඒවගේම තුන්වෙනි එපිසෝඩ් එකේදී අපට බලාගන්න පුළුවන් අලුත් සිනිස්ටර් සික්ස් එක!

Kraven the Hunter ගැන කියනවා නම් මෙයත් මිස්ටීරියෝ වගේම ස්පයිඩර්-මෑනගේ මුල් කාලේ හතුරෙක්. හැබැයි මෙයාගේ ඔරිජින් එක කොමික් ඔරිජින් එකට වඩා වෙනස්. ඉතින් කොහොමද ස්පයිඩර්-මෑන් සිංහයෙක්ගේ ශක්තිය තියෙන, චීටෙකුගේ වේගය තියෙන හතුරෙක්ව පරද්දන්නේ?

තුන්වෙනි එපිසෝඩ් එක ගැන කියනවා නම් කලින් කිව්වා වගේම මේකේ අපට හම්බවෙන්නේ අලුත් සිනිස්ටර් සික්ස් එකක්. මේක බිහිවෙන්නේ මාස්ටර් ප්ලෑනර්ගේ වැඩවල තවත් ප්‍රතිඵලයක් විදියට. මේක නම් මුල්ම කොමික් සිනිස්ටර් සික්ස් එකට හුඟක්ම සමානයි. එහෙනම් බලන්නකෝ ස්පයිඩර්-මෑන් අලුත් සිනිස්ටර් සික්ස් එකට මුහුණ දෙන්නේ කොයි විදියටද කියලා.

ඒවගේම මේ එපිසෝඩ් දෙකේදිම අපට පීටර් පාකර්ගේ ජීවිතේ පැත්තත් දැකගන්න ලැබෙනවා. කලින් එපිසෝඩ්වල වගේම පීටර් පාකර්ගේ සහ ස්පයිඩර්-මෑන්ගේ ජීව්තේ එකට ගැටෙනවත් දකින්න පුළුවන්. ඒක නිසා තමයි ගොඩක් අය මේක ස්පයිඩර්-මෑන්ගේ හොඳම කාටූන් එක විදියට සලකන්නේ.

සිංහල උපසිරැසිය ගැන ඔයාලගේ අදහසත් යටින් කමෙන්ට් කරගෙනම යන්න. එහෙනම් අදට සමුගන්නවා. සුබ දවසක්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,794 downloadsDownload The-Spectacular-Spider-Man-S02-E02-E03.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

1,794 downloadsDownload Subtitles29 KB

5 comments

  1. kavinda gamage

    බොහොම ස්තුතියි මේක බලන එක දැන් පිස්සුවක් වෙලා .

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Nilush Angana

    Sub ekata thanx

  4. ravidu ishan

    සබ්එකට Tnx Mchn ජය!! ✌️✌️

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P