The Trauma Code: Heroes on Call AKA Jung-jeung-eui-sang-sen-teo S01 Sinhala Subtitles ඔන්න මම ඔයාලට අලුත් කතාවක් අරගෙන ආවා. මම ආසම ශානරයේ කතාවක් වුන මේක 2025 ජනවාරි 24 Netflix හරහා විකාශය වුන Choi Tae-kang රචනා කරපු Lee Do-yoon අධ්‍යක්ෂණය කරපු මෙඩිකල් ඩ්‍රාමා එකක්. Hansanleega සහ Hongbichira යන නිර…
The Trauma Code: Heroes on Call AKA Jung-jeung-eui-sang-sen-teo S01 Sinhala Subtitles
ඔන්න මම ඔයාලට අලුත් කතාවක් අරගෙන ආවා. මම ආසම ශානරයේ කතාවක් වුන මේක 2025 ජනවාරි 24 Netflix හරහා විකාශය වුන Choi Tae-kang රචනා කරපු Lee Do-yoon අධ්‍යක්ෂණය කරපු මෙඩිකල් ඩ්‍රාමා එකක්. Hansanleega සහ Hongbichira යන නිර්මාණකරුවන් 2019 දි නිර්මාණ කරපු Trauma Center: Golden Hour කියන වෙබ්ටූන් මාලාවෙන් තමයි මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ.
මේකෙන් කියවෙන්නෙ දක්ෂ කම්පන ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන බෙක් කන්ග් හ්‍යුක් තමන්ගෙ ගෝලයින්ව පුහුණු කරන ගමන් කිසිම උදව්වක් නොලබන රෝහල් පරිපාලනයක් එක්ක කම්පන මධ්‍යස්ථානයක් මෙහෙයවන හැටි.
කථාංගයක් විනාඩි 47 -55 අතර දිවෙන මේ කතාවෙ කථාංග ඔක්කොම තියෙන්නෙ 8යි. ඇත්තටම ඒක නිසාම තමයි මම ඒක කරන්න ගත්තෙත්..මේක මෙඩිකල් ඩ්‍රාමා එකක් නිසා ඒ ක්ෂේත්‍රයට අහිති වචන ගොඩක් තියෙනවා. ඒවා ගූගල් සර්ච් කරල පුලුවන් තරම් ගලපල තේරෙන හැටියට මම දාලා තියෙනවා. ඒත් ඉතිං හැම ක්ෂේත්‍රයකටම අදාල වචන තියෙනවනෙ. ඒ නිසා ඒ වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ හරි ඒ ගැන ඉගෙන ගන්න හරි කෙනෙක් මේක බැලුවොත්…ඒ වචන වල අඩුපාඩු තිබුනොත් පොඩි කමෙන්ට් එකකින් මාව දැනුවත් කරන්න. එතකොට මට පුලුවන් ඊලඟ නිර්මාණයෙදි ඒක හදා ගන්න. එහෙනම් ඉතිං අපි කතාව බලමු නේද..
6. අත්නොහැරීමට හේතුව
වෛද්‍ය බෙක් තමන්ගෙ කාර්යමණ්ඩලය එක්ක බුක්සන් කන්දෙන් වැටුන රෝගියෙක් බේරගන්නවා. නමුත් රෝහල මැදිහත් වීමෙන් ගලවාගැනීම් හෙලිකොප්ටරයට බාධා කරන නිසා ගිලන් රථයක් මගින් කරන රෝගියා බේරා ගැනීමේ මෙහෙයුම පහසු වගේම 100%ක් සාර්ථක වෙන්නෙ නැහැ. ඒත් වෛද්‍ය බෙක් වෛද්‍ය යන්ග් වගේම හෙදි ජන්ග්මි බොහොම අසීරුවෙන් බේර ගන්න රෝගියාගේ මව තමන්ගෙ පුතාගෙ තත්ත්වය ගැන වෛද්‍ය බෙක්ට වරද පටවනවා. තමන් හැමෝගෙම මහන්සිය නිසි ඇගයීමකට ලක් නොවීම ගැන වෛද්‍ය යන්ග් කලකිරීමට පත් වෙනවා
The Trauma Code: Heroes on Call AKA Jung-jeung-eui-sang-sen-teo Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
589 downloadsDownload The-Trauma-Code-Heroes-on-Call-2028-S01E06-baiscopelk-sinhala-subtitle.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Trauma Code: Heroes on Call AKA Jung-jeung-eui-sang-sen-teo [S01 : E06] Sinhala Subtitles | වීරයෝ සූදානමින් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/06/The-Trauma-Code-Heroes-on-Call-2.jpg)



බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට