එහෙනම් මෙන්න හයවෙනි එපියත් අරන් ආවා. තව කොටස් හතරයි තියෙන්නේ මේ සිසන් එක අවසන් වෙන්න. ඒ නිසා මේ අවසන් එපිසෝඩ් පහ නියමෙටම ගලාගෙන යයි. කලින් කොටස ඇරඹුණේ පෝගෝගේ ජීවිත කතාවත් එක්ක. අම්බ්‍රෙල්ලා ඇකැඩමි එක ආපහු එකතු වුණා. නමුත් තාම ගැටලු නම් අවසන් නෑ. ඒ වගේම ස්විඩිශ්ලගෙත් එක සාමාජිකයෙක් මැරෙනවා. ඒක හැන්ඩ…

එහෙනම් මෙන්න හයවෙනි එපියත් අරන් ආවා. තව කොටස් හතරයි තියෙන්නේ මේ සිසන් එක අවසන් වෙන්න. ඒ නිසා මේ අවසන් එපිසෝඩ් පහ නියමෙටම ගලාගෙන යයි.
කලින් කොටස ඇරඹුණේ පෝගෝගේ ජීවිත කතාවත් එක්ක. අම්බ්‍රෙල්ලා ඇකැඩමි එක ආපහු එකතු වුණා. නමුත් තාම ගැටලු නම් අවසන් නෑ. ඒ වගේම ස්විඩිශ්ලගෙත් එක සාමාජිකයෙක් මැරෙනවා. ඒක හැන්ඩ්ලර් කරපු දෙයක් වුණත් ස්විඩිශ්ලා හිතන්නේ ඒක දියේගෝගේ වැඩක් කියලා. ඒ වගේම ෆයිව් හා ලයිලා අතරේ ද්වන්ද සටනකුත් අපි දැක්කනේ. ෆයිව්ට ආයෙත් හැන්ඩ්ලර්ව මුහුණට මුහුණ මුනගැහෙනවා.
ඔන්න අද කොටස විනාඩි 50 ක් තියෙනවා. අද ෆයිව්ට විකල්ප දෙකක් ලැබෙනවා. එකකට සුපුරුදු පරිදි හැන්ඩ්ලර් ගෑවෙනවා. එතකොට අනිත් එක මොකක් වෙන්න ඇතිද? මතකනේ කාගෙන්ද භෝජන සංග්‍රහයට ඇරයුමක් ලැබුණේ කියලා?
උණුසුම් හයවෙනි කොටස ඔබට බාර කරමින් මං සමුගන්නවා. ඉක්මණින්ම හත්වෙනි එපියෙනුත් හමුවෙමු.
තප්පරයකින් හුඟාක් දේවල් වෙනස් වෙන්න පුලුවන්…!
෴෴ සුබ දවසක්…! ෴෴
Season 2 Episode 6:
“A Light Supper”
අධ්‍යක්ෂණයක්: Ellen Kuras
රචනය: Steve Blackman
විකාශය කළ දිනය: ජූලි 31, 2020
ධාවන කාලය: විනාඩි 50
IMDB අගය: 8.4
Age Rating: TV-14

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,951 downloadsDownload The-Umbrella-Academy-S02-E06.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
6 comments
sachintha
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
sub ekata thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි