The Terminal List: Dark Wolf Sinhala Subtitles ආයුබෝවන්.. සුබ දවසක් හැමෝටම.. ඔන්න මං අද අරන් ආවා 2022 වසරේ විකාශනය වූ අපි ආසවෙන් බලපු The Terminal List කතා මාලාවේ දෙවන කතා මාලාව. ඇමසන් ප්‍රයිම් වීඩියෝ, බෙන් එඩ්වඩ්ස් කෙරේ වැඩි අවධානයක් යොමු කරන The Terminal List කතා මාලාවට පූර්ව කතාමාලාවක් ගෙන එන බව…

ආයුබෝවන්.. සුබ දවසක් හැමෝටම..
ඔන්න මං අද අරන් ආවා 2022 වසරේ විකාශනය වූ අපි ආසවෙන් බලපු
The Terminal List කතා මාලාවේ දෙවන කතා මාලාව.
ඇමසන් ප්‍රයිම් වීඩියෝ, බෙන් එඩ්වඩ්ස් කෙරේ වැඩි අවධානයක් යොමු කරන The Terminal List කතා මාලාවට පූර්ව කතාමාලාවක් ගෙන එන බව මුලින්ම නිවේදනය කරන්නේ 2023 අවුරුද්දේ. එම වසරේම පෙබරවාරි මස ක්‍රිස් ප්‍රැට් සහ ජෙරාඩ් ෂෝ යන දෙදෙනා ජේම්ස් රීස් සහ බූසර් ලෙස චරිත නිරූපනය කරන බව නිවේදනය කලා. ඉන් පසු 2024 ජනවාරි මාසේ මෙම කතා මාලාව නිල වශයෙන් The Terminal List: Dark Wolf ලෙස නම් කරන බවත් මෙම කතා මාලාවට ටොම් හොපර් ද සම්බන්ධ වන බව නිවේදනය කරනවා. ඊට අමතරව ලූක් හෙම්ස්වර්ත්, ඩාර් සලීම්, රොබට් විස්ඩම්, Shiraz Tzarfati සහ Rona-Lee Shimon සෙසු චරිත රංඟනයෙන් එකතු වෙනවා. Jack Carr සමඟ David DiGilio මෙම කතා මාලාවේ සම නිර්මාණකරුවන් වන අතර මෙහි විධායක නිෂ්පාදනයෙන් Chris Pratt, David DiGilio, Antoine Fuqua, Jack Carr, Max Adams, Jared Shaw, Kat Samick සමග Taylor Kitsch සහ Frederick E. O. Toye එකතු වේ. මෙහි රූගත කිරීම් 2024 මාර්තු මාසයේ 13 වන දින හංගේරියාවේ සෙන්ටෙන්ඩ්‍රේ වලදී ආරම්භ වී ඇත.
මෙම කතාංගය අරම්භ වන්නේ 2015 දී, බෙන් එඩ්වර්ඩ්ස්, ඔපරේෂන් ඉන්හෙරන්ට් රිසෝල්ව් හි කොටසක් ලෙස ඉරාක ආරක්ෂක හමුදා සහ ISOF, ISIS ට එරෙහිව සටන් කිරීමට සහාය වන SEAL කණ්ඩායම් 5 චාලි ප්ලූටූන් මෙහෙයවන අතර අසාර්ථක සිරකරුවන් හුවමාරුවක ප්‍රතිඵලයක් ලෙස ISIS නායක හමීඩ් අල්-ජබූරි පැන යාමත් සමගයි.
මෙම කතා මාලාව ආරම්භයේ සිටම එහි එන චරිත සහ සිදුවීම් සැබෑ ජීවිතයේ අපි අහලා පුරුදු දේවල් කියලා අපිට හැඟෙනවා. ඔව්.. හැබැයි ඒක එහෙම වුනත් මේ කතා මාලාව ප්‍රබන්ධයක් කියලා තමයි නිෂ්පාදන කණ්ඩායම කියලා තියෙන්නේ.
මෙහි අධ්‍යක්ෂණය Frederick E. O. Toye විසින් වන අතර කතාව David DiGilio සහ Jack Carr විසිනි. මෙය 2025 අගෝස්තු 27 මුලින්ම විකාශනය කර ඇත.
එහෙනම්.. රැදී ඉන්න අපිත් එක්කම..
ත්‍රාසය පිරි තවත් කොටස් හයකින් අපි හමුවෙමු..
විශේෂ ස්තුතිය – රවිඳු රුක්ෂාන් සහෝදරයාට
~ ජය වේවා ~
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,438 downloadsDownload The-Terminal-List-Dark-Wolf-S01E01.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
- #Amazon
- #Chris Pratt
- #Editor's Pick
- #Jeanne Tripplehorn
- #Max Adams
- #MaxxA
- #Riley Keough
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Taylor Kitsch
- #The Terminal List
- #The Terminal List Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #රොෂාන් ශමීර ජයසිංහ
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Buddhika laKMal
Asanga Basooriya
bohoma sthuthi boss
Sahan Gayantha
thanks a lot Shameera saho sub ekata
Anonymous
Sub 1 weda karnna neda
නිශාන් සමීර
●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ස්තූතියි සහෝ මේකට සිංහල සබ් දුන්නට