ඔන්න තුන් වෙනි කොටසත් අරං ආව. මේ කොටසට විතරක් IMDB අගය 7.7ක් අරං තියනව. මේ කොටසෙදි වැඩිය X-Files ගැන කථා බහක් නෑ. හැබැයි විසඳන්න වෙන සිද්ධිය නම් ඒ වගේ තමයි. ෆ්‍රැන්ක්ලින් නගරයෙ මිනිස්සුන්ට හිටපු ගමන් තමන් ළඟ තියන රූපවාහිනී, දුරකථන, ATM යන්ත්‍ර වගේ දේවල් වල තිර වලින් එක එක උපදෙස් පෙන්නුම් කරන්න පටන්…

ඔන්න තුන් වෙනි කොටසත් අරං ආව. මේ කොටසට විතරක් IMDB අගය 7.7ක් අරං තියනව. මේ කොටසෙදි වැඩිය X-Files ගැන කථා බහක් නෑ. හැබැයි විසඳන්න වෙන සිද්ධිය නම් ඒ වගේ තමයි. ෆ්‍රැන්ක්ලින් නගරයෙ මිනිස්සුන්ට හිටපු ගමන් තමන් ළඟ තියන රූපවාහිනී, දුරකථන, ATM යන්ත්‍ර වගේ දේවල් වල තිර වලින් එක එක උපදෙස් පෙන්නුම් කරන්න පටන් ගන්නව. විශේෂ පුද්ගලයන්ට විතරයි එහෙම පේන්නෙ. අනිත් අයට පේන්නෙ නෑ. ඒ උපදෙස් වලින් කියන්නෙ ළඟ පාත ඉන්න අයව මරන්න කියල. එහෙම වෙන්න හේතුවක් තියනව. මේ වැඩේ නියෝජිත ෆොක්ස් මොල්ඩර්ටත් එලෙසින්ම වෙනව අන්තිමට. ඒ මෙයා සිද්ධියට හේතුව අහම්බෙන් වගේ හොයාගෙන යද්දි. මේකෙන් කොහොම හරි මිනිස්සුන්ව බේරගන්න තීරණය කළත් අන්තිමට එක්කෙන්ක්ව බේරගන්න අමාරු වෙනව. ඒ විදිහට තමයි සිද්ධිය ගලාගෙන යන්නෙ. එහෙනම් මේ ගැන කිව්ව ඇති. ඊළඟ කොටසෙන් ඉක්මනට හමුවෙමු. හැමෝටම ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
The.X-Files.S02E03.Blood.WEBRip.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
863 downloadsDownload The-X-Files-S02E03.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
15 comments
Kasun Widusha
Kalum
Sub akata thanx macho....
Ravin
Link ekak denna puluwanda series ekatama.
Sajith Anthony
123movies කියන site ඕකේ search එකට xfiles කියල ගහල ගන්න මචන්. හැබැයි internet download manager එකෙන් බාන්න වෙන්නෙ. සබ් එකත් ගානටම යනව.
Hasith
komada macho eken download karanne mn site ekata giya download karanna set un naa itn
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!150MKV
The X Files S02E03 720p HDTV x265 HEVC
Link :- 150mkv.pw/the-x-files-s02e03-720p-hdtv-x265-hevc
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
chalana
Thanks sub ekata macho...meka baaganda amarunan baiscopelk eken season 01 aub karapu ekata gihilla s01-s09 enakan dila thiyena torrent hash eka Google karala season 02 witharak torrent software eken select karala down Karaganda. Seed hodai. Okkotama sub demu ela kollek...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Neranjana O'Brien Wijesinghe
The x files s02 season 2 720p bluray x265 hevc tangoalpha
The X-Files S02 Complete 720p HDTV x265 HEVC-MD
අනේ මේ රිප් දෙකටත් ගැලපෙන්න සබ් හදන්නකෝ…Aravinda
kauruhari kenek puluwannam issara rupavahiniye giyapu MacGyver TV Series ekata sub ekak karannako
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
suranjithrajapaksha
Ela Achiya!
sadeapa
thanks brother.......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුතියි සහො ඊළග උපසිරැසින් හමුවෙමු....෴ජය වේවා ෴