The Tattooist of Auschwitz [S01 : E03] Sinhala Subtitles ඔන්න එහෙනම් The Tattooist Of Auschwitz සීරිස් එකේ හතරවෙනි කොටසත් අරන් තමයි ආවේ.. අදත් මං කියන්නේ පුළුවන් නම් මෙහෙ තිබුන භයානකකම හිතට දැනෙන්න නම් යූටියුබ් එකේ තියෙන පොඩි හරි වීඩියෝ එකක් බලලා එන්න.. කලින් කොටසේ මතකනේ අර කැපුම නිසා ගීතට දැන් අසන…
The Tattooist of Auschwitz Sinhala Subtitles
ඔන්න එහෙනම් The Tattooist Of Auschwitz සීරිස් එකේ හතරවෙනි කොටසත් අරන් තමයි ආවේ.. අදත් මං කියන්නේ පුළුවන් නම් මෙහෙ තිබුන භයානකකම හිතට දැනෙන්න නම් යූටියුබ් එකේ තියෙන පොඩි හරි වීඩියෝ එකක් බලලා එන්න..
කලින් කොටසේ මතකනේ අර කැපුම නිසා ගීතට දැන් අසනීප වෙලා තියෙන්නේ ඉතින් ගීතට බෙහෙත් හොයන්න ගිය ලලිට හොස්පිට්ල් එකේ ඩොක්ටර් එක්ක ගිවිසුමකට එන්න වෙනවා ඒ වගේම දැන් පෙපන්ටත් ජීවිතයෙන් සමුගන්න වෙලා ඒ නිසා එයාට අලුත් පච්ච කොටන්නෙකුත් හම්බෙනවා.. වැඩි විස්තර නැතුව අපි ඊළඟ සබ් එකෙන් හම්බෙනකන් ජයවේවා පුංචි කමෙන්ට් එකක් හරි දාගෙන යන්න. පස්වෙනි කොටසින් හම්බෙමු

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB- DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,008 downloadsDownload The.Tattooist.of_.Auschwitz.S01E04.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු දර්ශන” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-01-18
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු දර්ශන
Subtitles
3 comments
Anonymous
මාලක
ස්තූතියි සහෝ ❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks bro