Watch Trailer

The Strain [S01 : E12] | අවසාන චාරිත්‍ර… [සිංහල උපසිරසි සමඟ]

අවසන් කොටසට පෙර කොටස අරන් ආවා එහෙනම්. ගිය සතියේ ස්වාමියාව දඩයම් කරන්න ගිය ගමන අසාර්ථක වෙනවා ඔයාලට මතක ඇති. ඒවගේම ගස්, සිය මව හා සහෝදරයා අහිමි වීමෙන් පසු තනිවම වැම්පයර් දඩයම අරබනවා. අද කථාවේදී එෆ් සහ පිරිස මේ ව්‍යසනය පිලිබදව නගර වාසින් දැනුවත් කිරීමට රුපවාහිනි විකාශයක් කිරීමට සැරසෙනවා. ඒ අතරතුර අයික…

The Strain

අවසන් කොටසට පෙර කොටස අරන් ආවා එහෙනම්. ගිය සතියේ ස්වාමියාව දඩයම් කරන්න ගිය ගමන අසාර්ථක වෙනවා ඔයාලට මතක ඇති. ඒවගේම ගස්, සිය මව හා සහෝදරයා අහිමි වීමෙන් පසු තනිවම වැම්පයර් දඩයම අරබනවා.

අද කථාවේදී එෆ් සහ පිරිස මේ ව්‍යසනය පිලිබදව නගර වාසින් දැනුවත් කිරීමට රුපවාහිනි විකාශයක් කිරීමට සැරසෙනවා. ඒ අතරතුර අයිකොස්ට් වැම්පයරයන් පිරිසක් සමග උකස් බඩු කඩය ආක්‍රමණය කිරීමට සැරසෙනවා. ගස් තම පැරණි ගනුදෙනුකාරයෙක් ලගට යනවා ඔහුට වැම්පයරයන් සමග සටන් කිරීමට ආයුධ සපයා ගැනීමට. එහිදී ඔහුට අමුතුම අත්දැකීමකට මුහුණ දෙන්න වෙනවා. ඒවගේම ස්ට්‍රෙකියන් සතුව පවතින වැම්පයර් හදවත පිලිබදව අතීත කතාවකුත් විස්තර වෙනවා.

ලබන සතියේ අවසන් කොටස සමගින් මුණගැසෙමු. ඔබට ජය!

The Strain (2014) on IMDb

 

 

224 MB කොපිය මෙතනින් බාගන්න

a1b6e32cfab94fa1447624e696186fc3c5bdb6a0

277 MB කොපිය මෙතනින් බාගන්න

61e643593f623a0e40a1a6ade30bf16b4c96a672 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,102 downloadsDownload The.Strain.S01E12.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/sadunwimala.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

සඳුන් විමලවීර

Subtitles

2,102 downloadsDownload Subtitles34 KB

32 comments

  1. චන්දිම අමරසිංහ

    niyamai thaz..subapatum..

  2. sam

    ela ela
    Season 2 kawada da ?

    1. Sandun r wimalaweer

      2015 me masa wala ei bn.

    2. dileka

      thama season 2 awe nedda bn?

  3. Sach

    Thanks !

  4. sami

    Thanks machn !!!

  5. sajeevi

    thanks

  6. Lakshan

    thnx bro..go ahead

  7. manoj

    thankxxx macho...

  8. Kulanjana Maduranga

    niayamai…thanks SADUN saho..sub ekata.. digatama sub demu.jaya wewa……

  9. Mahesh

    sub ekata thanx aaaaaa

  10. රොයිලි

    බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. [Prash]

    Thnx mcn...

  12. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සදුන් සහෝ..
    අවසාන් එපියෙන් පස්සෙ Season 2 එනකම් අලුත් පට්ට කතාවක් ඔනේ හොදේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  13. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ..
    ජය

  14. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. චතුරංග සුරාජ් පෙරේරා

    Thanks saho niyamai kathawa nam. :D

  16. [Prash]

    ela mcn

  17. “චූටී මල්ලි”

    එල SADUN
    සබට තුති
    ඔබලාට ජය.....

  18. anju

    Thanks Machan

  19. oshan

    Thank you very much :D

  20. silent$

    thanx bro!!!

  21. Kamal

    Niyamai saho..
    Subapathum..

  22. Sihan Haseem

    thnksssssssssssss.

  23. sachira

    thanx saho, sabata behevinma thuthi :) :) :)

  24. MAndis

    13 wena 1kth ikmatana denna koooo thawanam balan inna be mata

  25. chinthana

    nice be keep it up

  26. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  27. LAKSHAN

    උපසිරසියට බොහොම ස්තූතියි

  28. sanjeewa

    thanks for sub

  29. chinthaka

    Thankx macho

  30. Ruwan

    Machn Season 03 ekatath sub Eka dennKooooo