Watch Trailer

The Terminal List: Dark Wolf [S01 : E07] Sinhala Subtitles | ඔබ කිරි පෙවූ වෘකයා [සිංහල උපසිරසි]

The Terminal List: Dark Wolf Sinhala Subtitles රවිඳු හේෂාන් ස‍හෝදරයා‍ගේ ආරාධනාවෙන්… එහෙමම කියන්නත් බෑ ඉතින්.. අපි කරමු අයියේ.. කරමු අයියේ.. කියලා කිව්වම අහක දාන්නත් බෑනේහ් ඉතින්. The Terminal List පළවෙනි කතා මාලාවට සිංහල උපසිරසි ‍ගේන්න එපියකින් මමත් සම්බන්ධ ‍වෙලා හිටියා. කතාව බැලුවම මටත් පොඩි කික්…

The Terminal List: Dark Wolf  Sinhala Subtitles

රවිඳු හේෂාන් ස‍හෝදරයා‍ගේ ආරාධනාවෙන්…

එහෙමම කියන්නත් බෑ ඉතින්..

අපි කරමු අයියේ.. කරමු අයියේ.. කියලා කිව්වම අහක දාන්නත් බෑනේහ් ඉතින්.

The Terminal List පළවෙනි කතා මාලාවට සිංහල උපසිරසි ‍ගේන්න එපියකින් මමත් සම්බන්ධ ‍වෙලා හිටියා. කතාව බැලුවම මටත් පොඩි කික් එකක් ආවා කරමුයි කියලා.ඉතින් රවිඳු සහෝදරයාගේ ආරාධනාවට මමත් වැඩේ භාරගත්තා.ඔන්න සහෝ ඔයා‍ගේ ඉල්ලීම අකුරටම ඉෂ්ට කරලා 2025 අවසන් වෙන්න ඉස්සෙල්ලා වැඩේ භාර දුන්නා. ඉතින් පළවෙනි ලිපියෙන් වගේම මෙම කතා මාලාවේ අවසානයේ, අවසාන ලිපියෙනුත් මං රවිඳු සහෝදරයාට විශේෂ ස්තුතිය පුදකරනවා. පළවෙනි එපියේ සිට අවසාන එපිය දක්වාම මාත් එක්ක අදහස් හුවමාරු කරගත්තට.

දඩයම ආරම්භවන්නේ මෙතැන් සිටයි. බෙන් නැවතත් මෝ, ලැන්ඩ්‍රි සහ ටැල් සමඟින් එකතු වේ. මීට වඩා නම් කතාව කියන්න ‍හොඳ නෑ. අවසානය ඔයාලම රස විඳින්න.

මෙහි අධ්‍යක්ෂණය Paul Cameron විසින් වන අතර රචනය Jack Carr සමඟින් David DiGilio විසිනි. ‍මෙය 2025 සැප්තැම්බර් 24 වන දා විකාශනය කර ඇත.

එහෙනම් The Terminal List : Dark Wolf කතා මාලාවෙන් මං සමුගන්නවා. නැවතත් සිංහල උපසිරසියක් අරගෙන ඔයාල හමුවට එනකන් ඔයාල හැ‍මෝටම ජය හා සතුට..

ස්තූතියි රවිඳු සහෝ..

The Terminal List: Dark Wolf  Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

917 downloadsDownload The-Terminal-List-Dark-Wolf-S01E07.zip38 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

Next BT1

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

917 downloadsDownload Subtitles38 KB

5 comments

  1. Ravindu Heshan - Admin

    බොහොම ස්තූති අයියේ

  2. Sahan Gayantha

    thanks a lot Roshan Shameera saho sub ekata

  3. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  4. Buddhika laKMal

    මේ සීරිස් එක අපිට තේරෙන සිංහලෙන් බලන්න සිංහල උපසිරැසි හදලා දුන්න හැමෝටම බොහෝම ස්තූතියි....
    මේ සබ්ඒකටත් බොහෝම ස්තූතියි රොෂාන් සහෝ

  5. Sahan Gayantha

    thanks a lot Roshan saho sub ekata