Watch Trailer

The Strain [S03 : E10] with Sinhala Subtitles | මනුෂ්‍යයින්ගේ අවසානයද? [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තුති කරනවා මේ කතාමාලාව බාර දුන්න සමන් ප්‍රසාද් සහෝට. හරි ඉතින් කියන්න තියෙන්නේ මේ කතා මාලාවේ අවසාන කොටස මේ. කලින් කතා මාලා වල කොටස් 13 බැගින් ආව. ඒත් මේ කතාමාලාවේ ඉදන් එන්නේ ඉස්සරහට කතාමාලාවල එන්නේ කොටස් 10 යි. ටිකක් හැරෙමුකො කතාව පැත්තට මේකෙදි වෙන දේ හින්ද කට්ටියට අනිත් කතාමාලාව නැතිවම බ…

The Strain S3-2

මුලින්ම ස්තුති කරනවා මේ කතාමාලාව බාර දුන්න සමන් ප්‍රසාද් සහෝට. හරි ඉතින් කියන්න තියෙන්නේ මේ කතා මාලාවේ අවසාන කොටස මේ. කලින් කතා මාලා වල කොටස් 13 බැගින් ආව. ඒත් මේ කතාමාලාවේ ඉදන් එන්නේ ඉස්සරහට කතාමාලාවල එන්නේ කොටස් 10 යි.

ටිකක් හැරෙමුකො කතාව පැත්තට මේකෙදි වෙන දේ හින්ද කට්ටියට අනිත් කතාමාලාව නැතිවම බැරි වෙයි. මම කියන්නේ මේක හරියට උණු හින්ද බොන්නත් බැරි කිරි හින්දා අහක දාන්නත් බැරි දෙයක්. බැලුවත් බෑ. නොබලත් බෑ. හරි ඉතින් බලන්නකෝ මොන මාස්ටර්ව නවත්තන්න පුළුවන් වෙයිද කියල කට්ටියට.

මාත් එක්ක මුල ඉදන් ඉදල උපසිරසි වලට අදහස් දක්වපු නොදක්වපු ඔයාල ඔක්කොටම ස්තුති කරනවා. අනික තමයි කියන්න තියෙන්නේ මේ උපසිරසියත් හරි අමාරුවෙන් හැදුවේ. සමහර වචන වල තේරුම හොයා ගන්න නෑ. අනික තමයි මම සමහර තැන වලට ගැලපෙන වචන දැම්මේ. අඩු පාඩු ඇතොත් සමාවෙන්න. එහෙනම් හැමෝටම සුබ පතනවා. අලුත් උපසිරසියකින් හම්බ වෙමු… එතකන් ජය!

The Strain on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Strain.S03E10.WEB-DL.x264-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,376 downloadsDownload The.Strain.S03E10.Baiscopelk.com_.rar17 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් දර්ශන (විරා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

    <<Previous Episode                     All Episodes                     Next Season>>

Subtitles

1,376 downloadsDownload Subtitles17 KB

17 comments

  1. Sudheera

    Thanks sahoooo.....!

  2. Sajeevi

    Thanks

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D

  5. shashi hashan

    බොහොම ස්තුතියි මචෝ

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. dulitha hashan

    seson 4ta sub eka dendakooo

    1. Ranja

      කවුරුත් ගන්නේ නැත්තන් මන් කරලා දෙන්නම්.

    2. Anonymous

      season 04 ta sub karanna.

  8. nirosha

    onna ada thamay meka balanna une3

  9. Pasindu Malshan

    thanks bro

  10. Anonymous

    ko yako s04 sub

  11. Anonymous

    bageta sub karala natara karanne pissuda? antima season ekatama sub dila na karanna bainm mulu series ekatama sub nodi idiyanm iwaraine.

    1. Anonymous

      වැඩක් නෑ කියලා

  12. Suranga

    Koo S04 sub... eke sub danne nadda..

  13. Anonymous

    මේකෙ ෆයිනල් සීසන් එකෙ සබ් ටික දෙන්න පුලුවන් ද

  14. Anonymous

    Where is season 4 sub?
    Why you do like this?

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.