Watch Trailer

The Umbrella Academy [S02 : E07] Sinhala Subtitles | ඇසට ඇසක් [සිංහල උපසිරසි]

The Umbrella Academy දෙවෙනි කතා සමයේ හත්වෙනි කොටසයි මේ අරන් එන්නේ. තව කොටස් තුනකින් මේ සීසන් එක ඉවර වෙනවා. කලින් කොටසේ මතක ඇතිනේ රෙජිනල්ඩ්ව අපේ කට්ටිය ගිහින් ආයෙත් හමුවුණා. රෙජිනල්ඩ්ට අනාගතය ගැන එච්චර දැනීමක් නොතිබුණු නිසා ලොකු පිස්සුවක් වෙලා තමා වැඩේ අවසන් වුණේ. හැබැයි රෙජිනල්ඩ් ෆයිව්ට කාල තරණයට අ…

The Umbrella Academy දෙවෙනි කතා සමයේ හත්වෙනි කොටසයි මේ අරන් එන්නේ. තව කොටස් තුනකින් මේ සීසන් එක ඉවර වෙනවා.

කලින් කොටසේ මතක ඇතිනේ රෙජිනල්ඩ්ව අපේ කට්ටිය ගිහින් ආයෙත් හමුවුණා. රෙජිනල්ඩ්ට අනාගතය ගැන එච්චර දැනීමක් නොතිබුණු නිසා ලොකු පිස්සුවක් වෙලා තමා වැඩේ අවසන් වුණේ. හැබැයි රෙජිනල්ඩ් ෆයිව්ට කාල තරණයට අවශ්‍යය වටිනා උපදෙසක් දුන්නා. මේ ජරමර අස්සේ ස්විඩිශ්ලා ගිහින් එලියට්ව මරනවා. කොහොම හරි රෙජිනල්ඩ්ගෙන් හිතපු තරම් හොඳ විකල්පයක් නොලැබුණු නිසා ෆයිව් යන්නේ හැන්ඩ්ලර් ගාවට. එතනින් පස්සෙ කතාව තමා අද කොටසින් බලා ගන්න පුලුවන්.

අද කොටස මුලදී සෑහෙන ප්‍රචණ්ඩකාරි දර්ශන කිහිපයක් තියෙනවා කියලා මතක් කරන ගමන්ම මේ කොටස ඔයාලට බාරදීලා මම මෙතනින් සමුගන්නම්. අටවෙනි කොටසින් ඉක්මණින්ම හමුවෙමු.  ෴෴ සුබ දවසක්…! ෴෴    Season 2 Episode 7: “Öga for Öga “ අධ්‍යක්ෂණය: Ellen Kuras රචනය: Steve Blackman විකාශය කළ දිනය: ජූලි 31, 2020 ධාවන කාලය: විනාඩි 47 IMDB අගය:  8.5 Age Rating: TV-14

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,747 downloadsDownload The-Umbrella-Academy-S02-E07.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සචින්ත කල්හාර බෙනට්

Subtitles

4,747 downloadsDownload Subtitles28 KB

7 comments

  1. Anonymous

    Mchn supiri thriller,mystery series ekak dynko

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  5. Anonymous

    Thanks

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Anonymous

    sub ekata thanks