ඉතින් යාළුවනේ කොහොමද පළවෙනි කොටස? ලස්සනයි නේද? මේ දෙවැනි කොටස. ඔයාලට මතකයිනේ පළවෙනි කොටසේදී ඔහ් හා නා එයාගේ පරණ පෙම්වතාගේ විවාහයට ගිහාම චෝයි වොන් එයත් එක්ක පොඩි රණ්ඩුවක් ඇති කරගන්නවනේ. එතනින් පස්සේ හා නා තරහෙන් පාර දිගේ ඇවිදගෙන එනවා. ඊට පස්සේ ඒ දෙන්නා ඒ ගැන අමතක කරලා එයාලගේ විශේෂ තැනට යනවනේ. එතැනදී…
ඉතින් යාළුවනේ කොහොමද පළවෙනි කොටස? ලස්සනයි නේද? මේ දෙවැනි කොටස. ඔයාලට මතකයිනේ පළවෙනි කොටසේදී ඔහ් හා නා එයාගේ පරණ පෙම්වතාගේ විවාහයට ගිහාම චෝයි වොන් එයත් එක්ක පොඩි රණ්ඩුවක් ඇති කරගන්නවනේ. එතනින් පස්සේ හා නා තරහෙන් පාර දිගේ ඇවිදගෙන එනවා. ඊට පස්සේ ඒ දෙන්නා ඒ ගැන අමතක කරලා එයාලගේ විශේෂ තැනට යනවනේ. එතැනදී චෝයි වොන් හා නාට තෑග්ගක් දීලා ඊළඟ වතාවේ හොඳ කෙනෙක් හොයාගන්න කියනවා. එතැනදී ඒ දෙන්නා ඔට්ටුවක් අල්ලනවා අවුරුදු 35ට කළින් බඳින කෙනාට අනිත් කෙනා සල්ලි විදිහට වොන් ලක්ෂ 5ක් දෙන්න ඕනේ කියලා. එතනින් තමයි දෙවන කොටස ආරම්භ වෙන්නේ.
මේ කොටස පටන් ගන්නේ ඔහ් හා නාට පේන හීනයකින්. එයාගේ කළින් පෙම්වතා විවාහ වුණේ කම්පැනියේම තවත් කෙනෙක් එක්කනේ. ඉතින් ඔහ් හා නාට පේන හීනේ ඒ ගැහැණු කෙනා ජනාධිපතිගේ නෑදෑ කෙනෙක් වෙනවා. එයාගේ වෙඩින් එකට ගිහින් ඔහ් හා නා ඔක්කොම අවුල් ජාලයක් කරපු එකට එතකොට ඔෆිස් එකේම අය තරහින් ඉන්නේ. එයාව රේල් පාරකට වැටෙන්න යන හීනයක් තමයි පේන්නේ. ඊට පස්සේ එයා බය වෙලා ඇහැරෙනවා. එතකොට එයා ඉන්නේ කොහේ කියලද ඔයාලා හිතන්නේ යාළුවනේ. මේ කොටසේ ඉතාම රසවත් වෙන්නේ ඒ වගේ කොටස් තියන නිසයි. ඒ වගේම හා නා ගේ කාර්යාලයට අලුතෙන් කෙනෙක් එනවා. එයාවත් හා නාට කළින් හම්බවෙලා තියන කෙනෙක්.
ඉතින් මම හිතන්නේ මේ ඇති. මේ කොටසත් කළින් කොටස වගේම ආසාවෙන් බලයි කියලා හිතනවා.
එහෙනම් තුන් වෙනි කොටසින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
The.Time.We.Were.Not.In.Love.E02.150628.XviD.HDTV.H264.720p-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
324 downloadsDownload The-Time-We-Were-Not-in-Love-E02.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
සොනාලි තාරිකා
Subtitles
11 comments
Adithya Gimhana
Soori
බෝම ස්තුතියි උපසිරැසියට.....
දිනපතා දිගටම දෙන්න...Gathsara Umesh Kumara
Bohoom sthuthiy
KAVINDA GAMAGE
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
SONALI sis ” The.Time.We.Were.Not.In.Love.E02.150628.HDTV.H264.540p-SS ” me direct copyata galapena vidiyatath sub denna puluwan nm loku deyak…mokada torrent size loku wadi nisa..puluwan nm direct coyata match wenna sub denna plssssss……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chalana
thnx sis...
Chami.S
Thanks..
Good Luck..udp
1gb walata sub danna epa plz.The.Time.We.Were.Not.In.Love.E02.150628.HDTV.H264.540p-SS ekata danna
ishani shanika
thanxx ithiriya ikmanata denna
Zeal
____________________$$$$$$$$$$$
__________________$$$$$$$$$$$$$$
_________$$$$$$$$$$$$$$$$$$$$$$$
_____$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$$$
____$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
___$$$_$$_$$$$$$$$$$$$$$$$$$$$$$
__$$$$$_$$$$$$$$$$$$$$$$$$$$$$
__$$$_$$_$$$$$$$$$$$$$$$$$_$$$
__$$$_$$_$$$$$$$$___________$$$$
_$$$$$_$$$$$$$$$$$___________$$$
_$$$_$$_$$$$$$$$$$
_$$$_$$_$$$$$$$$$$
_$$$_$$_$$$$$$$$$$$
$_$$$$$$__$$$$$$$$$
$_$$$$$$___$$$$$$$$
_$$$$$$$$$__$$$$$$$
$_$$$$$$$$___$$$$$$
$$_$$$$$$$$___$$$$$
$$$_$$$$$$$$__$$$$$$
_$$$_$$$$$$$$$_$$$$$
$$$$$ __$$$$$$$$_$$$$
$$$$$$$ __$$$$$$$$$__$
$_$_$$$$$__$$$$$$$$$_$$$$
$$$__$$$$$__$$_$$$$$$$_$$$$
$$$$$$_$$__$$$$$$$$$$$$$$$
_$$$$$$$__$$$$$$$$$$$$$$$$
__$$$$$__$$$$$$$$$$$$$$$$$$
$__$$$__$$$$$$$$$$$$$$$$$$$$$
$____$$$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$
$____$$$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$
$__________$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$
$____________$$$$$$$¦¦ZEAL¦¦$$$$$$
$______________$$$$$¦¦ZEAL¦¦$$$$$$$
$_______________$$$$¦¦ZEAL¦¦$$$$$$$
$_______________$$$$¦¦ZEAL¦¦$$$$$$$
$____________$$$$$$$¦¦ZEAL¦¦$$$$$$
__________$$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$
_$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$_$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$__$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$__$$$$$$$$$_______$$$$$¦$$$$
_$$$__$$_$$________$$$$¦¦Z¦¦$$
_$$$$|$_____________$$$¦¦E¦¦$$
_$$_$|$______________$$$¦¦A¦¦$$
___$$$_______________$$$¦¦L¦¦$$
_$$$$________________$$$$¦$$$$
__$$$________________$$$$$$$$$
$_____________________$$$$$$$$
$____________________$$$$$$$$$
$____________________$$$$$$$$$
$____________________$$$$$$$$$__$$$$$
$___________________$$$$$$$$$$$$$$$$$$
$____________________$$$$$__$$$$$$$$§$*-* ෴ උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි. ෴ *-*
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thanx akke Sub ekata
~~~ Jaya Wew ! ~~~