හරි එහෙනම් ඊළඟ කොටසත් අරං ආව. කලින් ඒවාට වඩා ටිකක් වැඩිපුර ජීව විද්‍යාව තිබ්බ නිසා වැඩේ අමාරු වුණත් යාලුවෙක්ගෙත් උදවු ඇතුව වැඩේ කරගත්ත. මේ කොටසට IMDB අගය 8.0ක් අරං තියනව. මම එහෙනම් කෙලින්ම කතාවට බහින්නම්. කලින් කොටස් වලදී නිර්ණාමික තොරතුරු සපයන්නෙක් මොල්ඩර්ට ට කෝල් කළා. මේකෙදි එයා එනව මොල්ඩර් හමුවෙ…

හරි එහෙනම් ඊළඟ කොටසත් අරං ආව. කලින් ඒවාට වඩා ටිකක් වැඩිපුර ජීව විද්‍යාව තිබ්බ නිසා වැඩේ අමාරු වුණත් යාලුවෙක්ගෙත් උදවු ඇතුව වැඩේ කරගත්ත. මේ කොටසට IMDB අගය 8.0ක් අරං තියනව. මම එහෙනම් කෙලින්ම කතාවට බහින්නම්. කලින් කොටස් වලදී නිර්ණාමික තොරතුරු සපයන්නෙක් මොල්ඩර්ට ට කෝල් කළා. මේකෙදි එයා එනව මොල්ඩර් හමුවෙන්න. එයා කවුද කියලත් බලන්න පුළුවන්. තව මොල්ඩර් ට සහයකයෙක් හමුවෙනව. ස්කලී නම් නෙවෙයි. වෙනත් කෙනෙක්. එයා මොනවගේද, කොයි විදිහට උදවු කරයිද කියල බලන්න. ප්‍රධාන වශයෙන්ම වෙන්නෙ අවුරුදු 24කට කලින් සිද්ධ වුණ යුධමය සිද්ධියක් නිසා ඇති වෙච්ච ප්‍රතිඵලයක් වගේ තමයි වෙන්නෙ. මිනිස්සු කණ්ඩායමක් ඉන්නව නින්ද යන්නෙ නැති. එයාල වසර 24ක් කවදාවත් නිදියල නෑ. ඒකට හේතුව එයාලගෙ මොළේ කොටසක් ඉවත් කරල. ඒ අතර තවත් විශේෂ මිනිහෙක් ඉන්නව. එයාට වෙනත් අමුතු හැකියාවක් තියනව. ඒක මොකක්ද? කොහෙ ගියත් අනිවා මිනීමැරුමක් තියෙන්න ඕනනේ. ඉතිං මේකෙ සිද්ධ වෙන මිනී මැරුම් කරන්නෙ නම් මම කිව්ව විශේෂ කෙනා. ඒකට තියෙන්නෙ වසර 24කට පෙර සිද්ධ වුණ දේකට පලි ගැනීමක්. ඒ මොකක්ද? හරි දැන් ඇති නෙ?. එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු. හැමෝටම ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
The.X-Files.S02E04.Sleepless.WEBRip.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
793 downloadsDownload The-X-Files-S02E04.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
10 comments
Sajith Anthony
poorna
tnx lokka digatama yamu athaarinna ehema epa
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Pramuk
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
hasith
tnx bro
ShiRan_RanGana
thank you sahoo
sadeapa
thanks for making this subs.keep it up man................
Anonymous
tnq bro
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එක දිගටම දෙනවනෙ නියමයි මචෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!