ඔන්න එහෙනම් අටවෙනි කොටසත් අරන් ආවා. දැන් තමා මේ සීසන් එකේ සුපිරිම කොටස් තුන පටන් ගන්නේ. මේ කොටස් තුනේ තමා හැම ප්‍රශ්නයකටම උත්තර හම්බෙන්නේ. කතාව ගලා යාවි කියලා හිතන් හිටිය හැම විදිහක්ම කන පිට හැරෙන්නේ මේ කොටස් තුනෙන් තමයි. ඉතිං සැලැස්ම ගැස්සුනාට පස්සේ වෙන දේවල් අද කොටසින් දැකගන්න පුලුවන්. ඒ ව්අගේම ද…

ඔන්න එහෙනම් අටවෙනි කොටසත් අරන් ආවා. දැන් තමා මේ සීසන් එකේ සුපිරිම කොටස් තුන පටන් ගන්නේ. මේ කොටස් තුනේ තමා හැම ප්‍රශ්නයකටම උත්තර හම්බෙන්නේ. කතාව ගලා යාවි කියලා හිතන් හිටිය හැම විදිහක්ම කන පිට හැරෙන්නේ මේ කොටස් තුනෙන් තමයි. ඉතිං සැලැස්ම ගැස්සුනාට පස්සේ වෙන දේවල් අද කොටසින් දැකගන්න පුලුවන්. ඒ ව්අගේම දියේගොට වුණ දේත් අද කොටසින් තමයි පෙන්වන්නේ. එහෙනම් නවවෙනි කොටසින් හමුවෙන තෙක් දැනට සමුගන්නවා.
෴෴ සුබ දවසක්…! ෴෴
Season 2 Episode 8:
“The Seven Stages”
අධ්‍යක්ෂණයක්: Amanda Marsalis
රචනය: Steve Blackman
විකාශය කළ දිනය: ජූලි 31, 2020
ධාවන කාලය: විනාඩි 47
IMDB අගය: 8.6
Age Rating: TV-14

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,963 downloadsDownload The-Umbrella-Academy-S02-E08.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
8 comments
Anonymous
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Chirantha
මල්ලි පුලුවන්නම් ඇනිමේ සිරියස් එකකට sub දන්නකෝ
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
seb ekata thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



මචන් පුලුවන් නම් you 2019 mekata sub diyan . 1නි සිසන් එකට වෙන site 1kin dila thiyanwa 2ni ekata un denne na wage puluwa nm 2ni ekta diyan mn auruddakata wada balan inne kauru hari sub denakan.