Watch Trailer

Yu Yu Hakusho [S01 : E04] Sinhala Subtitles | කුබිකුකරි දූපතේ සිදුවීම [සිංහල උපසිරසි]

Yu Yu Hakusho [S01 : E04] Sinhala Subtitles හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න අපි Legendary මංගා එකක් ඇසුරෙන් නිර්මාණය උන Yu Yu Hakusho live action කතා මාලාවෙ හතරවෙනි දිගහැරුම එක්කයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. ꁘහතරවන දිගහැරුම- කුබිකුකරි දූපතේ සිදුවීමꁡ ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━…

Yu Yu Hakusho Sinhala Subtitles

හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න අපි Legendary මංගා එකක් ඇසුරෙන් නිර්මාණය උන Yu Yu Hakusho live action කතා මාලාවෙ හතරවෙනි දිගහැරුම එක්කයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.

ꁘහතරවන දිගහැරුම- කුබිකුකරි දූපතේ සිදුවීමꁡ
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━

…ඔන්න එහෙනම් අපි කතාවෙ හතරවෙනි දිගහැරුම දක්වාම ඇවිත් ඉන්නෙ. ඉතින් කොටස් පහකින් සමන්විත මේ කතාවෙ battle එහෙම ගොඩක් අයගෙ පැසසුමට ලක් උණත් මේ කතා පහක් විතරකින් සමන්විත උන එක ගොඩක් අයගෙ විවේචනයට ලක් උනා. එහෙනම් වැඩි කතා නැතුව අපි කතාව ආයෙත් මතක් කරගෙනම ඉමු. තුන්වෙනි කොටසෙන් අපිට දකින්න ලැබුනෙ හීයි සහ යුසුකේ අතර සටනින් දිනන්න බැරි උන යුසුකේ උරමෙෂී කෝන්මා කරපු ඉල්ලීම මත ජෙන්කායි යටතේ පුහුණුවෙන්න තීරණය කරා. ඉතින් කුවබරත් මේ පුහුණුවට එකතු වෙන්න තීරණය කරා. ඉතින් පුහුණුව අවසානෙදි යුසුකේට ජෙන්කායිගෙන් තෑග්ගකුත් ලැබුනනෙ. ඉතින් දැන් යොකායිලා දෙන්නයි කුවබර සහ යුසුකේ කට්ටියම එකතු වෙලා හීයිගෙ නංගිව සහ
කෙයිකෝව බේරගන්න කුබිකුකරි දූපතට යන්න තීරණය කරා. එහෙනම් කතාව ඉවර උනේ යන්ගර් ටොගුරු සහ ජෙන්කායි අතර සිද්ධියෙන්. අද කතාව ගැන කිව්වොත් කුකුබරි දූපතේ මොනවගේ දෙයක් සිද්ධ වෙයිද කියලා වගේම ශාක්යෝ මේ ටොගුරු ලාව පාවිච්චි කරල මොකාටද එන්න හදන්නෙ කියලත් බලාගන්න පුළුවන්. එහෙනම් අපි ඊගාවට අවසාන කතාවෙන් හම්බවෙනකල් හැමෝටම සුබ දවසක් ✌️.

ලංකන් weebs වෙනුවෙන්-සඳක මලීෂ

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB- DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

864 downloadsDownload Yu-Yu-Hakusho-S01-E04-Sinhala-Subtitles.zip14 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

 

Next BT1

All BT1

Next BT1

Subtitles

864 downloadsDownload Subtitles14 KB

5 comments

  1. Ravidu Yasas

    තෑන්ක්ස් සබ් එකට. අනික් එකත් ඉක්මනින් ඕනෙ

  2. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි මලීෂ සහෝ උපසිරැසියට........
    ජයවේවා...

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..