සුබ දවසක්! ඔන්න ඉතින් the strain කතාමාලාවේ 11 වෙනි කොටසත් ඔයාලට ලං කළා.තව කොටස් දෙකකින් පළමු කතාමාලාව අවසන් වෙනවා.දෙවන කතාමාලාව 2015දී විකාශය වීමට නියමිතයි. අද ස්ට්‍රෙකියන්,එෆ්,නෝරා සහ වැසිලි ස්වාමියාව දඩයම් කරන්න තුන් වැනි රේල්පාර කියන අත්හැරදැමූ උමන් මාර්ගයට යනවා එෆ්ගේ පුතා හා නෝරාගේ මව උකස් බඩු…
සුබ දවසක්! ඔන්න ඉතින් the strain කතාමාලාවේ 11 වෙනි කොටසත් ඔයාලට ලං කළා.තව කොටස් දෙකකින් පළමු කතාමාලාව අවසන් වෙනවා.දෙවන කතාමාලාව 2015දී විකාශය වීමට නියමිතයි.
අද ස්ට්‍රෙකියන්,එෆ්,නෝරා සහ වැසිලි ස්වාමියාව දඩයම් කරන්න තුන් වැනි රේල්පාර කියන අත්හැරදැමූ උමන් මාර්ගයට යනවා එෆ්ගේ පුතා හා නෝරාගේ මව උකස් බඩු කඩයේ රදවලා.ඒවගේම ගස් හිරෙන් පැන්නට පස්සේ තමන්ගේ ගෙදරට යනවා තම සහෝදරයා හා මව මේ ව්‍යසනයෙන් ගලවාගන්න.ඔවුන් සියලු දෙනාගේ අරමුණු ඉටු වේවිද?
එහෙනම් ලබන සතියේ හමුවෙමු.ඔබට ජය!!!
C1F4022D2BC0081A653B5E5CCBF0AFC0271DF17B 2D26619A53D60DCDC739EF372920F8FAABAD687A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,134 downloadsDownload The-Strain-S01E11.baiscopelk.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/sadunwimala.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳුන් විමලවීර
Subtitles
30 comments
Eranga
Sisira Hegoda
Thanks.
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ලක්ෂාන් නිලංක
ආපු ගමන්ම ගත්තා එහෙනම්...සබට බොහොම තුති සදුන් සහෝ...ජය වේවා....!
oshan
Pattama kathawak dunnata thank you very much :D
Lakshitha
Suppa macho..ela.thanks..
ඉසු ඩිපි (Isu DP)
නියමයි සදුන් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!Kulanjana Maduranga
niayamai…thanks SADUN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Mahesh
sub ekata thanx aaaaaa
වරුණ රංගජිත් (වරූ)
ela
තාම බෑවෙනම් නෑ මේක
niyamai wage
පස්සේ ගන්නවා..
iten
දැනට සබ අරගන්නවා..
Thanks wewa...sachira
meka enakanmai hitiye :)
Sach
Thanks !
[Prash]
ela
manoj
thankxxx macho...
Sami
Thanx machn sub walata
දේනුක යශාන්
සබට බොහොම තුති සහෝ...!
චන්දිම අමරසිංහ
නියමයි සුභපැතුම්... අනිත් කොටස් දෙකත් ඉක්මනටම ඕන... ඔන්න බැවා...
ජයවේවා..shehan
niyamai thanks soho
sajeevi
thanks
Helpmozer
එනකන් හිටියේ...එලකිරි සදුන් සහෝ
චතුරංග සුරාජ් පෙරේරා
Thanks bro !!!
“චූටී මල්ලි”
එල කොල්ලෙක්
සබට තුති
ඔබට ජය...................රොයිලි
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
silent$
thanx bro!!!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
LAKSHAN
උපසිරසියට බොහොම ස්තූතියි
pasan mihidu
mama me kotasa Download kara eka nane ban dan ayyo,,thanks sub ekata,
Sanjeewa
thanks for sub.puluwan nm z nation 1ke ithiri tikata sub denna
chinthaka
Thankx macho
Sanath Indika
thx broo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Strain [S01 : E11] | තෙවැනි රේල්ලුව… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/The-Strain.jpg)

බොහොමත්ම ස්තුතියි සහෝ..