දහවෙනි එකත් ගෙනාවෝ 😆 මේකෙදිත් ගොඩක් දේ සිද්ද වෙනවා. කලින් එකේ, ජේකබ්ට වෙච්ච දේ මතක ඇතියි කියලා හිතනවා. ජේකබ් නැතිවෙලා එයාව හොයනකොට එයාලට එයාව හමුවෙන්නේ මාගරට් එක්ක ඉද්දී. ඒ කොහොමද කියල නම් කියන්නෑ. 😉 මේ අතරේ තව දෙයක් සිදු වෙනවා. ජේම්ස් කියලා පූජකතුමෙක් ආපහු එනවා. එයාගේ පොඩි විශේෂත්වයකුත් තියෙනවා. අ…

දහවෙනි එකත් ගෙනාවෝ 😆
මේකෙදිත් ගොඩක් දේ සිද්ද වෙනවා. කලින් එකේ, ජේකබ්ට වෙච්ච දේ මතක ඇතියි කියලා හිතනවා. ජේකබ් නැතිවෙලා එයාව හොයනකොට එයාලට එයාව හමුවෙන්නේ මාගරට් එක්ක ඉද්දී. ඒ කොහොමද කියල නම් කියන්නෑ. 😉 මේ අතරේ තව දෙයක් සිදු වෙනවා. ජේම්ස් කියලා පූජකතුමෙක් ආපහු එනවා. එයාගේ පොඩි විශේෂත්වයකුත් තියෙනවා. අකුණකුත් වැදීගෙන තමා එයා එන්නේ. 😯 ඒවගේම මාටි එයාගේ අක්කා ජෙනීවත් ගෙන්න ගන්නවා, ආකේඩියාවට. මාගරට්ම තීරණය කරනවා, එයා රජයේ කඳවුරට යන්නෝනයි කියලා. මාටිට දර්ශනයකුත් පේනවා, ජේම්ස් පූජකතුමත් ඉන්න. ඒක හුඟක්ම අමුතු දර්ශනයක්. ඒ මොකද්ද කියලත් මේක බලලම දැනගන්න 😛
කමෙන්ටුවකුත් දාන්න, අනිවා 😆
මීළඟ එපියෙන් හමුවෙමු. 😎 😆
😀 ජය ❗ ❗ 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
277 downloadsDownload Resurrection-S02E10-HDTV-x264-AAC-E-Subs-GWC.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/17355007_1268423709877536_1560913168_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
භාෂිත් උඩවත්ත
Subtitles
4 comments
kushani sanjula
kushani sanjula
The Vampire Diaries සබ් දෙන්න සහෝ…
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



බොහොම ස්තුතියි සහෝ සබ් එකට....
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…