Watch Trailer

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 01] with Sinhala Subtitles | ප්‍රථම ආදරය සොයා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ මම සොනාලි. නිල් සයුරේ පුරාවෘත්තයට පස්සේ මම කරන්න ගත්තේ The Time We Were Not In Love කියන කොරියන් කතාව. වෙනදා වගේම මේකත් මට කරන්න කිව්වේ මගේ අක්කා. (ගයේෂා සත්සරණී වීරතුංග). ඉතින් මේ කතාව බලලා ලස්සන නිසා කරන්න පටන් ගත්තා. මේ කතාව කොටස් 16ක් තියන කතාවක්. මේ කතාවට imdb දර්ශකයේ 7.2ක අගයක්…

කොහොමද යාළුවනේ මම සොනාලි. නිල් සයුරේ පුරාවෘත්තයට පස්සේ මම කරන්න ගත්තේ  The Time We Were Not In Love කියන කොරියන් කතාව. වෙනදා වගේම මේකත් මට කරන්න කිව්වේ මගේ අක්කා. (ගයේෂා සත්සරණී වීරතුංග). ඉතින් මේ කතාව බලලා ලස්සන නිසා කරන්න පටන් ගත්තා. මේ කතාව කොටස් 16ක් තියන කතාවක්. මේ කතාවට imdb දර්ශකයේ 7.2ක අගයක් ලැබිලා තියනවා. කතාවේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ the empress ki කතා මාලාවේ රඟපෑ  Ha Ji-won සමග The Three Musketeers සහ Goodbye Mr. Black කතා මාලාවන්හි රඟපෑ  Lee Jin-wook. Ha Ji-won අවසන් මීට පෙර රඟපෑ the empress ki කතා මාලාව  ශ්‍රීලංකාව තුළ වගේම බොහෝ රටවල අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. the jewel in the palace කතා මාලාවට පසු එතරම්ම වාගේ ජනප්‍රිය වූ අනෙක් කතා මාලාව තමයි the empress ki. කොරියන් ප්‍රේක්ෂකයන්ට මොවුන් කුළුපග යුවලක්.

මෙම කතාව අයත් වන්නේ Romance,Comedy ගණයටයි. මෙම කතාව සාමාන්‍ය ජීවිතයක් ගත කරන හොඳම යහළුවන් දෙදෙනෙක් අවසානයේ පෙම්වතුන් බවට පත්වෙන කතා පුවතක්. Ha Ji-won,oh ha na ලෙසත් Lee Jin-wook, choi won ලෙසත් මෙහි රංගනයේ යෙදෙනවා. oh ha na සහ choi wonට වයස අවුරුදු 34දී තමයි කතාව පටන් ගන්නේ.  ඔවුන් දෙදෙනා කුඩා කාලයේ සිටම සමීප මිතුරන්. මොවුන් දෙදෙනාගේ මිතුරන් මොවුන් පැකේජයක් ලෙස හැඳින්වීමට තරම් මොවුන් සමීපයි. ඒ වගේම මේ දෙදෙනා අසල්වැසියන්. choi won ගුවන් සහායකයෙක් වගේම ,oh ha na ටැන්ඩි කියන සපත්තු කම්පැනි එකේ කණ්ඩායම් නායක. choi won,oh ha naට ආදරය කරන්නේ ඒ දෙන්නා පොඩි කාලේ ඉඳන්මයි. ඒත් ඒ බවක් oh ha na ට අඟවන්නේ නැහැ. ඒ නිසා ඔවුන් දෙදෙනා හොඳම මිතුරන් විදිහට ඉන්නවා. ඒ වගේම මේ දෙන්නාගේ මිත්‍රත්වය නිසා කරදරත් වැඩියි. choi wonට කැමති ගැහැණු ළමයි oh ha naට කැමති නැහැ වගේම oh ha na ට කැමති පිරිමි ළමයි choi won ට කැමති නැහැ

ඉතින් ඒ දෙන්නගේ ආදර කතාව තමයි මේ කතා මාලාවෙන් දිගහැරෙන්නේ. මේ කතාව තුළත් ඔවුන් දෙදෙනාගේ අතීත රසවත් සිදුවීම්ද ඇතුළත්. පළවෙනි කොටස ආරම්භ කරන්නේ oh ha naගේ උපන්දිනයෙන්. ඇගේ පෙම්වතා ඇයට එවූ ආකාරයට ලියූ ලිපියක් ඇයට ලැබෙනවා. ඇයට තමන්ගේ උපන්දිනය බව මතක් වෙන්නේ එතකොටයි. ඇගේ පෙම්වතා ඇයව රවට්ටනවා. ඔහු වෙනත් කෙනෙක් සමග සම්බන්ධතාවයක් තියන කෙනෙක්. ඇගේ උපන්දිනය දවසේදීම පෙම්වතා සමග ඇති සම්බන්ධයට තිත තියනවා. ඔහු පෙම් කරන අනෙක් කාන්තාව oh ha na ගේ කාර්යාලයේම මිතුරියක්. ඔවුන් දෙදෙනා විවාහ වෙනවා. ඒ විවාහයට කාර්යාල පිරිස විදිහට oh ha na ටත් යන්න සිදු වෙනවා. ඉතින් ඔයාලාට හිතා ගන්න පුළුවන් නේද මොන වගේ ලැජ්ජාවකට ඇයට මුහුණ දෙන්න සිද්ධ වෙනවද කියලා.ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මේ කතාව නරඹන්න කියලා. මේ කතාවට ඔයාලත් කැමති වෙනවට විශ්වාසයි.

එහෙනම් දෙවැනි කොටසින් මුණ ගැසෙමු.     

The Time We Were Not in Love (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Time.We.Were.Not.In.Love.E01.720p.HDTV.x264.AAC-SODiHD

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

481 downloadsDownload The-Time-We-Were-Not-in-Love-E01.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

481 downloadsDownload Subtitles29 KB

20 comments

  1. Silent$

    Thnxxxxxxxxxxxxxxxxx

  2. widuranga

    thanx sisterr

  3. Soori

    මෙන්න ගත්තා.... සොනාලි තාරිකා සොයුරියට බොහෝමත් ස්තුතියි සිංහල උපසිරැසියට.
    බලලාම කියන්නම් කතා මාලාව කොහොමද කියලා...

    1. Sajith Thilakarathne

      Meka gnna thiyenne mokeda

  4. Rajiv madhumadhawa

    thxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  5. Krishan NiShalya

    two world එකටත් සබ් දෙන්න

    සිංහල උපසිරැසියට ස්තූතියි

    දිගටම දෙන්න තවත් කතා මාලා

    ☺☺☺

  6. Kulanjana Maduranga

    niayamai…thawa k.drama 1k...aye monada aniwa bamak thama...thanks SONALI sis..sub ekata..digatama sub demu.jaya wewa……

    1. UD

      oyata direct download ekata sub hari giyada?

  7. දිල්ශාන් සචින්ත

    නියමයි සිස්... දිගටම සබ් දෙමු ජය.

  8. sk

    akke kohomada meka download karanne ep eken eka

  9. Chalana

    thnx sis...

  10. Suu

    thank u

  11. KAVINDA GAMAGE

    thank you

  12. a

    Korean mokak dunnath api balanawa thxxx sub ekata thwa essarahta oyalagen lassana korean drama wala sub labei kiyala hithanawa.digatama karagena yanna oyata jaya.

  13. Kulanjana Maduranga

    SONALI sis '' The.Time.We.Were.Not.In.Love.E01.150627.HDTV.H264.540p-SS '' me direct copyata galapena vidiyatath sub denna puluwan nm loku deyak...mokada torrent size loku wadi nisa..puluwan nm direct cpyata match wenna sub denna plssssss......

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Chami.S

    Thanks...

  16. Tharu

    Sub Walata Thank you

  17. Zeal

    ____________________$$$$$$$$$$$
    __________________$$$$$$$$$$$$$$
    _________$$$$$$$$$$$$$$$$$$$$$$$
    _____$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$$$
    ____$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    ___$$$_$$_$$$$$$$$$$$$$$$$$$$$$$
    __$$$$$_$$$$$$$$$$$$$$$$$$$$$$
    __$$$_$$_$$$$$$$$$$$$$$$$$_$$$
    __$$$_$$_$$$$$$$$___________$$$$
    _$$$$$_$$$$$$$$$$$___________$$$
    _$$$_$$_$$$$$$$$$$
    _$$$_$$_$$$$$$$$$$
    _$$$_$$_$$$$$$$$$$$
    $_$$$$$$__$$$$$$$$$
    $_$$$$$$___$$$$$$$$
    _$$$$$$$$$__$$$$$$$
    $_$$$$$$$$___$$$$$$
    $$_$$$$$$$$___$$$$$
    $$$_$$$$$$$$__$$$$$$
    _$$$_$$$$$$$$$_$$$$$
    $$$$$ __$$$$$$$$_$$$$
    $$$$$$$ __$$$$$$$$$__$
    $_$_$$$$$__$$$$$$$$$_$$$$
    $$$__$$$$$__$$_$$$$$$$_$$$$
    $$$$$$_$$__$$$$$$$$$$$$$$$
    _$$$$$$$__$$$$$$$$$$$$$$$$
    __$$$$$__$$$$$$$$$$$$$$$$$$
    $__$$$__$$$$$$$$$$$$$$$$$$$$$
    $____$$$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$
    $____$$$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$
    $__________$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$
    $____________$$$$$$$¦¦ZEAL¦¦$$$$$$
    $______________$$$$$¦¦ZEAL¦¦$$$$$$$
    $_______________$$$$¦¦ZEAL¦¦$$$$$$
    $_______________$$$$¦¦ZEAL¦¦$$$$$$
    $____________$$$$$$$¦¦ZEAL¦¦$$$$
    __________$$$$$$$$$$¦¦ZEAL¦¦$$
    _$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $_$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $__$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $__$$$$$$$$$$$$$____$$$$$¦$$$$
    _$$$__$$_$$________$$$$¦¦Z¦¦$$
    _$$$_$$_____________$$$¦¦E¦¦$$
    _$$_$$______________$$$¦¦A¦¦$$
    ___$$________________$$¦¦L¦¦$$$
    _$$$$________________$$$$¦$$$$$
    __$$$_________________$$$$$$$$$
    $_____________________$$$$$$$$$
    $____________________$$$$$$$$$$
    $____________________$$$$$$$$$$$
    $____________________$$$$$$$$$__$$$$$
    $___________________$$$$$$$$$$$$$$$$$$
    $____________________$$$$$__$$$$$$$$§$

    *-* ෴ උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි. ෴ *-*

  18. Nishan randika

    බොහොම ස්තූතියි