Watch Trailer

Noragami [S01 : E03 & E04] Sinhala Subtitles | කොෆුකු සහ ඩයිකොකු [සිංහල උපසිරසි]

Noragami Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් ඔයාලා මේ noragami කතා මාලාවෙ තුන්වෙනි සහ හතරවෙනි කතාංග එක්කයි ඔයාලා මේක එකතුවෙලා ඉන්නෙ. මං පලවෙනි කතාවෙ ආටිකල් එකේදි විස්තර කරපු විදියට ඔයාලාට කතාව තේරුම් යන්න ඇති කියලා හිතනවා. පූසෙක්ව අල්ලන්න ගිහින් අනතුරට පත්වෙන්න ගියපු යාටෝ කියන දෙවියව පාසල් ශිෂ්…

Noragami Season 01 Sinhala Subtitles

ඔන්න එහෙනම් ඔයාලා මේ noragami කතා මාලාවෙ තුන්වෙනි සහ හතරවෙනි කතාංග එක්කයි ඔයාලා මේක එකතුවෙලා ඉන්නෙ. මං පලවෙනි කතාවෙ ආටිකල් එකේදි විස්තර කරපු විදියට ඔයාලාට කතාව තේරුම් යන්න ඇති කියලා හිතනවා.

පූසෙක්ව අල්ලන්න ගිහින් අනතුරට පත්වෙන්න ගියපු යාටෝ කියන දෙවියව පාසල් ශිෂ්‍යයෙක් වෙන හියොරි විසින් බේරගන්නවා. මේ නිසා වාහනේට හැප්පුන හියොරිව මං කලින් විස්තර කරපු far Shore සහ Near Shore කියන දෙකටම නැති අර්ධ අවතාරයක් බවට පත්වෙනවා. මේ නිසා මෙයාට කරදර ගොඩකට මූන දෙන්න වෙනවා. විශේෂයෙන්ම මෙයාලාව Phantom වලට ගොදුරු වෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා.

එහෙනම් මේ ටෙන්ජින් සහ යාටෝ ඇරුනම තව දෙවිවරු ඉන්නවද? ඔව්. කතාවෙ මේ කොටසින් ඔයාලට කොෆුකු සහ ඩයිකොකු කියන්නෙ කවුද කියලා දැනගන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක් ✌️

ලංකන් weebs වෙනුවෙන් – සඳක මලීෂ

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

263 downloadsDownload Noragami-S01-E03-E04-Sinhala-Subtitles-1.zip28 KB

width=

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Noragami Season 01 Sinhala Subtitles

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

263 downloadsDownload Subtitles28 KB

1 comment

  1. Sandaru Nimsara

    Thanks