Watch Trailer

The Tattooist of Auschwitz [S01 : E02] Sinhala Subtitles | අවුෂ්විට්ස් ප්‍රේමය [සිංහල උපසිරසි]

The Tattooist of Auschwitz [S01 : E02] Sinhala Subtitles ඔන්න එහෙනම් The Tattooist Of Auschwitz සීරිස් එකේ දෙවෙනි කොටසත් අරන් තමයි ආවේ.. පළමු කොටස බලපු ඔයාලට මතක ඇති යුදෙව් ජාතිකයන්ට වෙලා තියෙන දේ.. ඒ අතරින් මේ ලලීටත් ඒ විදියටම අවුෂ්විට්ස් වලට එන්න වුනා.. ඉතින් ඔයාලා දකින්න ඇති මෙහෙ තියෙන භයානක බව.…

The Tattooist of Auschwitz Sinhala Subtitles

ඔන්න එහෙනම් The Tattooist Of Auschwitz සීරිස් එකේ දෙවෙනි කොටසත් අරන් තමයි ආවේ.. පළමු කොටස බලපු ඔයාලට මතක ඇති යුදෙව් ජාතිකයන්ට වෙලා තියෙන දේ.. ඒ අතරින් මේ ලලීටත් ඒ විදියටම අවුෂ්විට්ස් වලට එන්න වුනා.. ඉතින් ඔයාලා දකින්න ඇති මෙහෙ තියෙන භයානක බව.

මං ආයෙමත් කියන්නේ පුලුවන් නම් YOUTUBE එකේ තියෙන එක වීඩියෝ එකක් හරි බලලා මේක බලන්න කියලා

ඉතින් මේ ලලිට අන්තිමට ගෑණු ළමයෙක් හම්බෙනවා. අද කොටසින් ඔයාලට බලාගන්න පුලුවන් කවුද මේ කෙල්ල කියලා.. ඉතින් තුන්වන කොටසින් හමුවෙනකන් අදහසක් දාගෙන යමු..

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB- DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,377 downloadsDownload The.Tattooist.of_.Auschwitz.S01E02.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු දර්ශන” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-01-18
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1All BT1

Next BT1

Subtitles by

ලහිරු දර්ශන

Subtitles

1,377 downloadsDownload Subtitles16 KB

3 comments

  1. Malaka

    Thank you brother ❤️❤️

  2. viraj

    thanks...........

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P